urajdrlk said:ගේට්ටුයි ජනේලුයි ඕනා නෑ කියන්නේ ගාල්ල පැත්තේ හොරු එහෙම නෑ වගේනේ...........![]()
(කොහෙද ඒ පැත්තේ ලොකුම හොරා එලකිරි එකෙන් posts 5000ක් උස්සලනේ........
![]()
)
ඔන්න ඕකනෙ කියන්නෙ, එකට බොතත්, බයිට් වෙනස් කියල.. හික් හික් හොරකමක් වත් කරගන්න දෙන්නෙ නෑ කෑගහනව...
තාම ගාලු භීතිකාව තියනව වගේ හික් හික්ස්
තව කතාවක් තියනව..
Bugs Coming through the Open Windows
kiyala











