Gram Shop around Malabe

Nelza

Well-known member
  • Mar 31, 2017
    1,021
    1,296
    113
    Colombo, Sri Lanka
    Malabe කිට්ටුව හොඳ gram shops මොනවද තියෙන්නේ?

    අර Asiri Gram කියල මල ජරා shop එකක් තියෙනවා පරණ කුණු වෙච්ච ඒවා තියෙන්නේ.

    Masala Peanut එක වත් හොඳ ඇති කියල අරන් බැලුව, masala රස නෙමෙයි කුණු රසයි.

    ඇයි බන් මෙච්චර sale එකක් තිබිලත් ජරාව විකුනන්නේ?

    අනික මිනිස්සු ඇයි බන් ගන්නේ , වෙන තැනක් නැති හින්දද?
     

    niruthsg

    Well-known member
  • Oct 26, 2011
    1,224
    303
    83
    Malabe handiye ekak tiyenawa neda?
    Nethnm ayeth arangala handiye or athurugiriya handiye thama
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,198
    9,677
    113
    මුන් පිටකොටුවෙ තියන ඒව එහෙම්ම ගෙනල්ල ලාභෙ තියන් විකුනනව ! මට තෙරෙන්නෙ නෑ උන්ම හැදුවනම් ඒකෙ ලාභෙ ඊට වැඩියි කියල මුන් දන්නෙ නැද්ද කියල ! කොහොමහරි උබ අලුතින් පටන් ගන්නවනම් කියපන් , හැබැයි හරියට කරන්න !
     
    • Like
    Reactions: D_Mad