GMOA මාෆියාව

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,566
    14,155
    113
    hutto , issella uu dapu eka kiyawala indapn reply karanna kalin .

    ඌට කියවිල්ලක් වැඩක් නැහැ ගෙවන්නේ කෑලි ගානටනේ :lol::lol::lol: කොළඹ දිස්ත්‍රික්කේ ඉස්කෝල ඉල්ලලා නැහැල්ලු ආනන්ද නාලන්ද තියෙන්නේ මහවිලච්චියේ වෙන්න ඇති :lol:
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    දෙමවුපියන්ට පිට පලාතකට ස්තාන මාරු ලැබුනම ලමයව ගෙදර තියල යන්ඩද උබල කියන්නෙ, ඔහොම කියන්ඩ පුලුවන් ගැනියෙක් හිටියට ලමයෙක් නැති, ලමයෙක්ගෙ වටිනාකමක් ආදරයක් නොතේරෙන වද &න්නයටයි අකිල වගේ කාලක්කියෙක්ටයි විතරයි.ඔක සානුකම්පිතව සලකල විසදන්ඩ ඔනෙ ප්‍රස්නයක්.

    කොලබ දිස්ත්‍රික්කය තුල තියෙන කිසිම පාසලක් සම්බන්ධයෙන් කිසිම ගැටලුව දොස්තරලට නැ, කොලබ පාසල් දෙන්ඩ කියල නෙමේ ස්ටයික් කරේ කොලබින් පිට පලාත් වල පාසල් ලබා දෙන්ඩ කියල, ඒක නිසා ටොන් පච ඇදබාල &න්න අකිලයව සුද්ද කරන්ඩ එන්ඩ එපා.

    yanne koheda malle pol :lol:
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    me dostara mafiwa nam maha epa karapu deyak bung. army eke docs la nadda muntika elawala daala wadata ganna tharama? mata nam temporary wena ratakin doca la gennala beheth dunnath kamak na me kuhaka wesige puthala tikata padamak ugnnawanna.. munta saitm eka dannawata bayatth meka hinda thamai. munge mafiwa nathi wenawa ne
     
    • Like
    Reactions: malakadss

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,566
    14,155
    113
    me dostara mafiwa nam maha epa karapu deyak bung. army eke docs la nadda muntika elawala daala wadata ganna tharama? mata nam temporary wena ratakin doca la gennala beheth dunnath kamak na me kuhaka wesige puthala tikata padamak ugnnawanna.. munta saitm eka dannawata bayatth meka hinda thamai. munge mafiwa nathi wenawa ne

    වැඩක් නෑ බං කතා කරලා.....මේවා දැක දැකත් මුනටම කඩේ යන හැත්තක් ඉන්නකොට ඉතින් අපි මොනවා කරන්නද?:(
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මේ දවස්වල දොස්තරලගේ ළමයින්ට ඉගනගන්න ඉස්කෝල නැහැයි කියල ලොකු කලබලයක් තියනවනේ.....ඒ වගේම දොස්තරලට කඩේ යන සෙට් එකක් එළකිරියේ ඕවර් ටයිම් කරන බවකුත් පේනවා :frown: මෙන්න උන් ඉල්ලන ඉස්කෝල සෙට් එකේ සහ අදාළ ස්ථාන මාරු වල ලිස්ට් එකක් dailynews එකේ දාල තියනවා ඔන්න උඹලම බලපල්ලා මේකේ සදාරණේ අසදාරණේ

    ඔක්කොටම කලින් බලපල්ලා ළමයින්ට දෙන්න ඕනේ ඉස්කෝලෙත් GMOA එකෙන් තමයි තීරණය කරලා ආණ්ඩුවට දෙන්නේ :growl: යකෝ එතකොට අධ්‍යාපන අමාත්යංශය ඉන්නේ පොල් ගාන්නද?:frown:

