GTRZ ayya wetha

Starz DK

Member
Sep 25, 2010
610
438
0
K Town
තේරෙන සින්හලෙන් ගෞරව කරල කිවුවම අහන්න
මොන මගුලක්ද මේ කියන්නෙ?
මම නෙමෙයි ඕක කිය්ව්වේ නලිනයා
මම ඕකට බැන්න මිසක් මම එහෙම කලේ නෑ
මොන මගුලක්ද මේ උඩින් පල්ලෙන් ත්‍රේඩ් එක බලලා
විකාර කියවන්නෙ?

ගණන් ගන්න එපා.කතාවක් තියෙනවනේ බල්ලොත් එක්ක නිදා ගත්තම මැක්කොත් එක්ක නැගිටින්න වෙනවා කියලා :) :) :)
 

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    oya naraka photo eka dapu eka waradi wadak

    waradi wadak danne nathuwa hari una nam eka pili ganna purudu wenna

    මොකද්ද වැ‍රැද්ද?
    මම වැ‍රැද්දක් කලා නම් සමාව ගන්නවා
    ඒත් ඉස්සෙල්ල ඔය කට්ටියගෙන් අහල බලන්න
    එස් එල් චික්ස් එකේ දාපු පික්ස් ගැන
    තමත් ඒ ත්‍රේඩ් එක ඩිලීට් කරල නැද්ද කොහෙද
    ඒවගෙ ඉන්න අහින්සක කෙල්ලොන්ට වගකියන්නෙ කවුද?
     

    Starz DK

    Member
    Sep 25, 2010
    610
    438
    0
    K Town
    ඒකනෙ බන් මට මේ කොහෙවත් යන
    තොප්පියක්නේ කඩන් පාත් උනේ
    මම මේ ගැනුන්ට හොඳ කොරන්න ගිහින්
    ගෑනුන්ගෙන්ම බැනුන්ම් අහනවා
    ඔහ්ම තමා ඉතින් කෙලෙහිගුන තියෙන එකක යැ

    මෙතන මේ වෙලා තියෙන්නෙ වඳින්න ගිය දේවාලේ හිසේ කඩා වැටුන තත්වයක්.
    අනික බන් හැඳි මිටේ මොළේනේ. :lol::lol::lol:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    AAAAthal ekak denna evilla ! ! !:lol::lol::lol::lol::lol:
    :lol: මෙයා ඉතින් ඉස්සෙල්ල ඉදන් ආතල් දෙනවනේ... පරන ත්‍ර්ඩ් ටිකක් තියනවා...
    ලාවට බම්ප් කරන්න හිතයි:lol:
     

    Snow Blue

    Member
    Oct 18, 2009
    635
    31
    0
    මොකද්ද වැ‍රැද්ද?
    මම වැ‍රැද්දක් කලා නම් සමාව ගන්නවා
    ඒත් ඉස්සෙල්ල ඔය කට්ටියගෙන් අහල බලන්න
    එස් එල් චික්ස් එකේ දාපු පික්ස් ගැන
    තමත් ඒ ත්‍රේඩ් එක ඩිලීට් කරල නැද්ද කොහෙද
    ඒවගෙ ඉන්න අහින්සක කෙල්ලොන්ට වගකියන්නෙ කවුද?

    eka gtrz ayya delete kara
    oya eketh photo dapu kenek neda
     

    kkr

    Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    යකෝ කෙල්ලන්ට හොඳක් කියන්නත් ආවහම මුන් බනිනවනේ.... මෙහෙමත් ලෝකයක්...

    Kolle kohomath ehema thama. hema welawema Netta pagagena inne!!!!
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    dan thread deka ayn karala ewa naraka nisa
    oya thama danne naththe :oo:

    නරක?
    නරක නෙමෙයි මම දෙන්න හදපු අදහස නෙමෙයි ඒකෙන් ආවේ
    ඒකයි ඒක නරක් උනේ .... නැතුව ඒ පික් එකේ ඇති වැ‍රැද්දක් නෑ
    එතන හිටපු කෙල්ලෙක්මයි ඕක වටේ බෙදන්නෙ
    එතන හිටිය එක කෙල්ලෙක්වත් අහින්සක බබ්බු නෙමෙයි
    ඔයා ලිඳ ඇතුලෙ ඉඳන් එලිය ගැන අපිට කියල දෙයෙන්න ඕනෙ නෑ
    අපි ඉන්නෙ එලියේ
     

    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    Ape Elakiri ekata wal kollo awith :angry:

    Elakiri eke school yana girlslage horakam karapu pics katha widiyata danawa :(

    http://www.elakiri.com/forum/showthread.php?t=843295
    http://www.elakiri.com/forum/showthread.php?t=843934

    menna meyala dennata daduwam karala meyala dapu jara naraka thread tikath makala danna

    Nalin25
    Senior Member

    $hiñe
    Senior Member


    ......කිසිවෙකු වෙනුවෙන්වත් හඩ නැගීමක් නම් නොවේ......
    .........දැන ගැනීම පිනිස මෙම ප්‍රශ්නය යොමු කරමි..........

    Nalin25 - Senior Member
    $hiñe - Senior Member


    ඔබ කියන ආකාරයට ඉහතතින් දක්වා ඇති පුද්ගලයින් දෙදෙනා විසින් කර ඇති වැරදි මොනවාදැයි පැහැදිලිව සපයන්න.... මන්ද යත් ඔබ විසින් දී ඇති පුරුක් දෙක මකා දමා ඇති බව පෙන්නුම් කරයි....

    http://www.elakiri.com/forum/showthread.php?t=843295
    http://www.elakiri.com/forum/showthread.php?t=843934

    ඔවුන් වැරදි බව ඔප්පු කිරීමට සාධක ඉදිරිපත් කරන්න... ඔබ සාක්ෂි ඉදිරිපත් කරන තෙක් ඔවුන් වැරදි කරුවන් ලෙස පිළිගත නොහැක...
     

    Snow Blue

    Member
    Oct 18, 2009
    635
    31
    0
    Nalin25 - Senior Member
    $hiñe - Senior Member


    ඔබ කියන ආකාරයට ඉහතතින් දක්වා ඇති පුද්ගලයින් දෙදෙනා විසින් කර ඇති වැරදි මොනවාදැයි පැහැදිලිව සපයන්න.... මන්ද යත් ඔබ විසින් දී ඇති පුරුක් දෙක මකා දමා ඇති බව පෙන්නුම් කරයි....

    http://www.elakiri.com/forum/showthread.php?t=843295
    http://www.elakiri.com/forum/showthread.php?t=843934

    ඔවුන් වැරදි බව ඔප්පු කිරීමට සාධක ඉදිරිපත් කරන්න... ඔබ සාක්ෂි ඉදිරිපත් කරන තෙක් ඔවුන් වැරදි කරුවන් ලෙස පිළිගත නොහැක...

    school yana lamayge photo katha widiyata dala thibba oya dakke nadda :confused: