Gym යන කිරියො හදාගන්න high protein meals මොනවද?

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ස්පෝට්ස් එකක් විදියට නෙවෙයි. Physique, Aesthetic ඒ ලයින් එකට ආස. ටාගට් එකත් ඒක. අනික මට නිකම් ඉන්ඩ බෑ එපා වෙනවා. ඇඟ මහන්සි කරේ නැති උනාම ඉන්ඩ එහෙම අමාරුයි. ඒව හැම එකකටම තමයි.
    මුරුංගා අපේ ගෙදරත් තියනවා පොඩි කොල තියන එක. ඒකලු හොඳම කියල අහල තියෙනව.
    මුරුංගා කියන්නේ උබට ඔය ෆිට්නස් ට්‍රේනින්ග් වලදී ඇති වෙන ලෙඩ ගොඩකට මුල ඉදන් උදව් කරන බෙහෙතක්. ප්‍රෝටීන් තියනවා සැහෙන්න. එක නිකන් කන්න බැරි නිසා තමා ඔම්ලට් එකට දාල කන්න කියන්නේ. ඊලග එක තම මී කිරි. ඒ වගේම එළකිරි ගහපන් පුළුවන් තරම්. උබ සපෝර්ට් එකට නැතුව නිකන් ලස්සනට ඇග හදාගන්න නම් ට්‍රයි කරන්නේ අර්ටිෆිෂල් දේවල් ගන්න එපා. ඒ ගෙන් එක රිවර්ස් වෙනවා බලන් ඉදිද්දී.
     
    • Like
    Reactions: cheyrav

    CODE X

    Well-known member
  • Feb 8, 2023
    422
    498
    63
    Protine wadipura beewamaha vakukadu upset yanwa kiyanne attha da?
    Protine leak wenawa vakugadu walin?
    වෙන්න පුළුවන් සර්ප විශ කියන්නෙත් ⁣ප්‍රෝටින් එකක්...එකනෙ ක්ශනිකව වකුගඩු ඩැමේජ් වෙන්නෙ.....අධිකව ප්‍රෝටීන් එකක් ගත්තාම වෙන්න පුළුවන් පරිස්සමෙන්
     
    • Like
    Reactions: cheyrav

    Romesh Ranjan

    Well-known member
  • Dec 1, 2022
    346
    657
    93
    බිත්තර 4ට සුවිස් චීස් 100g, චිකන් 250 g දාල බෙලෙන්ඩ් කරල පෑන් එකේ දාල රොටිය වගේ හදල කන්න....
     
    • Wow
    Reactions: cheyrav and Emarald

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,837
    9,983
    113
    බිත්තර 4ට සුවිස් චීස් 100g, චිකන් 250 g දාල බෙලෙන්ඩ් කරල පෑන් එකේ දාල රොටිය වගේ හදල කන්න....
    එක මීල් එකකට?
    බිත්තර 4 20g
    Swiss cheese 25g
    චිකන් 60g
    එතනම 105g ක්?
    එක මීල් එකකට ගන්නෙ නැතුව දවස පුරාවට බෙදාගෙන ගන්ඩ කියලනෙ කියන්නෙ.
     
    • Like
    Reactions: cheyrav

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,028
    10,598
    113
    බිත්තර 4ට සුවිස් චීස් 100g, චිකන් 250 g දාල බෙලෙන්ඩ් කරල පෑන් එකේ දාල රොටිය වගේ හදල කන්න....
    චිකන් තම්බලද ගන්නේ මචන් අමුවෙන් ද ?
     
    • Like
    Reactions: cheyrav

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    Weight loss කරන protein shake (without creatine or suppliment) පාවිච්චි කරන එක හොඳයි ද? Protein shake එක කොහොමද හදාගන්න ඕනෙ?
     
    cheyrav

    Well-known member
  • Dec 10, 2022
    1,160
    1,311
    113
    ගම්පහ
    මුරුංගා කියන්නේ උබට ඔය ෆිට්නස් ට්‍රේනින්ග් වලදී ඇති වෙන ලෙඩ ගොඩකට මුල ඉදන් උදව් කරන බෙහෙතක්. ප්‍රෝටීන් තියනවා සැහෙන්න. එක නිකන් කන්න බැරි නිසා තමා ඔම්ලට් එකට දාල කන්න කියන්නේ. ඊලග එක තම මී කිරි. ඒ වගේම එළකිරි ගහපන් පුළුවන් තරම්. උබ සපෝර්ට් එකට නැතුව නිකන් ලස්සනට ඇග හදාගන්න නම් ට්‍රයි කරන්නේ අර්ටිෆිෂල් දේවල් ගන්න එපා. ඒ ගෙන් එක රිවර්ස් වෙනවා බලන් ඉදිද්දී.
    මී කිරි, එළකිරි වගේ ඒවගෙ ෆැට්ස් තියනව නේද ටිකක් වැඩිපුර

