gayankuwait ගේ නිරුවත

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
මම දැක්ක විදියට, දෙපැත්තේම එවුන් එකිනෙකාට චෝදනා කරගන්නවා එක එක ඒවා කියාගෙන. දෙගොල්ලෝම හරි යම් යම් මට්ටම් වලින් ,හොරු දෙපැත්තේම ඉන්නවා,දුෂකයෝ දෙපැත්තේම ඉන්නවා, කවුරුත් සර්ව සම්පුර්ණ වශයෙන් යහපාලනයක් ඇති කරන්න තරම් සත් ගුණවත් නෑ, නමුත් අපි දෙපැත්තම තරාදියක දාලා රටට සේවයක් කරන්න පුලුවන් කම බැලුවොත් මහින්දගේ පැත්ත උඩට එනවා (මෙතනදි මම බර අඩුයි කිව්වේ, සේවයක් කිරිමේ හැකියාව අඩුයි කියන එකයි), මොකද මහින්දගෙන් රටට සේවයක් වෙනවට වඩා ,අයහපතක් වෙලා තියෙන්නේ, අනික මහින්ද අවුරුදු 12 ක් රට පාලනය කරා, ඒ කාලය රටක් සංවර්ධනය කරන්න හොදටම ඇති නමුත් තාම අපි ඉන්නේ මහින්ද පත් වෙච්ච කාලයේ තැනමයි, ඒ විතරක් නෙවෙයි මහා දැවැන්ත ණයකුත් එක්කයි, මේවා අපිට ,උබලට නෙවෙයි ගෙවන්න වෙන්නේ, අපේ ළමයින්ටයි. ණය විතරක් නම් කමක් නෑ, මේවට පොළීය එකතු වුනාම ,4/5 ගුණයක් වැඩියෙන් ගෙවන්න වෙන්නේ, එතකොට රට විකුණන්න වෙන්නේ අන්තිමට.

මම කියන්නේ නෑ, මෛත්‍රී සර්ව සම්පූර්ණ වශයෙන් හොදයි කියලා, නමුත් අපි අවස්ථාවක් දීලා බලමු. මහින්ද අවුරුදු 12 ක් කරලා බැරි වුනා නම් ,ආයි මහින්දට අවස්ථාවක් දෙන්න එපා, ඒක රෑ වැටිච්ච වළේ දවල් වැටෙනවා වගේ වැඩක්.
 
sulakshana99

Member
Apr 20, 2012
515
48
0
ඌ එක්ක කියවලා වැඩක් නෑ බන්, ඌ ලංකාවේ නෙවෙයි නේ ඉන්නේ. ඌට අපි කියන ඒවා ඒක නිසා තේරේන්නේ නෑ, බඩු මිලේ වැඩිවීම, දුෂණයේ වැඩිවීම, මැරකම වගේ දේවල් ඌට දැනෙන්නේ නෑ, එතකොට ඌ කරන්නේ ගොඩ ඉදලා පීනනවා වගේ වැඩක්. වතුරට බැස්ස මිනිහා තමයි වතුරේ හැටි දන්නේ, ඒ වගේ ලංකාවේ ඉන්න මිනිහා තමයි ලංකාවේ තත්වේ දන්නේ.

:yes::yes::yes::yes::yes:
 
gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    පැටියා;17622642 said:
    වෙන වැඩ නැද්ද බං අනුංගෙ පුකවල් වල ගූ හොයන්නෙ?
    මතවාදයක් තියනවනං ඒක එතන කරපං අලුතෙන් ත්‍රෙඩ් දාං නටන්නෙ නැතුව.

    අම්මලාට ගෙදර උන්ට හෙන ඉල්ල්පු එකා තම්යි සුද්ද වෙන්න යන්නෙ :rofl::rofl::rofl:
    දෙශපාලනය නිසා එහෙම එකාට තම්යි සහය දෙන්නෙත් මෙකෙ උන
    7.gif

