Happy Weded Life දත් කිඹුලා !

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    depositphotos_8967008-Greeting-Card-With-Happy-Crocodile-Holding-Up-A-Birthday-Cake-With-Candles.jpg
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සහෝදර කිඹුල් මාමිට (අංකල් ට) සුභම සුභ උපන්දිනයක් වේවා........ ජයෙන් ජයම වේවා.......




    මේ වෙලාවේ උපන්දිනය සැමරීම වෙනුවෙන් "අද සෑ තමා සෑ" ස්පෙෂල් සෙෂන් එකක් පැවැත්වෙන බව තහවුරු නොවූ ආරංචි මාර්ග වලින් දැනගන්නට ලැබුණි.....
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සුභම සුභ උපන්දිනයක් වේවා තට්ට මාමේ...:D

    tumblr_mqmjq3ZVnB1sbeopho1_500.jpg


    අහුවෙයන්කෝ මාමේ...:growl:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සහෝදර කිඹුල් මාමිට (අංකල් ට) සුභම සුභ උපන්දිනයක් වේවා........ ජයෙන් ජයම වේවා.......


    මේ වෙලාවේ උපන්දිනය සැමරීම වෙනුවෙන් "අද සෑ තමා සෑ" ස්පෙෂල් සෙෂන් එකක් පැවැත්වෙන බව තහවුරු නොවූ ආරංචි මාර්ග වලින් දැනගන්නට ලැබුණි.....

    ඊයේ හවස මාත් එක්ක දෙකක් නවාගෙන ගියේ ඒක තමා.. :baffled:
    මග යනකොටත් කෝල් කරලා ඇහුවා "ඒ උඹට තාම වැදිලද මල්ලි ඉන්නේ?" කියලා.. :baffled:

    දැං ඇවිත් අර දත් ගලෝන හාන්සි පුටුව උඩ නැගලා මට පන්ති කරයි..
     

    rowithmicro

    Well-known member
  • Mar 9, 2007
    4,864
    409
    83
    Ja-Ela
    සුබම සුබ උපන්දිනයක් වෙවා සහ බෑඳපු සෙට් එකට සාදරයෙන් පිලිගනිමු....