පළවෙනි දවසේම කතා කරන්න බැරි වුනාට අවුලක් නෑ, පොඩිවට හිනාවක් දාන්න දකින හැම මොහොතේම...
දැනට ලෝකයේම වැඩි අවධානයක් තියෙන භාෂාව තමයි සිනාව..
අනික මචන්. ඒකිට කොල්ලෙක් ඉදි කියන මතයෙන් අපි හිතන්න හොද නෑ, එහෙම හිතන පතන හින්දායි. හැම කොල්ලෙක්ටම තවමත් කෙල්ලෙක් දා ගන්න විදියක් නැතිව ඉන්නේ. ඒ වගේම ලස්සන හැම කෙල්ලෙක්ටම කොල්ලෙක් නෑ... ඒ වගේ අපි හිතන පතන හින්දා..