Hard Talk with Elysium

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    එළුසියම් කියන්නේ එල කෙල්ලෙක්...:D:P

    හැබැයි හාඩ් ටෝක් එකට පන බයේ හිටියා කියල අපිට ආරංචියක් ආව ඔන්න :rofl::rofl::rolleyes:

    :rofl::rofl: man me bayen bayen thread eka open kare monaa daalada danne na kiyala:lol:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Mama dakala thiyena hondama gathiguna thiyena guna yahapath kamata hadichcha ganu lamayek thamai ely..:love::D
    Elyge anagatheta suba pathanawa!!!
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    :rofl: එළකිරි එකේ marry නොකරපු girls ල අඩුයි . ගොඩක් අය married
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එළකිරියේ හැමෝත් සමඟම සුහදව කටයුතු කරන නංගි කෙනෙක් කිවුවොත් වැඩිය නිවැරදියි කියල හිතනව.
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    mama meka aday dakke. thread wala innawa dakala tibbata wadi wistharayak danan hitiye na. suba pathanwa sis.
    මට හම්බුන ඔයා වගේම් හොද නැන්දෙක් :baffled::baffled:හැබැයි මේ නැන්දා elysium කියන නම තෝරගත්තේ ඇයි කියන ප්‍රශ්නෙට උත්තර දුන් නැ:sorry:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,415
    1,473
    113
    lankawe........
    මට හම්බුන ඔයා වගේම් හොද නැන්දෙක් :baffled::baffled:හැබැයි මේ නැන්දා elysium කියන නම තෝරගත්තේ ඇයි කියන ප්‍රශ්නෙට උත්තර දුන් නැ:sorry:

    he he meyath nanda kenekda??