එල එල ඔන්න කරනවනම් හොද වැඩ ඈඔන්න අපිත් පුළුවන් විදිහට කරනවලු ඈ
Machanla...meka udaharanayak witharai...mama rate karanna giyapu ewa ekakwath hariyata dala thibbe nahane kauruth...
mehama unama passe awl yanawa neda?
![]()
මචන්ලා මෙහෙම I'd කියල ආවම ඒකෙ තේරුම I had ද I would ද?
මට මෙහෙම වාක්‍යක් ආවා.
I'd like a room with a telephone.
මට මේකෙ තේරුම පැහැදිලි උනාට සිංහලෙන් තනි වාක්‍යකට ලිවීම ගැන අපහැදිලියි.ඇත්තටම මේක සිංහලෙන් කියන්නෙ ලොහොමද?

When I moved into my bungalow about 20 years ago, I inherited a shrub which I was given to understand is a myrtle : it is a bushy evergreen with small, dark green, glossy, pointed leaves.
මම වසර 20 ක පමණ පෙර මගේ බංගලාවක් බවට ඉදිරිපත් වූ විට, මා අවබෝධ කර දෙන ලද පඳුරු ක මරඳ උරුම: එය ලියැවුණු,, කුඩා කොළ පැහැති අඳුරු, පෙන්වා කොළ සහිත පඳුරු සදාහරිත වේ.
![]()

මේ මොනවද මචං. මෙහෙම ගියොත් නම් මේ වැඩේ බකල් වෙයි. 


අපි translate කරපුව අනුව මේ ගූගල් එකෙන් translate කරපුව වගේ. තව ගොඩක් මදි.. අපිට තව ගොඩක් translate කරන්න වෙයි.මේ මොනවද මචං. මෙහෙම ගියොත් නම් මේ වැඩේ බකල් වෙයි.
![]()

translate කරල තියන වාක්‍ය පුමාණය හදි නිසාද මෙහෙම වෙන්නේ?අපි translate කරපුව අනුව මේ ගූගල් එකෙන් translate කරපුව වගේ. තව ගොඩක් මදි.. අපිට තව ගොඩක් translate කරන්න වෙයි.![]()
සොරි මචං හරියටම දන්නෙ නැති නිසයි නොදැම්මේ. හැබැයි 1 වගේ තමයි උත්තරේ. මම බැරිඒවා ස්කිප් කරනවා.Kauruwat mata udau karanne naha wage.