මචන් ලා දන්නේ නැති නිසා අහන්නේ...
ගෙදර ඉන්න කොට නම් එක එක විදියට කොන්ඩේ පීරන් ඉන්නවා එත් ගමනක් යන්න හදද්දී පීරන කොට ගතියට පීරෙන්නෙම නෑ..
මම දැකල තියෙන වා බන් ඔලුවට මොකද්දෝ තෙලක් කට්ටිය ගාලා කොන්ඩේ උඩට පීරන් ඉන්න වා...
හැබැයි ඒ පොල් තෙල් නම් නෙමෙයි...
වෙන මොකක් හරි ක්‍රීම් එකක් නැත්නම් තෙලක්.. ඒ ගාගෙන ඉන්න තෙලෙන් මොකක් වත් ගදක් සුවදක් එන්නේ නෑ.. හැබැයි ජෙල් ගලා වගේ තමයි පීරෙන්නේ
මට හොයා ගන්න ඕනේ මොකද්ද ඒ තෙල කියල මචන්...
දන්න කෙනෙක් ඉන්න වා නම් කියන්න කෝ මොකද්ද ඒ කියලා ...