මාර වැඩේ මචංලා, grass cutter ඒකේ දුම් පරීක්ෂනය fail උනානේ. Laugh ඒකෙන් කෙරුවේ. Air filter සුද්ද කරලා, carb tune කරලා ආයෙත් ගෙන්න කිව්වා. එහෙම කෙරුවොත් හරි යයිද?
Air Filter Ekata 2T oil paket dekak daala, hulan allala eelaga paara test ekata daahan.මාර වැඩේ මචංලා, grass cutter ඒකේ දුම් පරීක්ෂනය fail උනානේ. Laugh ඒකෙන් කෙරුවේ. Air filter සුද්ද කරලා, carb tune කරලා ආයෙත් ගෙන්න කිව්වා. එහෙම කෙරුවොත් හරි යයිද?