මාත් එක්ක ටුවර් එකක් ගිය ගෙස්ට් (foreigner) කෙනෙක් දුන්නෙ. මේක පට්ට සුවදයි, මම පොරගෙන් අහුව මොකකද use කරන perfume එක කියල, පොර ටුවර් එක ඉවර වෙලා යනකොට මට ඒක දීල ගියා. 
මෙකෙ මේක කීයක් වගේ වෙනවද? Louis Vuitton Ombre Nomade.

මෙකෙ මේක කීයක් වගේ වෙනවද? Louis Vuitton Ombre Nomade.

මම දවස් 4 වගෙ කලින් ඇහුවෙත්. මම හිතුවෙවත් නෑ පොරට ඕක මතක තිබුන කියල. පට්ට ඩයල් එකක්.