    ඔන්න පලවෙනි ලිස්ට් එක

    gmoa_list.jpg

    බලපල්ලා 16 වෙනි නම සේනානායක කියල දොස්තර කෙනෙක්....යකෝ නුවර ඉඳන් කටුගස්තොටට මාරු වෙලා නුවර ධර්මරාජේ ඉල්ලනවා :baffled: දැන් මට කියපල්ලා ධර්මරාජෙට ළඟ නුවරද කටුගස්තොටද? හරි නම් වෙන්න ඕනේ ඒ ළමයට කටුගස්තොටින් ඉස්කෝලයක් දෙන එක නෙවෙයිද? අනික මේක මහා දුරක්ද ඉස්කෝල මාරු කරන්න තරම්? මුන් මේ කාවද රවට්ටන්නේ?

    ඊළඟ එකා 33 දිසානායක....නුවර ඉඳන් පේරාදෙණියට මාරු වෙලා මහමායා ඉල්ලනවා....පේරාදෙණියට!!! යකෝ ඉස්කෝල මාරු කරන්න තියා උදේට නැගිටින වෙලාව වෙනස් කරන්න තරම් වත් දුරකද මේ? අනික මහමායා තියෙන්නේ පේරාදෙණියේද?:growl:

    ආතල්ම එකා 29 උදය.....කොස්ලන්දේ ඉඳන් බොරලන්දට මාරු වෙලා නුවර කිංග්ස්වුඩ් ඉල්ලනවා!!!...යකෝ මුන්ට මොලේ අමරුවක්ද? බොරලන්ද තියෙන්නේ ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ කිංග්ස්වුඩ් එක තියෙන්නේ නුවර මුල්ගම්පොළ :lol: මොනවද මේ විහිලු?

    ඔය ටිකක් විතරයි මුළු ලිස්ට් එකම මෙතනින් බලාගනිල්ල

    කිරියේ දොස්තරලට කඩේ යන හිවලුන්ට කියන්නේ ඔන්න තොපේ එක පුලියේ :lol:

    පොල් කඩන එකාට හදල දෙන සමාජ පන්තිය ඩොකාට හදල දෙන්න ඕනේ නෑ බං

    මීයක් කඩන්නේ අත ලෙවකන්න නෙමේ

    නිදහස් අද්‍යාපනේ තියෙනවනේ.. උබත් උබේ දරුවෝ දොස්තරල කරපන්.. එතකොට උබේ මුනුබුරන්ට මේ පහසුකම් ලැබෙයි:):):)
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,566
    14,155
    113
    රත්තරං;20682758 said:
    පොල් කඩන එකාට හදල දෙන සමාජ පන්තිය ඩොකාට හදල දෙන්න ඕනේ නෑ බං

    මීයක් කඩන්නේ අත ලෙවකන්න නෙමේ

    නිදහස් අද්‍යාපනේ තියෙනවනේ.. උබත් උබේ දරුවෝ දොස්තරල කරපන්.. එතකොට උබේ මුනුබුරන්ට මේ පහසුකම් ලැබෙයි:):):)

    ඇත්තද බං? එතකොට මේ මුන් ලෙඩ්ඩු බිල්ලට අරන් ඉල්ලන අසාදාරන ඉල්ලීම් හරි? ආණ්ඩුව මේවා මුන්ට දෙන්න ඕනේ එහෙමද?

