gayankuwait ගේ නිරුවත

TomCat077

Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ගයාන්ව උස්සලා පොලේ ගහලා රෙදි ගලවලා ගයාන්ගේ, හෙලුවැල්ලෙන් පාරේ දුවවන්න කාලේ ඇවිත් තියෙන්නේ..... :dull:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ගයන් ලිසස්සල තියනවා උත්ත්රෙන. නැත්තම් ගයන්ට තේරිලා නැහැ. නොතේරෙනවා කියලා හිතන්න නම් අමාරුයි. ඒ නිසා හිතනවා උත්තරෙන් ලෙස්සලා කියලා.

    එක නෙමයි මාස්ටර් උබ නිකම් කාගෙවත් අම්මලට බනින්න එපා ජාතකයක් නැති එකෙක් වගේ. කගේ වත් අම්මට හෙන ගහන්න කලින් උබෙගේ අම්මට හෙන ගහයි. ඔහොම කතා කරලා වැඩක් නැහැ බන්. උබ මොකට චන්දේ දුන්නත උබෙන් වැඩක් නැහැ ඔහොම හැසිරෙනවනම්. මුලින්ම දරාගන්න පුරුදුවෙයන් මර්වින් සිල්වා වගේ පොද්ද ඇත්තම කුණුහරප කියන්නේ නැතුව. කොහොමත් ඔහොම හැසිරෙන උන්ට උත්තර දෙන එකේ තේරුමක් නැහැ

    :confused:
    දේශපාලනය කියන මාතෘකාව ඇරෙන්න :P, වෙන ඕන සාකච්චාවක gayankuwait සාධාරණව, කරුණු දක්වලා පැත්ත බලන්නේ නැතුව කතා කරනවා මං දැකලා තියනවා. :yes: පට්ට සින් එකත් ඒකම තමා! :lol:

    මන් කියන්නේ බොරු නං මේ චන්දෙන් පස්සේ වැටෙන වෙන threads වල gayankuwait කියන දේවල් බලපන්... නැත්තම් පරණ threads බලපන්. :D :D

    මල්ලි දෙශපලන ත්‍රෙඩ් වලත් මම මගෙන් අහන ප්‍ර්ශන වලට උත්තර දිලා තියෙනවා සමහර එවා මග හැරිලා ඇති හෙතුව මගෙන් ප්‍ර්ශන අහන්න 100ක් විතර ඉන්නවා උත්තර දෙන්න වෙලාවක් නැහැ ත්‍රෙඩ් යට යනවා වගෙ හෙතු නිසා:cool::cool:මහින්දගෙ කුඩු කාරයො හොරකම නැහැ කියලා නැහැ මම කවදාවත් මොන ඇමතියෙක්වත් සුද්ද කරන්න ගිහිල්ලා නැහැ එ පැත්තට මෙ පැත්තට
    පනින එකෙක්ට පක්ශව කතා කරලා නැහැ දෙශපලන මතයක් දැරුවා කියලා උගෙ අයිතියට ඇගිලි ගහලා නැහැ මහින්දට චන්දය දිපල්ල කියල නැහැ මෙ හෙතුව නිසා මම චන්දෙ දෙන්නෙ උබලත් පොඩ්ඩක් හිතපල්ලා කියලා තියෙනවා එතකොට මොකක්ද අවුල ?;)
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඉතින් මචන් ප්‍ර්භාකරන්ලා මැරිලා ඉතුරු උන උන්ටත් පොදු සමාව දිලා උන් එකිය රටක් කියන තැන ඉදලා පාර්ලිමෙන්තුවට එනවානම් ආන්ඩුවෙ හො විපක්ශයෙ හිටියාට අවුලක් නැහැ ජනටහ කැමත්තෙන් පත් වෙන නියොජිතයො අපිට එකට එරෙහි වෙන්න බැහැ අපි එරෙහි වෙන්නෙ එහෙම ආපු සම්බන්දන්ලාට මනො ගනෙශන්ලාට හකිම්ලාට මොකද උන් ප්‍ර්ජාත්‍ර්න්තයට අවාට රට බෙදන්න ඔන කියන තැන ඉන්න නිසා මු කිසි අදාල නැති වෙන්නෙ නැති හෙතුවක් පෙන්නලා
    අතිතයෙන් ප්‍ර්ශනයක් අහනවා 2004 ඇහුවනම් උත්තර දෙන්න තිබුනා

    athithyen prashnayak nemyi hala thiyenne. ayith kiyavalaa thrum ganna
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    gif-robert-de-niro-watching-you.gif

