kasun.madhusanka said:Sirawata math hithuwe muuwa ban kerala kiyala.. anyway congratulations!!
urajdrlk said:![]()
මෙන්න එකෙක් එලකිරි ඩවුන් ටයිම් එක අස්සෙම ලොකු හොර වැඩක් කරලා GTRZ ට මාට්ටු වෙලා BAN කරලා..................
![]()
අපි මෙයාට මොකද කරන්නේ..............??![]()
![]()
මෙයා එලකිරි සර්වර් වලින් 5000 ක ඉඩ හොරකම් කරලා.............![]()
![]()
හොඳ වෙලාවට මෙයා දන්නේ නෑ එලකිරි සර්වර් දුවන්නේ බිල් අංකල්ගේ ජනෙල් උඩ කියලා...........![]()
![]()
දන්නවා නම් මෙයා මෙලහකටත් thread එකක් open කරගෙන GTRZ ට කියයි ජනෙල් එපා අපි ලිනක්ස් (මුගේ ෆොස් බම්බුව) දාමු කියලා..........!!![]()
![]()
මෙන්න මෙයාගේ වැඩසටහන්.........![]()
![]()
![]()
Welcome to the Open World, FOSS Lovers We Need Your Click here..
In a world without fences and walls, who needs Gates and Windows?
ගේට්ටුයි ජනේලුයි ඕනා නෑ කියන්නේ ගාල්ල පැත්තේ හොරු එහෙම නෑ වගේනේ...........![]()
(කොහෙද ඒ පැත්තේ ලොකුම හොරා එලකිරි එකෙන් posts 5000ක් උස්සලනේ........
![]()
)
මෙයාව දැන් බිල් අංකල්ගේ ලංකාවේ ඔෆිස් එකෙන් හොයනවලු.............![]()
![]()
මොකද මෙයාගේ වැඩ නිසා ලංකාවේ ජනෙල් වල සේල්ස් බහියි කියලා............![]()
![]()
![]()
සුභ පැතුම් මල්ලියා................![]()
![]()
![]()
![]()
![]()
ඔයාගේ වැඩ ටික දිගටම කරගෙන යන්න................
![]()
ජයවේවා
![]()
..................
![]()
එලකිරි
![]()
![]()
කට්ටිය එන්න මේ අපේ පොඩි (කොහෙද දන්නේ නෑ පොඩි……..??![]()
) එකාට සුභ පතන්න..............
![]()
![]()
![]()
Congratulations Gayan Kalhara malliyo..........Keep your good works for Linux and FOSS World
![]()
If You you can't read my threads/posts (showing ?????? or Lines of squares) please install sinhala unicode, here is the link www.siyabas.lk

sajith071 said:mu galle wala namath kanawa

...මම තමයි ගාල්ලෙ මිනිහා. අරී.. තේරුණානෙ දොරේ !!!uocanu said:Ela ela congratzzzzzzzz macho....................................
Muwa ula thiyanna thama watinne![]()