    මචං වැරැද්දට වැරැද්ද කියපන්.......දොස්තරලා විතරක් නෙවෙයි මිනිස්සු

    මේ මුන් කරන වැඩ වලින් වෙන්නේ නිදහස් අද්යාපනයට අවැඩක් නෙවෙයිද? පැරෂුට් ක්‍රමයට ලොකු ඉස්කෝල වලට ළමයි රිංගවන එකද නිදහස් අද්‍යාපනය?​
     
    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    මුන්ගේ අ#$%#$^ මුන්ට අර හමුදවට පොලිසියට වගේ ස්ට්‍රයික් කරන්න බැරි වෙන්න නීති දාන්න තියෙන්නේ ආන්ඩුවට බැරි නම් ජනමත විචාරනයක් හරි තියලා මුන්ගේ ඔය ජරා වැඩ නවත්තන්න ඕනා.
    :growl::growl::growl::growl:
    යකෝ අර කෑගල්ලට මාරු වෙලා යන එකා කුරුනෑගල මලියදේව ඉල්ලන්නේ

    kamak nedda
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    දෙමවුපියන්ට පිට පලාතකට ස්තාන මාරු ලැබුනම ලමයව ගෙදර තියල යන්ඩද උබල කියන්නෙ, ඔහොම කියන්ඩ පුලුවන් ගැනියෙක් හිටියට ලමයෙක් නැති, ලමයෙක්ගෙ වටිනාකමක් ආදරයක් නොතේරෙන වද &න්නයටයි අකිල වගේ කාලක්කියෙක්ටයි විතරයි.ඔක සානුකම්පිතව සලකල විසදන්ඩ ඔනෙ ප්‍රස්නයක්.

    කොලබ දිස්ත්‍රික්කය තුල තියෙන කිසිම පාසලක් සම්බන්ධයෙන් කිසිම ගැටලුව දොස්තරලට නැ, කොලබ පාසල් දෙන්ඩ කියල නෙමේ ස්ටයික් කරේ කොලබින් පිට පලාත් වල පාසල් ලබා දෙන්ඩ කියල, ඒක නිසා ටොන් පච ඇදබාල &න්න අකිලයව සුද්ද කරන්ඩ එන්ඩ එපා.
    හෝදමු තව හෝදමු.....
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඇත්තද බං? එතකොට මේ මුන් ලෙඩ්ඩු බිල්ලට අරන් ඉල්ලන අසාදාරන ඉල්ලීම් හරි? ආණ්ඩුව මේවා මුන්ට දෙන්න ඕනේ එහෙමද?

    මචං වැරැද්දට වැරැද්ද කියපන්.......දොස්තරලා විතරක් නෙවෙයි මිනිස්සු

    මේ මුන් කරන වැඩ වලින් වෙන්නේ නිදහස් අද්යාපනයට අවැඩක් නෙවෙයිද? පැරෂුට් ක්‍රමයට ලොකු ඉස්කෝල වලට ළමයි රිංගවන එකද නිදහස් අද්‍යාපනය?​
    උබ දන්නවද ඩොකෙක් වෙන්න විදින දුක.. උන් උන්ගේ මුලු ජීවිතේ හොදම කාලේ ඩිප්‍රෙශන් එක්ක ගෙවන්න, ඕවා දීලත් මදි උන්ට...
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,124
    31,882
    113
    රත්තරං;20682758 said:
    පොල් කඩන එකාට හදල දෙන සමාජ පන්තිය ඩොකාට හදල දෙන්න ඕනේ නෑ බං

    මීයක් කඩන්නේ අත ලෙවකන්න නෙමේ

    නිදහස් අද්‍යාපනේ තියෙනවනේ.. උබත් උබේ දරුවෝ දොස්තරල කරපන්.. එතකොට උබේ මුනුබුරන්ට මේ පහසුකම් ලැබෙයි:):):)

    එකඟ වෙන්න බැහැ රත්තරනේ... :frown: හරි සමාජ මට්ටම එකවගේ වෙන්න ඕන නැහැ. හැබැයි රජයේ අනුග්‍රහය වැඩියෙන් ලැබෙන පාසල් (ජනප්‍රිය කියා ගන්න) හා අනුග්‍රහය මද වශයෙන් ලැබෙන (ග්‍රාමීය) අතර පහසුකම් සමාන කරන්න ඕන. අන්න එදාට මේ බලු පොරේ නැතිවෙයි. එතකොට අම්මලාගේ විභාගෙ ( ශිෂ්‍යත්වය) ඒකත් නැති වෙයි. :frown:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,566
    14,155
    113
    රත්තරං;20682808 said:
    උබ දන්නවද ඩොකෙක් වෙන්න විදින දුක.. උන් උන්ගේ මුලු ජීවිතේ හොදම කාලේ ඩිප්‍රෙශන් එක්ක ගෙවන්න, ඕවා දීලත් මදි උන්ට...