    :angry::angry::angry: :frown:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කියන්න දෙයක් නැත්තම් පලයන් ත්‍රෙඩ් එකෙන් මෙක දැම්මේ උබට ආතල් ගන්න නෙමේ.....
    උපන්දා ඉදල අත්දැකපු දේශපාලනය
    උපන්දා ඉදල දැකල පුරුදු මහින්ද මහත්තය ගැන
    මට තරම් දේවල් උඹලටවත් කියන්න නැතිව ඇති....
    ඒත් තේරුමක් නෑ බන්...
    අපේ බත්කන හරක්ට මේව තේරෙන්නෑ...
    ඒ නිසා කටයි පුකයි වසාගෙන යමි :D:D:D
     
    mastar

    Banned
    Jun 11, 2006
    598
    60
    0
    Kandy
    මචං නිකමට අහන්නේ ඔය "ඉහල නායකත්වයට" කොටින්ගේ දෙවෙනි නායකයා, ප්‍රභාකරන් මැරුණට පස්සේ නායකත්වය බාරගත්ත එකා අයිති නැද්ද?
    ඔක මන් ගයාන්ගෙන් අහන්න හිටපු දෙයක් ඊට කලින් උ කෙලොගත්තා :rofl:
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    දෙන්නම් මං අද මෛත්‍රිට... තිස්සට යවනව සල්ලි ටික...
    ලස්සන පාටට පේන්නට...
    කටවුට් ගහනව මඟදිගට..
    කටවුට් මදි පෝස්ටරුත් ගහනවා.
    තෙල් මිල හතකින් අඩු කරලා...
    විදුලි බිලත් පහලට දාලා.. යුද්දෙ දිනව්වෙත් මං කියලා..
    (ගසාකාපු ඒවත් කියලා..)

    නෑ..!
    ඈ..!!!. ආහ්, නැද්ද..?

    බජට්එකෙන් ටිකකුත් දාලා...
    බයික් එකක් පනහට දීලා..
    සමහරුන්ට දෙදහක් දීලා...
    කියනව හොඳටම රසකරලා.. එක්කො දෙදාස්පන්සීයක් ම දෙනව...
    ජනතාවට යවනව කැරට් ටික...
    ලස්සන පාටට කියන්නට රදලිය දානව විමසුමට..
    (විමල්වත් දානව නේද..?) නෑ...!
    ඈ...! නැද්ද..? හ්ම්ම්ම්...

    විදුලි පුටුවකුයි කුමණ්ත්‍රනයි...
    වඩාගන්න තව පොඩිඑකෙකුයි..
    බය වෙන්නට කොටි ත්‍රස්තයෙකුයි..
    නෑ නෑ බොරු කොමිෂන් 3 කුයි..
    වැඩී වැඩී 1 ක් හොදටෝම ඇති..

    හයි වේ දෙක තුනකුත් හදලා...
    කාපට් දානව ගස් කපලා...
    හොද හැටි පදමට රට කාලා ...
    (හොර වහන්න කියනව බයිලා)..
    නෑ... ආ.. කියනවා නේන්නම්.. (ඒ පාරනම් යන්තම් හරි ගියා)

    ගත්තේ ණය ටික අපි දෙන්නයි.. අහුවෙන්නේ අර ජනතාවයි.. සංවර්ධනෙ වැඩ මග නවතියි.. රටේ උන්ව දැන් චීන්නු කයි... සා... රී.. ගා......ආ... ස නි ධ ප ම ග රි සා..... (ඕ යේ.....)

    ..

