කිව්වා කියලා හිතා ගනිය. අපි එහෙම ඉස්සරහ ඉන්න උන් ටික මෝටිවේට් කරලා යැව්වෙ නැත්නම්, ඔය හයිබ්‍රිඩ් හිගන්නො පාරෙ නිදියනව.....!!
![]()


බස් බඩාව මතක් කරා විතරයි. මෙන්න මූ මේක දැකලා

කිව්වා කියලා හිතා ගනිය. අපි එහෙම ඉස්සරහ ඉන්න උන් ටික මෝටිවේට් කරලා යැව්වෙ නැත්නම්, ඔය හයිබ්‍රිඩ් හිගන්නො පාරෙ නිදියනව.....!!
![]()



welcome broBump. rep+ , thanks![]()
You must spread some Reputation around before giving it to Mr.Tom again.

මදි කව්වේ
එහෙනම් බස්සමු බං ඇලියොන් හරි ප්රිමියෝ හරි
අම්මෝ තෙල් බොනවනෙ..... අනික ගාන.....!! 
උඹල පදින බයිකවල තියෙන්නෙත් වෙට් ක්ලච් එකක් නේද..
අර ක්ලච් ප්ලේට් ගොඩක් තියෙන්නෙ..![]()
මතකත් නෑ බයික් පදින විදිහඅම්මෝ තෙල් බොනවනෙ..... අනික ගාන.....!!
![]()
Welcome broTnks bro
thanks bro rep+++![]()
යකූ ඇලියොන් වල කොහෙද තෙල් බොන්නෝ. ඉතිං අලුත්ම එකක් ගන්නෙ නැතුව යූස්ඩ් ගන්නවනේ. හොන්ඩාවල් වලට වඩා නඩත්තු වියදමම අඩුයිනේ බං.