මම දැක්ක විදියට, දෙපැත්තේම එවුන් එකිනෙකාට චෝදනා කරගන්නවා එක එක ඒවා කියාගෙන. දෙගොල්ලෝම හරි යම් යම් මට්ටම් වලින් ,හොරු දෙපැත්තේම ඉන්නවා,දුෂකයෝ දෙපැත්තේම ඉන්නවා, කවුරුත් සර්ව සම්පුර්ණ වශයෙන් යහපාලනයක් ඇති කරන්න තරම් සත් ගුණවත් නෑ, නමුත් අපි දෙපැත්තම තරාදියක දාලා රටට සේවයක් කරන්න පුලුවන් කම බැලුවොත් මහින්දගේ පැත්ත උඩට එනවා (මෙතනදි මම බර අඩුයි කිව්වේ, සේවයක් කිරිමේ හැකියාව අඩුයි කියන එකයි), මොකද මහින්දගෙන් රටට සේවයක් වෙනවට වඩා ,අයහපතක් වෙලා තියෙන්නේ, අනික මහින්ද අවුරුදු 12 ක් රට පාලනය කරා, ඒ කාලය රටක් සංවර්ධනය කරන්න හොදටම ඇති නමුත් තාම අපි ඉන්නේ මහින්ද පත් වෙච්ච කාලයේ තැනමයි, ඒ විතරක් නෙවෙයි මහා දැවැන්ත ණයකුත් එක්කයි, මේවා අපිට ,උබලට නෙවෙයි ගෙවන්න වෙන්නේ, අපේ ළමයින්ටයි. ණය විතරක් නම් කමක් නෑ, මේවට පොළීය එකතු වුනාම ,4/5 ගුණයක් වැඩියෙන් ගෙවන්න වෙන්නේ, එතකොට රට විකුණන්න වෙන්නේ අන්තිමට.
මම කියන්නේ නෑ, මෛත්රී සර්ව සම්පූර්ණ වශයෙන් හොදයි කියලා, නමුත් අපි අවස්ථාවක් දීලා බලමු. මහින්ද අවුරුදු 12 ක් කරලා බැරි වුනා නම් ,ආයි මහින්දට අවස්ථාවක් දෙන්න එපා, ඒක රෑ වැටිච්ච වළේ දවල් වැටෙනවා වගේ වැඩක්.

යාලුවො තරහා වෙන එක නම් උබට ලොකු ප්ර්ශනයක් වෙන්නෙ නැහැ විරුද්දව ඉන්නෙ 7ත් දෙනෙක් වගෙනෙ