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    [/COLOR]
    :confused:

    මල්ලි දෙශපලන ත්‍රෙඩ් වලත් මම මගෙන් අහන ප්‍ර්ශන වලට උත්තර දිලා තියෙනවා සමහර එවා මග හැරිලා ඇති හෙතුව මගෙන් ප්‍ර්ශන අහන්න 100ක් විතර ඉන්නවා උත්තර දෙන්න වෙලාවක් නැහැ ත්‍රෙඩ් යට යනවා වගෙ හෙතු නිසා:cool::cool:මහින්දගෙ කුඩු කාරයො හොරකම නැහැ කියලා නැහැ මම කවදාවත් මොන ඇමතියෙක්වත් සුද්ද කරන්න ගිහිල්ලා නැහැ එ පැත්තට මෙ පැත්තට
    පනින එකෙක්ට පක්ශව කතා කරලා නැහැ දෙශපලන මතයක් දැරුවා කියලා උගෙ අයිතියට ඇගිලි ගහලා නැහැ මහින්දට චන්දය දිපල්ල කියල නැහැ මෙ හෙතුව නිසා මම චන්දෙ දෙන්නෙ උබලත් පොඩ්ඩක් හිතපල්ලා කියලා තියෙනවා එතකොට මොකක්ද අවුල ?;)

    එහෙම බෑ! :angry: එතකොට අවුල් අපිට! :angry: :frown:

    කුඩු/එතනෝල් promote කරන නිසා චන්දෙ දෙන්ට එපා කියලයි කියන්න ඕනේ! :growl:

    අන්න එතකොටයි අපිට සන්තෝස! :angry: :angry:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අන්න ඒක හරි. :D ඒක ඉතින් නෑ කියන්න අපිටවත්, ගයාන් අයියටවත් පුළුවන් කමක් නෑ! :D

    නැති එකෙක් මැරුන එකෙක් ගාවල ගහපු ගිවිසුමක් කියනවා එතකොට කොහොමද උත්තර
    දෙන්නෙ ඉට පස්සෙ උ තටමල තටමලා ප්‍ර්ශනයක් හදා ගත්තා මෙන්න ප්‍ර්ශනය

    ගිවසුම යාපනේ මන්ත්‍රි කෙනෙක් / ඇමති කෙනෙක් වශයෙන් ආන්ඩුවට එක්වෙනවා පාර්ලිමෙන්තුවට එක්වෙනවා
    හරිද වැරදිද ?

    ඔන්න මගෙ පිලිතුර

    මොනවද ගිවිසුමෙ ගැහුවෙ
    1 රට බෙදන්න ඔන කියාල ගිවිසුමක් ගැහුවනම් මහින්දව ගෙදර යවන්න ඔන එහෙම එකක් ගහලා නැහැනෙ)

    2 යාපනයෙ චන්දය තියලා පාර්ලිමෙන්තුවට අවානම් කාටවත් බැහැ එක නැති කරන්න විපක්ශයට හො ආන්ඩුවට එකතු උනාට එකට තම්යි ප්‍ර්ජාත්‍ර්වාදය කියන්නෙ පෙර වැරදි
    තිබිලා යුද්දයෙන් පසුව පොඩු සමා දිලා තියෙද්දි රටෙ එකිය භවයට එරෙහි නැති
    ඔනම කෙනෙක් ජනතා කැමත්තෙන් පාර්ලිමෙන්තුවට ආවොත් මම වැරද්දක් දකින්නෙ නැහැ

    පසු :මැරුනු මිනිස්සු එක්ක ගහන ගිවිසුම් වලට මගෙ ලග උත්තර නැහැ :lol:

    මෙන්න උගෙ උත්තරය

    1. රට බෙදන මගුල් නෙමේ ඇහුවේ යාපනෙන් මන්ත්‍රි / ඇමති වෙලා පාර්ලීමෙන්තුවට එනවා ආන්ඩුවෙන්

    2. මොන පිං බත් කාරයෙක්ද ඔයි තමුසේ ? තමුසෙට හෙන ගහනවා බල්ලෝ වැහි නැති හෙන මතක තියාගනින් තොගේ අම්මා තාත්තටත් හෙන ගහන්න ඔනේ ඔය වගේ දිවදේකේ බත් බැලයන්ව මේ ලොකේට බිහිකරනවට මතක තියගනින් බල්ලෝ ප්‍රභාකරන් මැරුවේ අපේ සිංහල අයියලා / මල්ලිලා / නංගිලා / අම්මලා / තාත්තලා පරයා තෝ කියන්නේ එවගේ එකෙක්ට පොදු සමාව දිලා ආන්ඩුවට එක් උනොත් හරි කියලද ? මතක තියාගනින් තෝ වගේ එකෙක් වදපු එකිට හෙන ගහන්න ඔනේ මේ වගේ කතාවක් කිව්වට... උබට කියන්න ඔන ටික සින්හලෙන් කිව්වා

    මෙන්න මෙකට මගෙ උත්තරය දැන් උබ කියපන් මොකක්ද උබට හැගෙන්නෙ?