    කොහොමද බන් මොකො වෙන්නෙ මොකො නිහඩ මෙ ටිකෙ:P
     
    මම දැක්ක විදියට, දෙපැත්තේම එවුන් එකිනෙකාට චෝදනා කරගන්නවා එක එක ඒවා කියාගෙන. දෙගොල්ලෝම හරි යම් යම් මට්ටම් වලින් ,හොරු දෙපැත්තේම ඉන්නවා,දුෂකයෝ දෙපැත්තේම ඉන්නවා, කවුරුත් සර්ව සම්පුර්ණ වශයෙන් යහපාලනයක් ඇති කරන්න තරම් සත් ගුණවත් නෑ, නමුත් අපි දෙපැත්තම තරාදියක දාලා රටට සේවයක් කරන්න පුලුවන් කම බැලුවොත් මහින්දගේ පැත්ත උඩට එනවා (මෙතනදි මම බර අඩුයි කිව්වේ, සේවයක් කිරිමේ හැකියාව අඩුයි කියන එකයි), මොකද මහින්දගෙන් රටට සේවයක් වෙනවට වඩා ,අයහපතක් වෙලා තියෙන්නේ, අනික මහින්ද අවුරුදු 12 ක් රට පාලනය කරා, ඒ කාලය රටක් සංවර්ධනය කරන්න හොදටම ඇති නමුත් තාම අපි ඉන්නේ මහින්ද පත් වෙච්ච කාලයේ තැනමයි, ඒ විතරක් නෙවෙයි මහා දැවැන්ත ණයකුත් එක්කයි, මේවා අපිට ,උබලට නෙවෙයි ගෙවන්න වෙන්නේ, අපේ ළමයින්ටයි. ණය විතරක් නම් කමක් නෑ, මේවට පොළීය එකතු වුනාම ,4/5 ගුණයක් වැඩියෙන් ගෙවන්න වෙන්නේ, එතකොට රට විකුණන්න වෙන්නේ අන්තිමට.

    මම කියන්නේ නෑ, මෛත්‍රී සර්ව සම්පූර්ණ වශයෙන් හොදයි කියලා, නමුත් අපි අවස්ථාවක් දීලා බලමු. මහින්ද අවුරුදු 12 ක් කරලා බැරි වුනා නම් ,ආයි මහින්දට අවස්ථාවක් දෙන්න එපා, ඒක රෑ වැටිච්ච වළේ දවල් වැටෙනවා වගේ වැඩක්.

    අනිවා. 3න් පාරක් දෙන්න එපා මොකෙක් ආවත්
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මචන් මහින්දයාගෙ වැරදි තියෙනවා අනිත් අයගෙත් වැරදි තියෙනවා එ කියාල උබලා හිතන එකටම අපි පක්ශ වෙන්න ඔන නැහැ එහෙනම් ඔය පක්ශ බර ගානක් ඔන නැහැ
    රටෙ ජනතාව ඉන්නෙ 50% 50% කියමු එතකොට 50%ක්ම උබ කියන්නෙ වැරදි කියලාද
    හැමොගෙම වැරදි තියෙනවා එකට තම්යි මෙ චන්දයක් තියන්නෙ වැඩි දෙනාගෙ කැමත්තෙන්
    පත් වෙන අය බලයට එනවා එක තම්යි ප්‍ර්ජාත්‍ර්න්තවාදය කියන්නෙ මට කියන්න පුලුවන් උබලා සිරාට කඩෙ යනවා උබලා වැරදි කියාල එත් මම කියනවාද? අපි කරන්නෙ එ පැත්තෙ හොදයි මෙ පැත්තෙ හොදයි එ පැත්තෙ නරකයි මෙ පැත්තෙ නරකයි කතා කරන එක උබලා විතරක් එක පැත්තටම කටහ කරන උන් හිටියානම් යහපතක් වෙයිද රටෙ විපක්ශය කාපු නිසා රනිල්
    මහින්දලා ඔන ඔන එක කරන තත්වෙට පත් උනෙ දැන් උබලාත් ඔය මහින්දට විරුද්ද වෙලා මහින්ද කරා කියාන් දෙමනෙ කරන්නෙ:oo:

    :lol: :yes: :D

    මම දැක්ක විදියට, දෙපැත්තේම එවුන් එකිනෙකාට චෝදනා කරගන්නවා එක එක ඒවා කියාගෙන. දෙගොල්ලෝම හරි යම් යම් මට්ටම් වලින් ,හොරු දෙපැත්තේම ඉන්නවා,දුෂකයෝ දෙපැත්තේම ඉන්නවා, කවුරුත් සර්ව සම්පුර්ණ වශයෙන් යහපාලනයක් ඇති කරන්න තරම් සත් ගුණවත් නෑ, නමුත් අපි දෙපැත්තම තරාදියක දාලා රටට සේවයක් කරන්න පුලුවන් කම බැලුවොත් මහින්දගේ පැත්ත උඩට එනවා (මෙතනදි මම බර අඩුයි කිව්වේ, සේවයක් කිරිමේ හැකියාව අඩුයි කියන එකයි), මොකද මහින්දගෙන් රටට සේවයක් වෙනවට වඩා ,අයහපතක් වෙලා තියෙන්නේ, අනික මහින්ද අවුරුදු 12 ක් රට පාලනය කරා, ඒ කාලය රටක් සංවර්ධනය කරන්න හොදටම ඇති නමුත් තාම අපි ඉන්නේ මහින්ද පත් වෙච්ච කාලයේ තැනමයි, ඒ විතරක් නෙවෙයි මහා දැවැන්ත ණයකුත් එක්කයි, මේවා අපිට ,උබලට නෙවෙයි ගෙවන්න වෙන්නේ, අපේ ළමයින්ටයි. ණය විතරක් නම් කමක් නෑ, මේවට පොළීය එකතු වුනාම ,4/5 ගුණයක් වැඩියෙන් ගෙවන්න වෙන්නේ, එතකොට රට විකුණන්න වෙන්නේ අන්තිමට.

    මම කියන්නේ නෑ, මෛත්‍රී සර්ව සම්පූර්ණ වශයෙන් හොදයි කියලා, නමුත් අපි අවස්ථාවක් දීලා බලමු. මහින්ද අවුරුදු 12 ක් කරලා බැරි වුනා නම් ,ආයි මහින්දට අවස්ථාවක් දෙන්න එපා, ඒක රෑ වැටිච්ච වළේ දවල් වැටෙනවා වගේ වැඩක්.

    දැන් උඹ කාටවත් දෙන්නෙ නෑ කියල නේද කිය කිය හිටියෙ :confused:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :lol: :yes: :D

    දැන් උඹ කාටවත් දෙන්නෙ නෑ කියල නේද කිය කිය හිටියෙ :confused:
    :rofl::rofl: උ කියන කරුනු හරි හොරකම එවා තියෙනව මරාගෙ අන්ඩුවෙ කුඩු කාරයොත් ඉන්නවා :yes:එ හෙතුව නිසා පොර සිරාට චන්දය දෙනවා වගෙ උට උගෙ හෙතුව සදරණයි එ වගෙම හිතන්න ඔන අනිකාටත් සදාරණ හෙතුවක් ඇති කියලා රටක බලන්න ඔන දෙවල් ගොඩාක් තියෙනවා
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    කාටවත් දුන්ණේ නැත්නම් මහින්දට යනවා කියනවානේ. :dull:

    ඔව් බන් ... මහින්ද දිනන්න තියෙන චාන්ස් එක නවත්තන්න උපරිම සප් එක දෙන්න පුළුවන්නම් හොඳයි :)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අම්මලාට ගෙදර උන්ට හෙන ඉල්ල්පු එකා තම්යි සුද්ද වෙන්න යන්නෙ :rofl::rofl::rofl:
    දෙශපාලනය නිසා එහෙම එකාට තම්යි සහය දෙන්නෙත් මෙකෙ උන
    7.gif

    කොහොමද බන් මොකො වෙන්නෙ මොකො නිහඩ මෙ ටිකෙ:P

    එලකිරියම දේශපාලනීකරණය වෙලානෙ ගයියො. මම ටිකක් වහං වෙලා ඉන්නෙ චන්දෙ ඉවර වෙනකං මේකෙ ඉන්න යාලුවො තරහා කරගන්නෙ මොකටද කොහෙවත් යන දේසපාලුවො හින්දා :P
     
    • Like
    Reactions: kingkong619

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    පැටියා;17622800 said:
    එලකිරියම දේශපාලනීකරණය වෙලානෙ ගයියො. මම ටිකක් වහං වෙලා ඉන්නෙ චන්දෙ ඉවර වෙනකං මේකෙ ඉන්න යාලුවො තරහා කරගන්නෙ මොකටද කොහෙවත් යන දේසපාලුවො හින්දා :P

