GTRZ ayya wetha

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :P:P ශැගී අයියා අපිටත් PM පාරක් දැම්මට කමක් නෑලූ:P:lol:

    පී එම් කොරන්ඩ කිව්වේ උගේ නම්බර් එකද ?? ෆට්ට ෆන් බන් කුණුහරප ලෝකයයි ...:lol::lol::rofl:
     

    Starz DK

    Member
    Sep 25, 2010
    610
    438
    0
    K Town
    අඩෝ කවුද යකෝ වලි දාගන්නෙ...........

    මම නැති වලියක් කොහෙද යකෝ මේ එලකිරි එකේ


    මේ ඇත්තටම මෙතන මොකද වෙන්නෙ

    අපරාදෙ බන්.හොඳම හරිය මිස් උනා උඹට :rofl::rofl::rofl::rofl::rofl:
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    අනේ මගේ කට වයසක එකා කියල මාව ඉස්සරහට දැම්ම :P ... උඹත් දැම්මද කෝල් එකක් ?? :lol:

    මම නම් දැම්මේ නැ... උඹ අහගත්තා නේ හොද පාලි වලින්. 76 කූකූලා:lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අන්න අනිත් බ්ලොග් ජෝකර් ඇවිල්ලා:lol:

    කව්ද බන් වෙද පප්පා ද ?


    astrix012.gif
     

    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    අඩෝ කවුද යකෝ වලි දාගන්නෙ...........

    මම නැති වලියක් කොහෙද යකෝ මේ එලකිරි එකේ


    මේ ඇත්තටම මෙතන මොකද වෙන්නෙ

    කෝ........

    මොනවත් උනේ නෑ...

    වලි නෑ.......

    යක්කුත් නෑ......
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    පී එම් කොරන්ඩ කිව්වේ උගේ නම්බර් එකද ?? ෆට්ට ෆන් බන් කුණුහරප ලෝකයයි ...:lol::lol::rofl:
    :rofl: ඔව් ඔව්.... අපි නොදන්න කුනූහබ්බ කියයිද කියල බලන්න එපැයි:oo::lol::lol::lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම නම් දැම්මේ නැ... උඹ අහගත්තා නේ හොද පාලි වලින්. 76 කූකූලා:lol:

    ඔව් බන් මගේ බඩ තාම රිදෙනවා හිනා වෙලා ... උගේ වොයිස් එකනම් මරේ මරු... :lol::rofl:
     

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    අඩෝ කවුද යකෝ වලි දාගන්නෙ...........

    මම නැති වලියක් කොහෙද යකෝ මේ එලකිරි එකේ


    මේ ඇත්තටම මෙතන මොකද වෙන්නෙ

    උබේ අවස්ථාවද මන්ද දැන් ...........:lol::lol::lol: