කොරියා ,ජපන් යන කොට කට්ටිය language එක පොඩ්ඩක් හරි ඉගෙන ගෙන යන්නේ එත් europe රටවලට යනකොට මන් හිතන්නේ නැහැ කවුරුවත් ඉගෙන ගෙන යනවා කියල .italy ,france වල ලංකාවේ අය ලක්ෂ 5 කට වඩා ඉන්නවා . ගිහිල්ල මාස 3,4කින් language එක අල්ලගන්නවා A1,A2 විතර . යාළුවෙක් හරි නෑදෑයෙක් හරි පිටරට වැඩ කරන අනිවා ඉන්න ඕනේ ඕන කෙනෙක්ගේ
middle east , japan ,Korea ,italy ,france ගත්තම ලංකාවේ අය ලක්ෂ 15ක් වත් ඇති .
ඒ කෙනෙක්ගෙන් අහන්න