    Weight loss කරන protein shake (without creatine or suppliment) පාවිච්චි කරන එක හොඳයි ද? Protein shake එක කොහොමද හදාගන්න ඕනෙ?
    එහෙම අව්ලක් නෑ. කොහොමහරි ප්‍රෝටීන් ටික ඇගට වැටෙන්නනෙ ඕනෙ
    ------ Post added on May 1, 2023 at 9:01 AM
     
    • Like
    Reactions: PrasangaSPerera

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    මී කිරි, එළකිරි වගේ ඒවගෙ ෆැට්ස් තියනව නේද ටිකක් වැඩිපුර

    එහෙම අව්ලක් නෑ. කොහොමහරි ප්‍රෝටීන් ටික ඇගට වැටෙන්නනෙ ඕනෙ
    ------ Post added on May 1, 2023 at 9:01 AM
    වේ පවුඩර්/ හයි ප්‍රෝටීන් ගන්නවට වඩා නැචුරල් විදියට ප්‍රෝටීන් ගන්න එක ඇඟට හොඳයිනෙ බන්....
    හයි ප්‍රෝටීන් වලින් ඉක්මනටම ඇඟ හැදෙනව වගේම ලෙඩත් එනවද දන්නෑනෙ...
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,879
    17,092
    113
    Kottawa
    වේ පවුඩර්/ හයි ප්‍රෝටීන් ගන්නවට වඩා නැචුරල් විදියට ප්‍රෝටීන් ගන්න එක ඇඟට හොඳයිනෙ බන්....
    හයි ප්‍රෝටීන් වලින් ඉක්මනටම ඇඟ හැදෙනව වගේම ලෙඩත් එනවද දන්නෑනෙ...

    එහෙම එකක් නෑ.. වේ කියන්නෙත් කිරි වල බයි ප්‍රොඩක්ට් එකක්.. ආටිෆිශල් නෙමේ.. අනික supplement වල සමහර විටමින් මිනරල්ස් මස් වලින් ගන්න ගියොත් අමුවෙන් කන්න ඕනෙ හෙන ගොඩක්.. ප්‍රැක්ටිකල් නෑනේ.. ඒ නිසා වේ ගත්තට කමක් නෑ හැබයි වේ විතරක් අරන් වැඩක් නෑ..
     
    cheyrav

    Well-known member
  • Dec 10, 2022
    1,160
    1,311
    113
    ගම්පහ
    එහෙම එකක් නෑ.. වේ කියන්නෙත් කිරි වල බයි ප්‍රොඩක්ට් එකක්.. ආටිෆිශල් නෙමේ.. අනික supplement වල සමහර විටමින් මිනරල්ස් මස් වලින් ගන්න ගියොත් අමුවෙන් කන්න ඕනෙ හෙන ගොඩක්.. ප්‍රැක්ටිකල් නෑනේ.. ඒ නිසා වේ ගත්තට කමක් නෑ හැබයි වේ විතරක් අරන් වැඩක් නෑ..
    Whey + Diet netha?
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    එහෙම එකක් නෑ.. වේ කියන්නෙත් කිරි වල බයි ප්‍රොඩක්ට් එකක්.. ආටිෆිශල් නෙමේ.. අනික supplement වල සමහර විටමින් මිනරල්ස් මස් වලින් ගන්න ගියොත් අමුවෙන් කන්න ඕනෙ හෙන ගොඩක්.. ප්‍රැක්ටිකල් නෑනේ.. ඒ නිසා වේ ගත්තට කමක් නෑ හැබයි වේ විතරක් අරන් වැඩක් නෑ..
    ක්‍රියෙටින් වලට එහෙම වේ ප්‍රෝටීන් ඇර වෙන කෙමිකල්ස් කලවම් කරනව ඇති නේ බන්...ඒව ඇඟට හොඳ නැද්ද දන්නෑනෙ...🤔 තනිකර ප්‍රෝටීන් විතරයි නං අවුලකුත් නෑ...
    ඔටු කිරි සමග රට ඉදි

    මේකේ අතුරු ප්‍රතිපල තමා මද කිපෙනවා ලෙසටම
    කියමනට නං එහෙම කියනව...ඒ වුනාට ඔටු කිරි බීපු එකෙක් නෑනෙ බං...😃
    එලඟි තෙල් එක්ක නං සමහරු කනවලු...
     
    • Haha
    Reactions: Don GasCan

    cheyrav

    Well-known member
  • Dec 10, 2022
    1,160
    1,311
    113
    ගම්පහ
    ක්‍රියෙටින් වලට එහෙම වේ ප්‍රෝටීන් ඇර වෙන කෙමිකල්ස් කලවම් කරනව ඇති නේ බන්...ඒව ඇඟට හොඳ නැද්ද දන්නෑනෙ...🤔 තනිකර ප්‍රෝටීන් විතරයි නං අවුලකුත් නෑ...
    ප්‍රෝටීන් වලට වඩා ගල් හැදෙන කේස් ගොඩක් එන්නෙ ක්‍රියෙටීන් වලට. ඒත් හොදට වතුර බොන්නෙ නැත්තං විතරලු
     
    • Like
    Reactions: PrasangaSPerera