Gym ස්ප්ලිමන්ට්

m2chamara

Well-known member
  • Jun 8, 2008
    5,376
    56
    48
    .::Sl::.
    මචෝ ස්ප්ලිමන්ට් ගන්නවනම් මොනාද ගන්න හොද සප්ලිමන්ට්.අතුරු අබාද නැති එකක් කියපන්කො.දැන් මම මාස තුනක් විතර ජිම් ගිය .
    dsc00062mmu.jpg

    dsc00061uq.jpg

    dsc00060ah.jpg

    මේ ෆොටෝ වල තියන mega mass එක හොදයිද
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ..පටන් ගත්ත ගමන්නෙ ඕක දැනට හොදයි
     
    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,116
    740
    113
    Megamass outdated suppliment ekak.fat eka oni nam bonna.

    1. Quck protein ,Whey protein, morning/post workout [optimum 100%]
    2. recovery , Xtend [during wiorkout]
    3. Muscle Mass , casein protein [Beofre bed] Optimum casein
    4. Power ,jacked or assault [pre workout]
    5. Power and recovery Creatine [post workout]
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    මචෝ ජිම් යන එකට අවුලක් නෑ... ඒත් ඔය සප්ලිමන්ට්ස් ගහන්න එපා... ඇමිනො 900, 1500 , 2000 කිය කියා එක එක රෙද්දවල් තියෙනවා.... එව්වා ගන්න ගිහින් වෙන්නෙ නිකන් සල්ලි නාස්ති වෙන එක විතරයි... අනික එව්වා වල අතුරු ආබාද වලින් පිරිමියෙක්ව වඳ භාවයට පත් කරන්න පවා පුලුවන්..... අන්තිමට උඹට වෙන්නේ බොඩිය හදාගන්න ගිහින් .###### ඉතුරු ටික කියන්න ඕනේ නැහැනේ බං.....
     
    bump
     
    zylone151167

    Member
    Oct 14, 2012
    136
    5
    0
    Ai bn umbe trainergen mewage dewal ahanne naththe? umba mara porakne bn, mehema eka ekagen owa ahanna yanna epa bn, mehe bahutharayak inne supplement kiyana eke thruma wath danne nathi un. Poddak hithala balala wada karapan.
     
    kasun.madhusanka

    Well-known member
  • Nov 17, 2008
    7,779
    134
    63
    Ai bn umbe trainergen mewage dewal ahanne naththe? umba mara porakne bn, mehema eka ekagen owa ahanna yanna epa bn, mehe bahutharayak inne supplement kiyana eke thruma wath danne nathi un. Poddak hithala balala wada karapan.

    sira answer eka. me hama ekema danna issella trainer gen ahanna one.
    uuta experience tiyenawa oya hama dekama.
     
    Dinesh Sameera

    Active member
  • Oct 6, 2008
    393
    48
    28
    macho oya magul ganna epa.hama ekakama side effects tiyenawa.sellam karana athare hondata kapan. supply karala hadaganna body eka permanent na machan.umbata tikadawasak una ganunath hulan bahinawa wage anga bahinawa macho.
     
    RSTHARINDU

    Well-known member
  • Apr 15, 2010
    803
    87
    63
    Matara
    godak trainers la kiyanne supplement bonna kiyala aeth mata aekama aeka sirama dial 1k kiwwa (miniha 3n parak southern province 1k wela thiyanwa) supplement bonna epa...bonna onama nm casilan eka sellan kraka iwara wela bonna kiyala....oya supplement wlata godak side effect thiyanwa bn....math 1yr witra sellan kara...hodata kaapan..fruit wage puluwan tharan kapan milk beepan........
     
    Inuyasha

    Member
    Jun 11, 2012
    262
    7

    Machan araka kota wenawai kiyanne atthada? Mama onna ohoma kathawak dakka internet eke
     
    Last edited:

    thushiq64

    Well-known member
  • Apr 24, 2012
    1,102
    273
    83
    uae
    13147.jpg

    :yes:

    menna meka mamath gatta .bonda puluwan patta rahai bn .ath anthimata protien wediwela patta kesh1k une beheth ganna una. anthimata doctor Benna owa boruweda ,hodhata protein thiyana kema ganna kiyala.aka aka1 piti gahanna epa kiyalath kiwwa sellam karanawa nam trainagen ahala protien bahula kema ganin hema akatema owa ageta set wenne nahe

    :yes:
     
    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    හොඳ දෙහි එකක් බීපන් සීනි පොඩක් දාල, ලුණු පොඩ්ඩක් දාල..ගොඩක් වර්කවුට් කරන කොට ඇගෙන් අයින් වෙන ලවණ ලබාදෙන්න, විටමින් c අවශෝෂනය වැඩි වෙන්න, සරල සීනි මගින් ශක්තිය ලැබෙන්න මේක ඉතාම සරල ගෙදරදීම හදාගන් පුලුවන් දෙයක්...:):)

    මසල් එක රිකව වෙන්න මූලිකවම ප්‍රෝටීන අවශ්‍යයි තමයි. හැබැයි ප්‍රෝටීනම විතරක් නෙමේ..ඒව හැදෙන්න මූලික වෙන කණිජ ලවන ලැබෙන විදියට හොඳ ආහාර වේලක් ගැනීම ඉතාම වැදගත්..ඔය අපි හැමදාම කන පරිප්පු වගේ දේවල් ගොඩක් වැදගත්...ඒවගේම බිත්තර, යොදය රහිත කිරි වගේ දේවල් භාවිතා කරන්න පුලුවන්...:cool::cool:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හැම supplement එකකම අතුරුආබාධ තියෙනව.. ඕවා පාවිච්චි කරන්න ඕන නැහැ ඇඟ හදාගන්න.. supplement වලින් ඇඟ හැදෙන්නෙත් නැහැ.. ඒකෙන් කරන්නෙ වැයවෙන ශක්තිය නැවත ලබාදීමක් විතරයි.. ඒක නිසා රතු කැකුළු බත්, සමපෝෂ, කොස් ඔය වගේ දේවල් කාපන්.. එළකිරි බීපන්.. හොඳට පළතුරු කාපන්.. එහෙම කලාම ඇඟ හදාගන්න එක අමාරු නෑ..:)