Last December stayed at Amaya.. The food was excellent and staff were very friendly. Have stayed in Maalu Maalu a while ago but have heard it's not good as before.
I haven't stayed at Sunrise but been there. Looked nice with a large swimming pool.
Just try to read some reviews on TripAdvisor. You can then get an idea.
Anantaya Resort and Spa Passikudah දැනට මාස කිහිපයකට කලින් ගියා , ඔක්කොම හොඳයි හැබැයි රූම් එකේ මීයෙක් හිටියා
malu malu nam awulak na hoda pool ekak thiyanwaa, buffet thiyenne kamath awulak na hodai
rooms nam average
Maalu maalu hondai..
jetwing ගෘප් එකේ හොටෙල්ස් වල ෆැසිලිටීස් හොදයි . කෑම නම් මට එච්චර අල්ලන්නෙ නෑ .
මාලු මාලු ටීම් රිසෝට්ලගෙ . රූම්ස් එච්චරම කොලිටි නෑ . හැබැයි කෑම හොදයි .
හැබැයි ඔය දෙකේම මෙනූ එක තීරනය වෙන්නෙ ඉන්න ක්‍රවුඩ් එක අනුව
Anantaya Resort and Spa Passikudah දැනට මාස කිහිපයකට කලින් ගියා , ඔක්කොම හොඳයි හැබැයි රූම් එකේ මීයෙක් හිටියා
මාර්තු Long Weekend එකට පාසිකුඩා යන්න හිතන් ඉන්නේ.
Hotel 2ක් බැලුවා. Sunrise by jetwing & Malu Malu මොකද්ද හොද කියපල්ලකෝ.
Sunrise by jetwing - රැ. 14,400 HB
Malu Malu - රැ. 16,192 HB
Breakfast buffet ekanam tikak shape.