හුටා? මම ගත්තේ ගිය මාසේ.![]()
ගිය මාසේ ගත්තා නම් එහෙනම් පොඩ්ඩක් check කරලා බලන්න ඔය උඩ software එකෙන්.
සමහර විට hard disk එක faulty නම් එතකොටත් ඕක වෙනවා (අළුත් එකක් නම්)
හුටා? මම ගත්තේ ගිය මාසේ.![]()
hard disk එකෙන් ඔය සද්දේ එන්නේ ඒකේ කාලය පනින්න යනකොටයි.


oya sadde enava bn godak hard vala.eka awlk nemei venna athi bn
eth mage hard ekakin me davs tike samahara velavata "kris" saddayak enava bn
eka parai sadde enne bn en avelavata
anna ekanam mata alluve na bn.mokak hari miss venava vage matanam hithenne
me redde hard maru karala matanam dan athi vela bn inne![]()
na bn nikan noma vada karagena yaddi bnon karala desktop ekata ena athareda enne e sadde?

na bn nikan noma vada karagena yaddi bn
hariyata nikan mokak hari muda harinava vage bn![]()
hodata check karala balapn.mmmm ROM eke unath use venne nathuva ohoma saddayak enna bane bnkalin pawichi karapu lap eka oya sin eka thibba. man hithuwe hard disk ekan enne kiyala. check karala buluwama cd rom ekan e sadde ennehodata check karala balapn.

athtahaමගේ කලින් තිබ්බ computer එකේ hard එකෙත් එහෙම සද්දයක් තිබ්බ , මට මතක හැටියට එක hitachi එකක්.එක අව්ලක් නෙමෙයි බන් , ඒ හැටි.


mmmm ROM eke unath use venne nathuva ohoma saddayak enna bane bn
mn me rath vela inne me hard ekatath kela veida danna kiyala
athtaha
dan eke enne nadda bn ethakota![]()
, එකේ මෙලෝම සද්දයක් නෑ.
SSD da thiyenneදැන් තියෙන්නේ ලැප් එකක් බොල, එකේ මෙලෝම සද්දයක් නෑ.
![]()
