නෑ නෑ නාකියෝ සහ පොඩි කෙල්ලෙක්![]()
ඔව් ඔව්... අවුරුදු හතලික විතර සූටි කෙල්ලෙක්....

නෑ නෑ නාකියෝ සහ පොඩි කෙල්ලෙක්![]()

ඔව් ඔව්... අවුරුදු හතලික විතර සූටි කෙල්ලෙක්....![]()
හා හා අයියා මගේ වයස එක්ස්පෝස් කරනව කියන්නේ අයියගෙ වයසත් අහු වෙනව ඔන්න
නෑ නෑ නාකියෝ සහ පොඩි කෙල්ලෙක්![]()

එලකිරියේ යාලුවෝ කොටවන පෙරේතයෝ කුම්භාණ්ඩයෝ දූවල ගිහින් හැන්ගිලා ඇති..හෙට ඉඳන් ආපහු ටැග් දදා රෙප් කපන්න පටන් ගනී
![]()
බලාගෙන චුටි නංගි මේ අංකල්ලා ඔයාට කරදර කරයිද දන්නෑ...
හලි වලත්ත අංකල්ලා මේගොල්ලෝ...![]()
ඒකනන් ඇත්ත..දැන් කාලේ කොල්ලෝ නෙමෙයි භයානක අන්කල්ලා තමයි
ඌට ඉතිං අමුතුවෙන් පිස්සු හැදෙන්න දෙයක් තියෙනවයෑ...![]()
හා හා අයියා මගේ වයස එක්ස්පෝස් කරනව කියන්නේ අයියගෙ වයසත් අහු වෙනව ඔන්න
![]()

ඔව්..
කොහොමත් මරු කියෝ කියෝ ඉන්න එකානේ..

ඒකනන් ඇත්ත..දැන් කාලේ කොල්ලෝ නෙමෙයි භයානක අන්කල්ලා තමයි
![]()

හැබැයි දැන් පොඩ්ඩක් වෙනස් වෙලා වගේ... මම හිතන්නේ කිරියට ආපු නැති කාලෙ ගානට බෙහෙත් වේල් ටික බීලා තියෙනවා...![]()



අපෝ ඉසුරුඑකා ගැන අහලා තියෙන කතා හැටියට මේ වයසක අපිටත් ලග ඉන්න බයයි...![]()
අපේ මේ දොස්තර මහත්තයා....?![]()


ක්ලිනික් එකේ බෙහෙත් කලවම් කරන්න හිටපු වයස 70 අංකල් ගැන පොඩ්ඩක් අහල බලන්ටකෝ![]()

අර සරමහ් උස්සගන්නහ් පන නැති මනුස්සයටනෙහ් නැවෙන කම් ඉදලා ඔච්චර අපරාධයක් කරලා තියෙන්නෙහ්




මහා වලියක පෙර නිමිති පෙනෙනවා...![]()

