Grass cutter ඒකේ දුම් පරීක්ෂනය fail උනා

randext86

Well-known member
  • Feb 24, 2009
    1,659
    1,955
    113
    Here and there
    මාර වැඩේ මචංලා, grass cutter ඒකේ දුම් පරීක්ෂනය fail උනානේ. Laugh ඒකෙන් කෙරුවේ. Air filter සුද්ද කරලා, carb tune කරලා ආයෙත් ගෙන්න කිව්වා. එහෙම කෙරුවොත් හරි යයිද?
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,803
    1
    58,054
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    වාහනයක් විදිහටද ඕක රෙජිස්ටර් කරල තියෙන්නෙ ? දුම් පරික්ශනේ ෆේල් උනා කියල තියෙන ප්‍රශ්නෙ මොකක්ද?
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,980
    15,473
    113
    New Zealand
    ඇයි යකෝ ඔහොම බොරු කියන්නේ. දුම් පරීක්‍ෂන හිතෙන හිතෙන ඒවගේ කරන්නේ නෑ. වාහන නම්බර් ප්ලේට් එකක්, චැසි අංකයක් නැති ඒවගේ කොහොමද දුම් පරීක්‍ෂනයක් කරන්නේ? ඒවා නැතුව සිස්ටම් එකෙන් දුම් පරීකෂනය කරන ස්ටෙප් එකට එන්නෙ නෑ. උබ ජීවිතේට දුම් පරීක්‍ෂනයක් කරලත් නෑ.

    දුම් පරීක්‍ෂනයක් කරා නම් දාපන් බලන්න රිපෝට් එකේ ෆොටෝ එකක්
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,705
    14,923
    113
    Meke unta thiyena prashna dakkama ai internet access thiyena manussayek wela ipadune kiyala hithenawa.
     

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    මාර වැඩේ මචංලා, grass cutter ඒකේ දුම් පරීක්ෂනය fail උනානේ. Laugh ඒකෙන් කෙරුවේ. Air filter සුද්ද කරලා, carb tune කරලා ආයෙත් ගෙන්න කිව්වා. එහෙම කෙරුවොත් හරි යයිද?
    Air Filter Ekata 2T oil paket dekak daala, hulan allala eelaga paara test ekata daahan.
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,814
    113
    Earth
    මුලින්ම උබේ මැසිමේ පොටෝ එකක් දාපන්කො අපිටත් බලන්ඩ..