    ඉතින් හුත්තො මැරුන එකෙක්ට කොහොමද යකො සමාව දෙන්නෙ උබ කියන්නෙ උතුරෙන් මිනිහෙක් ආවොත් කියලා මොංගල් ප්‍ර්ශන අහන්න එපා මගෙ දෙමවුපියන්ට බනින්නත් එපා උබෙ මොඩ කමට එ මිනිස්සු පලි නැහැ උබලගෙ දෙමවුපියොත් පලි නැහැ තොපිට ඉස්කොලෙ යන්න කිවුවහාම කට්ටි පැනලා රස්තියදු ගහපු එකෙ වරද?

    යුද්දෙ ඉවර උනාට පස්සෙත් යාපනෙ දෙමල මිනිස්සු මරන්න කියලාද කියන්නෙ ඔකද උබලා ඇති කරන්න යන යහාපාලනය අන්තිම එකා ඉවර වෙනකම් මරා ගන්න තියෙන්නෙ එහෙනම් උබ කියන විදියට
    උබ ඇත්තටම ප්‍ර්ශනයක් ඉදිරිපත් කරෙ නැහැ උබට මොංගල් බන්

    ඉතින් ඔය කියන් ප්‍ර්ශනයයි උත්තරයයි උඩ තියෙනවා ඔක උබ බලල කියනවා මහින්දට කඩෙ යනවා මහින්දගෙ 100 හොදයි කියනවා කියලා උබ පොස්ට් එකක් දානවා මම පෙන්නපු මෙ ටිකට උබ දුන්න උත්තරය සදරණද?:oo::oo: යාපනයෙන් මිනිහෙක් පාර්ලිමෙන්තු ආවොත්
    කියන එකට උත්තරය දුන්නාහාම අම්මාට හෙන ඉල්ලන උන්ව මඩවන්නෙ නැතිව :rofl: උට තව තවත් උත්තර දෙන්න ඔනද උබලා කියන්නෙර්

    athithyen prashnayak nemyi hala thiyenne. ayith kiyavalaa thrum ganna
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    උපන්දා ඉදල අත්දැකපු දේශපාලනය
    උපන්දා ඉදල දැකල පුරුදු මහින්ද මහත්තය ගැන
    මට තරම් දේවල් උඹලටවත් කියන්න නැතිව ඇති....
    ඒත් තේරුමක් නෑ බන්...
    අපේ බත්කන හරක්ට මේව තේරෙන්නෑ...
    ඒ නිසා කටයි පුකයි වසාගෙන යමි :D:D:D

    මචන්..මතය ප්‍රකාශ කරනවයි කඩේ යනවයි කියන්නේ පැහැදිලිවම 2ක්.. මතයක් ප්‍රකාශ කරලා සහයොගය දක්වන්න ඔනේ නම්,අර කසුන්,ඉන්ද්‍රචාප වගේ මාද්‍ය සාබච්චාවක් තියන්න තිබ්බානේ..අනික මච්න් උබට පේනවනේ මේ දාලා තියෙන්නේ තමන්ගේ මතය නෙමෙයි කියලා.. මතය හා කඩේ යාම 2ක් මච්න්..
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ගයාන්ව උස්සලා පොලේ ගහලා රෙදි ගලවලා ගයාන්ගේ, හෙලුවැල්ලෙන් පාරේ දුවවන්න කාලේ ඇවිත් තියෙන්නේ..... :dull:

    තෝ පල යන්න thread කන්නා! :angry: :angry:

    වැදගත් වලියක් යනකොට දුවගෙන ඇවිත් සමයන් කියවනවා! !!!! :angry: :angry: :growl:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    තෝ පල යන්න thread කන්නා! :angry: :angry:

    වැදගත් වලියක් යනකොට දුවගෙන ඇවිත් සමයන් කියවනවා! !!!! :angry: :angry: :growl:
    යකෝ මේ රටේ උසස් අධ්‍යාපන ඇමති ප්‍රසිද්දියේ කිව්වනම් මම මෙතන කිව්වාම මොකද? :frown::frown::frown::angry:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    එහෙම බෑ! :angry: එතකොට අවුල් අපිට! :angry: :frown:

