ඔව් මයිත්රීට අනිවාර්යෙන්ම රනිල්ලා ලොකු බලපෑමක් කරයි දින 100යේ වැඩපිලිවෙල හරියට ක්රියාත්මක කරන්න කියලා.....මොකද උන්ට මහ මැතිවරනයට යන්න බෑනේ දුන්නු පොරොන්දු ඉටු නොකලොත්...


ඔව් ඒ චාන්ස් එක තියෙනවා පොරොන්දු ඉටු නොකර මැතිවරණයට ගිහින් ජනමතයක් ඉල්ලන එක විහිළුවක් වෙනවා ඒ නිසා අනිවාර්යෙන් දින 100යෙ වැඩ ටික ගැන බයවෙන්න දෙයක් නැ කට්ටියම කැප වෙලා දින 100ය ගොඩදායි ..




kohewath nethi ewun wenuwen kuharupa kiyaagena le rath karagena rajjuruwek maithriyak gena adi polowe gaha gannawa..