    කවුරුවත් කාටවත් ඩොකෙක් වෙන්න බලකරේ නැහැනේ බං? බැරිනම් දෙයය්නේ කියල කැම්පස් නොයා ඉන්නනෙ තිබ්බේ? පුළුවන් ළමයෙක් ඒ අවස්ථාව ගනියි......උඹ කියන්නේ හරියට උන්ව පැහැරගෙන ගිහින් ඩොක්කු කරලා වගේනේ

    එහෙම කිසිම කෙනෙක්ට අසාදාරන අවස්ථා දෙන්න රජයවත් රටේ මිනිස්සුවත් බැඳිලා නැහැ මචං රටේ නීතියක් තියනවා ඒකට ඉහලින් ඩොක්කුන්ට යන්න බැහැ​
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,197
    24,299
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    රත්තරං;20682758 said:
    පොල් කඩන එකාට හදල දෙන සමාජ පන්තිය ඩොකාට හදල දෙන්න ඕනේ නෑ බං

    මීයක් කඩන්නේ අත ලෙවකන්න නෙමේ

    නිදහස් අද්‍යාපනේ තියෙනවනේ.. උබත් උබේ දරුවෝ දොස්තරල කරපන්.. එතකොට උබේ මුනුබුරන්ට මේ පහසුකම් ලැබෙයි:):):)

    ai bn school walata athulath karaganna points system ekak thiyenne ekane...

    දරුවෝ දොස්තරල karala munupuranta honda school denna oni na daruwanta hondata igannuwanam shishshthwayen, o/l walinma honda school walata yanna puluwanne... :dull:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    කවුරුවත් කාටවත් ඩොකෙක් වෙන්න බලකරේ නැහැනේ බං? බැරිනම් දෙයය්නේ කියල කැම්පස් නොයා ඉන්නනෙ තිබ්බේ? පුළුවන් ළමයෙක් ඒ අවස්ථාව ගනියි......උඹ කියන්නේ හරියට උන්ව පැහැරගෙන ගිහින් ඩොක්කු කරලා වගේනේ

    එහෙම කිසිම කෙනෙක්ට අසාදාරන අවස්ථා දෙන්න රජයවත් රටේ මිනිස්සුවත් බැඳිලා නැහැ මචං රටේ නීතියක් තියනවා ඒකට ඉහලින් ඩොක්කුන්ට යන්න බැහැ​
    හා එහෙනම්... මම එහෙනම් දොස්තරලට එහෙම අවස්තාවක් දෙන්න බෑ කියල පනිවිඩයක් යවන්නම්කො:oo:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    එකඟ වෙන්න බැහැ රත්තරනේ... :frown: හරි සමාජ මට්ටම එකවගේ වෙන්න ඕන නැහැ. හැබැයි රජයේ අනුග්‍රහය වැඩියෙන් ලැබෙන පාසල් (ජනප්‍රිය කියා ගන්න) හා අනුග්‍රහය මද වශයෙන් ලැබෙන (ග්‍රාමීය) අතර පහසුකම් සමාන කරන්න ඕන. අන්න එදාට මේ බලු පොරේ නැතිවෙයි. එතකොට අම්මලාගේ විභාගෙ ( ශිෂ්‍යත්වය) ඒකත් නැති වෙයි. :frown:

    ප්‍රායෝගිකව ඒක කරන්න පුලුවන්ද මචන්?:dull: