Gym යන කිරියො හදාගන්න high protein meals මොනවද?

abhilanka

Well-known member
  • Mar 19, 2020
    2,873
    4,206
    113
    ගම් බිත්තර 6 දවසකට කනවා.
    උදෙ නැගිට්ට ගමන් හීල් බත් නැත්තම් මුන් ඇට කව්පි කඩල මික්ස් එකක් ( කලින් දවසේ වතුර දාලා තියපන්)
    ප්‍රෝටීන් ශේක්
    දවස් 2 කට පාරක් ෆ්‍රෙශ් ඉල්ක් වන් ලීටර්
    චිකන් 200 ග් ඩේල් සුප් එකක් එලවලු දාල බොනවා

    වෙනසක් තිබේ.කරලම බලපන්.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura

    Attachments

    • SKIPPY_Product_PB_Spread_Creamy_Peanut_Butter_28oz_Nutrition_Fact.jpg
      SKIPPY_Product_PB_Spread_Creamy_Peanut_Butter_28oz_Nutrition_Fact.jpg
      136.6 KB · Views: 85
    • Sad
    Reactions: cheyrav

    NetFreak

    Well-known member
  • Oct 23, 2016
    1,616
    2,842
    113
    Protein shake + omelet

    ගම් බිත්තර 6 දවසකට කනවා.
    උදෙ නැගිට්ට ගමන් හීල් බත් නැත්තම් මුන් ඇට කව්පි කඩල මික්ස් එකක් ( කලින් දවසේ වතුර දාලා තියපන්)
    ප්‍රෝටීන් ශේක්
    දවස් 2 කට පාරක් ෆ්‍රෙශ් ඉල්ක් වන් ලීටර්
    චිකන් 200 ග් ඩේල් සුප් එකක් එලවලු දාල බොනවා

    වෙනසක් තිබේ.කරලම බලපන්.
    Whey protein da?
     
    • Like
    Reactions: cheyrav

    cheyrav

    Well-known member
  • Dec 10, 2022
    1,160
    1,311
    113
    ගම්පහ
    Cut karan a epa adu kule kello asa chubby ewata
    dad body kiyana ewatada :ROFLMAO:

    ගම් බිත්තර 6 දවසකට කනවා.
    උදෙ නැගිට්ට ගමන් හීල් බත් නැත්තම් මුන් ඇට කව්පි කඩල මික්ස් එකක් ( කලින් දවසේ වතුර දාලා තියපන්)
    ප්‍රෝටීන් ශේක්
    දවස් 2 කට පාරක් ෆ්‍රෙශ් ඉල්ක් වන් ලීටර්
    චිකන් 200 ග් ඩේල් සුප් එකක් එලවලු දාල බොනවා

    වෙනසක් තිබේ.කරලම බලපන්.
    thanks!

    wattakka ata wala nan godak protein tynwlu