Germany masters වලට යන්න බැලුවේ, help me

Decentrahalving

Active member
  • Mar 23, 2021
    130
    105
    43
    මචන් german යන්න හිතන් ඉන්නේ masters වලට, කව්රු හරි ගියපු කෙනෙක් ඉන්නවනම් විස්තරේ කියන්න...

    Married නම් කොහොමද යන්නේ? ඒවගේ විස්තර
     
    • Wow
    Reactions: Solo Rider

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    Masters karala ahema settle wennada yanne? English medium igenagena jobs karanna puluwanda. Matath danaganna one.mama inne austria.
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මචන් german යන්න හිතන් ඉන්නේ masters වලට, කව්රු හරි ගියපු කෙනෙක් ඉන්නවනම් විස්තරේ කියන්න...

    Married නම් කොහොමද යන්නේ? ඒවගේ විස්තර

    mcn meke kollek thread ekak dala tbba poddak hoyala balapn sampurna wisthrema tbba
     
    • Like
    Reactions: Solo Rider

    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    mamath hoyanwa you can go without family later u can join family via family reunion visa .. but you have to learn for living and working . You can study masters in English medium free
     
    • Like
    Reactions: Solo Rider

    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,381
    3,536
    113
    මචන් german යන්න හිතන් ඉන්නේ masters වලට, කව්රු හරි ගියපු කෙනෙක් ඉන්නවනම් විස්තරේ කියන්න...

    Married නම් කොහොමද යන්නේ? ඒවගේ විස්තර
    https://www.daad-sri-lanka.org/en/
    මේකේ තියෙනවා ගොඩක් information, උනුත් එක්ක කතා කලාමත් සැහෙන්න information දෙනවා, කතා කරලා බලපන්

    married උනත් ප්‍රශ්නයක් නැහැ, එක්කෙනෙක් student විස දාල අනික් එක්කෙනා dependent දාල පුළුවන්. එකම ප්‍රශ්නේ තියෙන්නේ masters වලට යද්දී උඹ Germany වල bank account එකක් open කරලා living cost එක ඒකට මුලින්ම දාල තමයි යන්න ඕනි . ඒවාට කියන්නේ blocked bank accounts කියල https://www.germany-visa.org/blog/blocked-account-for-foreign-students-in-germany/. වීස ගනිද්දී උඹ dependent ටත් එක්ක funds පෙන්නන්න වෙනවා.

    IT වගේ field එකක් නෙමෙයි නම් පොඩ්ඩක් අමාරුයි ජොබ්ස් German බැරි නම්. IT උනත් පොඩ්ඩක් දඟලල තමයි ජොබ් එකක් හොයා ගන්න ඕනි language issue එක නිසා, ඒ ඇරෙන්න Germany වල ප්‍රශ්නයක් නැහැ
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,682
    9,338
    113
    Master nam free bung unge ara portal ekake thiyanawa DAAD kiyala ekan puluwan hoyganna, ube GPA eka thiyanawa nam bari na hoyganna. yanawa nam language igena gena yanna. German un tikake racist. kadda puluwan unath un katha karanne naa
     
    • Like
    Reactions: Solo Rider

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මචන් german යන්න හිතන් ඉන්නේ masters වලට, කව්රු හරි ගියපු කෙනෙක් ඉන්නවනම් විස්තරේ කියන්න...

    Married නම් කොහොමද යන්නේ? ඒවගේ විස්තර
    අවුරුද්දක් ලැන්වේජ් එක ස්ටඩි කරන්න ඕනි නේද?
    රටේ මිනිස්සුනම් ටිකක් රේසිස්ට් මචං තව ප්‍රයිවසි එක ගැන සෑහෙන්න කන්සර්න්.
     
    • Like
    Reactions: Solo Rider

    Zepa85

    Active member
  • Dec 20, 2013
    228
    84
    28
    Colombo

    Germany භාෂාව Online ඉගෙන ගන්න.... සෑම කෙනෙකුටම දැරිය හැකි මිලකට පාඨමාලා. සියලුම මට්ටම් සඳහා ඔවුන් සම්පූර්ණ ජර්මානු * සජීවී * පාඨමාලා පැකේජ ලබා දෙයි: A1-C2. පාඨමාලා පැකේජ වල අඩංගු වන්නේ: ජර්මානු පාඩම් සති 16-20, සති 2 x සජීවී පාඩම්, ඉගෙනුම් ද්‍රව්‍ය, ප්‍රජා කණ්ඩායම් කතාබස්.

    Contact Them

     

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,411
    2,391
    113
    මචන් german යන්න හිතන් ඉන්නේ masters වලට, කව්රු හරි ගියපු කෙනෙක් ඉන්නවනම් විස්තරේ කියන්න...

    Married නම් කොහොමද යන්නේ? ඒවගේ විස්තර
    Age eka keeyada ?.....