google හී සොයන දෑ facebook දන්නේ කොහොමද?

chameeracool

Well-known member
  • Nov 1, 2014
    787
    452
    63
    Homagama
    google හී සොයන දෑ facebook දන්නේ කොහොමද?

    මම හොස්ටින් පැකේජයක් මිල දී ගන්න google එකේ search කරා...
    ඊට පස්සේ පැයකට පස්සේ facebook එකට ගියහම හොස්ටින් ඇඩ් විමානයයි....
     
    • Like
    Reactions: Sanuka87

    absolutel

    Active member
  • Nov 21, 2007
    716
    62
    28
    Malabe
    මම හොස්ටින් පැකේජයක් මිල දී ගන්න google එකේ search කරා...
    ඊට පස්සේ පැයකට පස්සේ facebook එකට ගියහම හොස්ටින් ඇඩ් විමානයයි....

    this is a ad technology called remarketing. the website track your web behaviour and post ads
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    ඕක මටත් වෙලා තියෙනවා

    Hosting ඕනම් කියපන් මන් ලග තියෙනවා අඩුවට Down යනෙන් නැති Hosting