GLASS - 2019

akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ෆිල්ම් එක හොදයිද
    මමත් ඩවුන්ලෝඩ් කරලා බලන්න හදන්නේ . ඕන එකෙක්ට ඩිරෙක්ට් ලින්ක් එකත් දාන්නම් blueray 720p - හැබැයි ලින්ක් එක දවස් 2ක් 3ක් තමයි වැඩ කරන්නේ සීඩර් එකේ ඉඩ මදි හින්දා අයින් කරනවා 1.09GB

    https://www.seedr.cc/zip/55391428?st=3bed28bab2580fa7d444729f6d58d6285e815811bea7f1ffe6f3e0537f677ff0&e=1554697223
     
    • Like
    Reactions: Frosty

    Frosty

    Well-known member
  • Dec 8, 2018
    1,325
    144
    63
    oka balanna kalin thawa movie dekak thiyenwa neda unbreakable,split kiyala ? :confused: math oka balanna hadala ara deka mulin balala innawa kiyala hitiya. parana ewata sambandada danne naha. :nerd:
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    oka balanna kalin thawa movie dekak thiyenwa neda unbreakable,split kiyala ? :confused: math oka balanna hadala ara deka mulin balala innawa kiyala hitiya. parana ewata sambandada danne naha. :nerd:

    එහෙමද සමහරවිට බලල ඇති ලොකු මතකයක් නෑ බන්. ෆිල්ම් එච්චරම අවුලක් නෑ. කොහොමත් ෆිල්ම් එකක් බලනකොට පරණ එක බලන්න ඕනේ කියලම දෙයක් නෑ
     
    Frosty

    Well-known member
  • Dec 8, 2018
    1,325
    144
    63
    එහෙමද සමහරවිට බලල ඇති ලොකු මතකයක් නෑ බන්. ෆිල්ම් එච්චරම අවුලක් නෑ. කොහොමත් ෆිල්ම් එකක් බලනකොට පරණ එක බලන්න ඕනේ කියලම දෙයක් නෑ
    ah ela. mamanm kokatath parana movie deka balalama innawa.
     
    • Like
    Reactions: akshalikas

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ah ela. mamanm kokatath parana movie deka balalama innawa.

    උබ කියපු එක හරි වගේ බන් උඩ කොමන්ට් එක බලපං :confused::confused::confused:

    මම ඔය ඉදලා හිටලා ෆිල්ම් එකක් බලන්නේ :sorry::sorry:
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    Split is a 2016 American psychological horror thriller film and the second installment in the Unbreakable trilogy written, directed, and produced by M. Night Shyamalan
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    unbreakable

    Split

    Glass

    මේ පිළිවෙලට බලන්න. මේක අපි බලපු කොමික් වගේ නෙවෙයි සෑහෙන වෙනස් විදිහට කතාව දුවන්නේ. අවසානේ අපි බලාපොරොත්තු වෙන වලිය නෙවෙයි ඇත්තටම Mr. Glass ට ඕන වෙලා තිබ්බේ.
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    unbreakable

    Split

    Glass

    මේ පිළිවෙලට බලන්න. මේක අපි බලපු කොමික් වගේ නෙවෙයි සෑහෙන වෙනස් විදිහට කතාව දුවන්නේ. අවසානේ අපි බලාපොරොත්තු වෙන වලිය නෙවෙයි ඇත්තටම Mr. Glass ට ඕන වෙලා තිබ්බේ.

    අනේ මන්දා කොමික් නිකම් සම්භාව්‍ය කරන්න හදලා වගෙ
    ඒ උනාට කිසිම වැඩක් නෑ