tv show eke mance rayder innawada?
mance thamai issara king beneath the wall. north attack eka mulin organise kare eya. passe anthimata mance wa mellisandre & jon yawanawa aryawa hari sansawa hari beragena enna kiyala.(mata hariyata mathaka nekohoma hari ramsey badinna kiyala jeyne pool wa thamai sansa widihata andan winterfell walata genne.)
Books wala sansa thamath littlefinger ekka mathaka widihata. She doesn't come to winterfell or doesn't get raped as in the show.
මැන්ස් රෙයිඩර් මැරෙනව බන්.ස්ටැනිස් ඌව ගිනිතියල මරනව.jayne poole පෙන්නන්නෙ නෑ මුල් සීසන් එකෙන් පස්සෙ.ඒ සන්සගෙ යාලුව නේද.ස්ටුවර්ඩ් ගෙ දුව නේද.මේ සිසන් එකේ ලිට්ල් ෆින්ග ව පෙන්නුවෙ නෑ තාම.බ්රැන් ස්ටාර්ක් ගේ රෝල් එක මොකක්ද බන් පොතේ.
kohoma hari ramsey badinna kiyala jeyne pool wa thamai sansa widihata andan winterfell walata genne.)



