HAIR CUT help

TomCat077

Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මචන්ලා...

    මොනාද බන් උබලා දාන පහරවල් කොන්ඩෙට...

    මම ඊයේ තමා එහෙමටම කියලා පහරක් දා ගත්තේ....ඉරක් ගැහුවා...අපේ බාබර් කාරයට පුරුදු නැද්ද මන්දා වැඩේ අල උනා බන්..ටිකක් ඇඳයි... :mad:

    Hard-Part-Hairstyle-about-hairstyles-iulo.jpg

    ඒ මදිවට ඔෆිස් එකේ උන් කියපි දැන් මේ කට් එක නෑ කියලා... :oo:
    මගේ කොන්ඩෙත් ටිකක් අපිලිවෙලයි බන්...ලස්සනට පීරන්නත් බෑ... :sorry:

    උබලා මොනාද කොන්ඩෙට ගානේ පහරවල් දාලා...:love:

    මොන්නද බන් මේ දවස්වල යන කොන්ඩ කට්.... :yes:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    21,992
    22,395
    113
    කට් එකක් තියෙනව බන් දෙපැත්තෙන් අඩු කරල උඩ හරියෙන් ඉතුරු කරනව...බොක්ස් එක වගේ නෙමේ නිකන් අවුල් කරල වගේ ඉතුරු කරන්නෙ උඩ හරිය...ඉස්සරහින් නලල හරියෙන් කොටුව වගේ වෙන්න ලයින් එකට කපනව...කවුරු හරි මේකෙ නම දන්නවනං කියපන්කො
     
    tipitip

    Active member
  • Feb 17, 2018
    323
    111
    43
    your mind
    කට් එකක් තියෙනව බන් දෙපැත්තෙන් අඩු කරල උඩ හරියෙන් ඉතුරු කරනව...බොක්ස් එක වගේ නෙමේ නිකන් අවුල් කරල වගේ ඉතුරු කරන්නෙ උඩ හරිය...ඉස්සරහින් නලල හරියෙන් කොටුව වගේ වෙන්න ලයින් එකට කපනව...කවුරු හරි මේකෙ නම දන්නවනං කියපන්කො

    eka patta...nama dannne na bn.
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    කට් එකක් තියෙනව බන් දෙපැත්තෙන් අඩු කරල උඩ හරියෙන් ඉතුරු කරනව...බොක්ස් එක වගේ නෙමේ නිකන් අවුල් කරල වගේ ඉතුරු කරන්නෙ උඩ හරිය...ඉස්සරහින් නලල හරියෙන් කොටුව වගේ වෙන්න ලයින් එකට කපනව...කවුරු හරි මේකෙ නම දන්නවනං කියපන්කො

    අඩේ ඔව් නේද...:love:
    ඕවා කියා ගන්න පැහැදිලඉ කරන්න ba බන් අපේ පැත්තේ බාබර්ලටනම්... :baffled:
    කොලබින්ම කපා ගන්න වෙයි...හත් අටසීයක් යයි මයේ හිතේ... :sorry:
     
    Last edited: