Hard Talk with KasunKDP

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    නෑ යකෝ.. ඒ නචුරල් සිලෙක්ශන් එකෙ එක අන්ශයක් විතරය එක එක ග්‍රහලොක වල ක්‍රියාත්මක වෙන...
    එත් මම කත කරන්නෙ විශ්වීය නචුරල් සිලෙක්ශන් එක ගැන...
    මොකඛරි සිවිලාචාරයක් ඔනවට වඩා දියුනු උනොත් විශ්වයේ ස්වාබවික පැවැත්මට එක විශාල ප්‍රශ්නයක්...

    [/SIZE]

    විශ්වීය natural selection එක ගානට ඉබේම සිද්දවෙයි උඹ මැදින් පනින්නේ උඹ විශ්වයද :no:

    අල්ලාහ් ගානට ප්ලෑන් එක ගහල තියෙන්නෙ උඹ මෙන්න මෙහාට වෙලා හිටපන්. :baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    විශ්වීය natural selection එක ගානට ඉබේම සිද්දවෙයි උඹ මැදින් පනින්නේ උඹ විශ්වයද :no:

    අල්ලාහ් ගානට ප්ලෑන් එක ගහල තියෙන්නෙ උඹ මෙන්න මෙහාට වෙලා හිටපන්. :baffled:

    අල්ලහ් මට ගල් ගුහාවකට එන්න කියල හිට0 කිව්ව කරන්න ඔනි දෙ... නබියට කිව්ව වගේ....
    විශ්වස කරපල්ල.!
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    ඕකට පිස්සු උට ඕනෙ ලංකාවම නියුක් කල්ල දාන්න :growl: :growl:
    මං කිව්ව එහෙම කලාම කැලෑ සත්තු අැල දොල ඔක්කොම ඉවරයි ඒ නිසා මිනිස්සු විතරක් මරල දාන්න ඕනෙ කියල මූ පිලිගන්නෙම නෑ ඒ ක්‍රම වේදනාකාරී නිසා ඔක්කොම වේදනාවක් නැතුව මැරිල යන්න නියුක් කරන්නමයි හදන්නෙ දේශද්‍රෝහියෙක් :( :(
    උඹ වගේ පාප මිත්‍රයෝ ආස්සරේ කරලා තමා හොඳට ඉන්න උන් නොමග යන්නේ. ඔක්කොටම ඉස්සෙල්ල උඹට තමා ෂොට් එක දෙන්න ඕනේ :baffled:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    එල එල කසුනා :)

    degree එක කරලා නිකන් ඉන්න එපා බන් අපරාදෙනේ :sorry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    එල එල කසුනා :)

    degree එක කරලා නිකන් ඉන්න එපා බන් අපරාදෙනේ :sorry:

    නිකම්ම ඉන්නෙ නෑ බන්..පොඩි ඔෆිස් රිලෙටඩ් සොලුශන්ස් හදන්ව... ගිහිල්ල ජොබක් කරන්න තමා හිත්න්නෙ නැත්තෙ..thanks
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    විශ්වීය natural selection එක ගානට ඉබේම සිද්දවෙයි උඹ මැදින් පනින්නේ උඹ විශ්වයද :no:

    අල්ලාහ් ගානට ප්ලෑන් එක ගහල තියෙන්නෙ උඹ මෙන්න මෙහාට වෙලා හිටපන්. :baffled:

    ඉතිං මනුස්සයො නැචුරල් සිලෙක්ශන් කියන්නෙ මේ වගේ මරන්න හිතෙන උන් ඇතිවෙලා මරල දාන එකට තමා :D :D
    මූ මරණ එක තමා නැචුරල් සිලෙක්ශන් එක එතකොට :baffled: :baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ඉතිං මනුස්සයො නැචුරල් සිලෙක්ශන් කියන්නෙ මේ වගේ මරන්න හිතෙන උන් ඇතිවෙලා මරල දාන එකට තමා :D :D
    මූ මරණ එක තමා නැචුරල් සිලෙක්ශන් එක එතකොට :baffled: :baffled:

    කටුසු මොලෙට තෙර්න්නෙ නෑ බන්.. :sorry:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කටුසු මොලෙට තෙර්න්නෙ නෑ බන්.. :sorry:

    naturally select කරන්නත් කවුරු හරි ඉන්න ඕනෙ :D :D
    සිරාවට උඹ විශ්වයේ බුද්ධිමත් ජීවීන් ගැන කිව්ව එක ඇත්ත වෙන්න ඇති කියල හිතෙනව බං. සමහර විට ජීවීන් බුද්ධිමත් වෙලා බුද්ධිමත් වෙලා යම් සීමාවකට ආවාම තේරුම් ගන්නව ඇති මේව හොයල ඉවරයක් කරන්න බෑ, අපි ජීවත් වෙවී විඳෝනව වර්ගයා බෝ කලත් වෙන්නෙ ඒකමයි කියල උන් කැමැත්තෙන්ම වඳ වෙලා යනව ඇති :( :(
    නැත්තං මේ ගෙවිල තියෙන අවුරුදු බිලියන ගානට මොකෙක් හරි ජීවීන් ජාතියක් ඇති වෙලා අපිට පේන්න ඉන්න එපැයි නෑනෙ :sorry: :sorry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    naturally select කරන්නත් කවුරු හරි ඉන්න ඕනෙ :D :D
    සිරාවට උඹ විශ්වයේ බුද්ධිමත් ජීවීන් ගැන කිව්ව එක ඇත්ත වෙන්න ඇති කියල හිතෙනව බං. සමහර විට ජීවීන් බුද්ධිමත් වෙලා බුද්ධිමත් වෙලා යම් සීමාවකට ආවාම තේරුම් ගන්නව ඇති මේව හොයල ඉවරයක් කරන්න බෑ, අපි ජීවත් වෙවී විඳෝනව වර්ගයා බෝ කලත් වෙන්නෙ ඒකමයි කියල උන් කැමැත්තෙන්ම වඳ වෙලා යනව ඇති :( :(
    නැත්තං මේ ගෙවිල තියෙන අවුරුදු බිලියන ගානට මොකෙක් හරි ජීවීන් ජාතියක් ඇති වෙලා අපිට පේන්න ඉන්න එපැයි නෑනෙ :sorry: :sorry:

    තමන්ගෙ මනසෙ තියන හැම නිවුරොනෙම ඔනම අවස්තවක ක්‍රියාකාරීත්වය විශ්තර කරන්න පුලුවන් තරම් දියුනුවෙච්ච කලෙක අනිවාර්යෙන් mass suicide කියන එක වෙන්ව... එකත් එක අතකින් නිර්වානය අවබොඩකර ගැනීමක් තමයි... මමත්වය, ආශවන්, බලාපොරොට්තු කියන හැමදෙම ඉලෙක්ට්‍රොනික් සිග්නල් වලින් විස්තර කරන්න පුලුවන් කාලෙක ජීවත් වෙලා කොහොමත් තෙරුමක් නැති වෙන්ව...:dull:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    තමන්ගෙ මනසෙ තියන හැම නිවුරොනෙම ඔනම අවස්තවක ක්‍රියාකාරීත්වය විශ්තර කරන්න පුලුවන් තරම් දියුනුවෙච්ච කලෙක අනිවාර්යෙන් mass suicide කියන එක වෙන්ව... එකත් එක අතකින් නිර්වානය අවබොඩකර ගැනීමක් තමයි... මමත්වය, ආශවන්, බලාපොරොට්තු කියන හැමදෙම ඉලෙක්ට්‍රොනික් සිග්නල් වලින් විස්තර කරන්න පුලුවන් කාලෙක ජීවත් වෙලා කොහොමත් තෙරුමක් නැති වෙන්ව...:dull:

    සමහර විට බුද්ධිමත් ජීවීන් නිවන් දකින්න ට්‍රයි කරනව ඇති බං හෝ නිවන් දැකල ඇති :sorry: :sorry:
    අපි ගොං හරක් විශ්වය තරණය කරන්න හදනව ඔක්කොම ඕනෙ වෙන්නෙ අපි ජීවත් වෙන නිසානෙ නැති වුනාම කිසි ප්‍රශ්නයක් නෑනෙ කියල උන් ඒ ඔක්කොම දියුණු කරල කරල අතෑරල දාල භාවනා කරනවත් ඇති සමහර විට :( :(
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    ඉතිං මනුස්සයො නැචුරල් සිලෙක්ශන් කියන්නෙ මේ වගේ මරන්න හිතෙන උන් ඇතිවෙලා මරල දාන එකට තමා :D :D
    මූ මරණ එක තමා නැචුරල් සිලෙක්ශන් එක එතකොට :baffled: :baffled:
    එහෙම බෑ මනුස්සයෝ තනි එකෙක් ඔක්කොම ටික සුටුස් ගාල සුන්නද්දුලි කරන එක හොර කරල ගහනව වගේ නෙ. සාධාරණ වෙන්න එපැයි ටිකක්. :baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    KasunKDinakshiPriyasad ehenan ubata apiwa mathak wenne nane elakiriyata awama? :dull:

    උබව කාලෙකින් දක්කෙ නැනෙ බන්.. දැන් ක්‍රිකට් මැචුත් නෑනෙ... :sorry:

    සමහර විට බුද්ධිමත් ජීවීන් නිවන් දකින්න ට්‍රයි කරනව ඇති බං හෝ නිවන් දැකල ඇති :sorry: :sorry:
    අපි ගොං හරක් විශ්වය තරණය කරන්න හදනව ඔක්කොම ඕනෙ වෙන්නෙ අපි ජීවත් වෙන නිසානෙ නැති වුනාම කිසි ප්‍රශ්නයක් නෑනෙ කියල උන් ඒ ඔක්කොම දියුණු කරල කරල අතෑරල දාල භාවනා කරනවත් ඇති සමහර විට :( :(

    බාවනා කරන්න ඔනෙම නa බන්.. මම අර කිව්ව විදියට ඇගේ තියන හම පරමනුවකම හැසිරීම ගනනනය කරන්න පුලුවන් මැශිමක් හැදුව නම් අපේ ජීවිතේ කියන්නෙ කොච්චර බොරුවක්ද කියල නිකන්ම තෙරුම යන්වනෙ.. එතකොට නිකන්ම නිර්වනය අවබොඩ වෙනව...අනිකතමන්ගෙ ඇගේ පරමනු ඔක්කොම මැනිපියුලේට් කරන්න පුලුවන් සිස්ටම් එකක් තිබ්බ nam අපේ හැගීම් ඔක්කොම කන්ට්‍රොල් කරන්න පුලුවන්... එතකොට ජීවිතේ කියන්නෙ කොච්ච්cඅර මුලාවක්ද, අපි නිකම්ම නිකන් යන්ත්‍ර විතරයි නෙඩ කියල තෙරෙයි..
     
    Last edited:

    Helpone

    Banned
  • Jan 6, 2017
    203
    18
    18
    අප්පට හුඩු උඹට 23යිද? මම හිතුවෙ 30ක් වත් අැති කියල