    කුඩු/එතනෝල් promote කරන නිසා චන්දෙ දෙන්ට එපා කියලයි කියන්න ඕනේ! :growl:

    අන්න එතකොටයි අපිට සන්තෝස! :angry: :angry:

    ඔව් උබලා එ හෙතුව නිසා සිරාට චන්දය දෙනවා මට මගෙ හෙතු තියෙනවා( මම හෙතු දාලත් ඇති ඔනනම් ආයෙ එ ටික කොපි පෙස්ට් කරන්නම් )මගෙ චන්දය මහින්දට දෙනවා අපි දෙන්නාම ඉන්නෙ දෙශපාලන මත වෙනස් එ කියලා දෙන්න ඉන්නෙ සියට සියක් හරි තැනවත් සියට සියක් වැරදි තැනවත් නෙමෙනෙ මල්ලි මොකද දෙගොල්ලන්ගෙම ආඩු පාඩු තියෙනවා එතකොට ඔයාලා ඉන්න පැත්ත විතරක් හරි වෙන්නෙ කොහොමද මලයො මගෙ දෙශපාලනය නවත්වන්න ඔනද අවුරුඩු 20ක් වත් නැති පොඩි කොල්ලො කියන එව අහලා
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    යකෝ මේ රටේ උසස් අධ්‍යාපන ඇමති ප්‍රසිද්දියේ කිව්වනම් මම මෙතන කිව්වාම මොකද? :frown::frown::frown::angry:

    අපි එහෙම කරන්ට ඕන නාකි ගෑනුන්ට විතරයි! :angry: :angry:
    තොට ඒක තේරෙන්නේ නැද්ද? :angry: :growl:

    ගයාන්කුවේට් නාකි ගෑනියෙක් ද? :frown: :dull:
     
    mastar

    Banned
    Jun 11, 2006
    598
    60
    0
    Kandy
    ගයාන් දැන්වත් පලයන් බලු නොවි උබ කියපු දෙවල් වෙනස් කරන්න බැහැ කියටවත් ... කුල් කසුන් එක පොස්ට් එකකින් දිපු උත්තරේ උබට දෙන්න බැරි උනා පිටු 5,6 කින් වත් වචනේ පරි සමාප්ත අරථයෙන්ම කොන්ද පන නැති නිවටයා...
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඉතින් ඔය කියන් ප්‍ර්ශනයයි උත්තරයයි උඩ තියෙනවා ඔක උබ බලල කියනවා මහින්දට කඩෙ යනවා මහින්දගෙ 100 හොදයි කියනවා කියලා උබ පොස්ට් එකක් දානවා මම පෙන්නපු මෙ ටිකට උබ දුන්න උත්තරය සදරණද?:oo::oo: යාපනයෙන් මිනිහෙක් පාර්ලිමෙන්තු ආවොත්
    කියන එකට උත්තරය දුන්නාහාම අම්මාට හෙන ඉල්ලන උන්ව මඩවන්නෙ නැතිව :rofl: උට තව තවත් උත්තර දෙන්න ඔනද උබලා කියන්නෙර්

    ඕකට ඔච්චර කේන්ති ගන්න ඔිනිද? සිංහල උන් මරපු පිරිබාහරන් එක්ක රනිල් ගිවිසුම් ගැහුවෙ. සිංහල උන්වම මරපු රනියට මිනිස්සු තාම චන්දෙ දෙන්නේ. ඕව මොනාද?
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ගයාන් දැන්වත් පලයන් බලු නොවි උබ කියපු දෙවල් වෙනස් කරන්න බැහැ කියටවත් ... කුල් කසුන් එක පොස්ට් එකකින් දිපු උත්තරේ උබට දෙන්න බැරි උනා පිටු 5,6 කින් වත් වචනේ පරි සමාප්ත අරථයෙන්ම කොන්ද පන නැති නිවටයා...
    :rofl::rofl::rofl: හහ් ඔලුව පඩත්තල මොඩයෙක් දැක්කොත් පොඩ්ඩක් මඩවනවා උබවත් ඉයෙ මඩවපු එක කරෙ පුකෙන් දුන් දාන්න කෙන්ති ගියා නෙද:P