    9 වෙනිදායෙන් පස්සෙ හරියයි මචන්:dull: දවස් දෙකක් විතර පස්චත් මැතිවරණ ප්‍ර්චන්ඩ ක්‍රියා තියෙයි :rofl::rofl: එ දවස් දෙක මොනවා වෙයිද මන්දා මම නම් දිනුවත් පැරදුනත් ත්‍රෙඩ් දාන්නෙ නම් නැහැ හුරෙ දලා:rofl::rofl::rofl::rofl::love: යාලුවො තරහා වෙන එක නම් උබට ලොකු ප්‍ර්ශනයක් වෙන්නෙ නැහැ විරුද්දව ඉන්නෙ 7ත් දෙනෙක් වගෙනෙ:rofl::rofl: මම තරහා වෙන්නෙ නැහැ කියලා දන්නවනේ:love:
     
    Nov 24, 2014
    789
    64
    0
    මයිත්රීගෙ කටු ලෙවල ලෙවල ඇවිත් බුරනව. ගිහිං කනුවකට හුජ්ජ කල්ල බුදියගනිං බල්ලො. උම්බලගෙ ගොං ප්රශ්න වලට උත්තර දෙන්න මේකෙ ඉන්න උන්ට පිස්සු නෑ.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    9 වෙනිදායෙන් පස්සෙ හරියයි මචන්:dull: දවස් දෙකක් විතර පස්චත් මැතිවරණ ප්‍ර්චන්ඩ ක්‍රියා තියෙයි :rofl::rofl: එ දවස් දෙක මොනවා වෙයිද මන්දා මම නම් දිනුවත් පැරදුනත් ත්‍රෙඩ් දාන්නෙ නම් නැහැ හුරෙ දලා:rofl::rofl::rofl::rofl::love: යාලුවො තරහා වෙන එක නම් උබට ලොකු ප්‍ර්ශනයක් වෙන්නෙ නැහැ විරුද්දව ඉන්නෙ 7ත් දෙනෙක් වගෙනෙ:rofl::rofl: මම තරහා වෙන්නෙ නැහැ කියලා දන්නවනේ:love:

    :lol::lol::lol:

    පට්ට බං උඹ නං නැව ගිලුනත් බැන්ඩ් චූං :rofl:
    චන්දෙ ඉවර වුනාම දිනන පැත්තෙන් කිරිබත් කෑල්ලක් කාලා අඩියක් පුඩියක් ගහලා ෆන් එකක් ගමු :P
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,863
    113
    අද නම් හදට ආවා
    9 වෙනිදායෙන් පස්සෙ හරියයි මචන්:dull: දවස් දෙකක් විතර පස්චත් මැතිවරණ ප්‍ර්චන්ඩ ක්‍රියා තියෙයි :rofl::rofl: එ දවස් දෙක මොනවා වෙයිද මන්දා මම නම් දිනුවත් පැරදුනත් ත්‍රෙඩ් දාන්නෙ නම් නැහැ හුරෙ දලා:rofl::rofl::rofl::rofl::love: යාලුවො තරහා වෙන එක නම් උබට ලොකු ප්‍ර්ශනයක් වෙන්නෙ නැහැ විරුද්දව ඉන්නෙ 7ත් දෙනෙක් වගෙනෙ:rofl::rofl: මම තරහා වෙන්නෙ නැහැ කියලා දන්නවනේ:love:

    :frown::frown:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    පැටියා;17622901 said:
    :lol::lol:

    පට්ට බං උඹ නං නැව ගිලුනත් බැන්ඩ් චූං :rofl:
    චන්දෙ ඉවර වුනාම දිනන පැත්තෙන් කිරිබත් කෑල්ලක් කාලා අඩියක් පුඩියක් ගහලා ෆන් එකක් ගමු :P

    අනිවා බන් සිරාවටම :lol: මම උගෙන් උනත් මුලින් ආතල් එකක් ගත්තෙ:rofl::rofl::rofl:
    මොක දිනලා හරි කමක් නැහැ රටට හොදක් වෙනවානම් :yes::D දිනන එකා ජනතා කැමත්තෙන් දිනන්න ඔන එච්චරයි :rofl: