උදේ 3 ඉඳලා ජර්මනි එම්බසි එක ගාව මිනිස්සු පෝලිම් ගැහිලා ඉන්න විදිය දැක්කම දුකත් හිතෙනවා
හැබැයි මේ රට යන විදියට මිනිස්සුන්ට ලංකාවෙන් පිට වෙලා යන්න හිතන එක සුළු දෙයක් නෙවෙයි