Hard Talk with Mr. Tom

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
දැන් උඹ මේ කතාව කිව්වේ මටත් එක්කද?
ඔයා ගැන්සියේ ඉන්නවද? අන්න එතනයි ප්‍රශ්නේ මහත්තයො. ඔය ගැන්සියට උබව ඔනා වෙන්නේ, පුකේ මැහුන් දාගන්න සයිස් එකේ ලො ප්‍රශ්නයක් සෙට් උනාම. නැත්තම් උබට දවස් කීයක් ඔය ගැන්සිය සෙට් වෙන්න කතා කරලා තියනවද? ආසාවට කියහන් උන් කොල් කරලා උබට සෙට් වෙන්න කතා කරලා තියෙද? කොල් කලොත් පටන් ගන්නේ. "මචන්, පොඩි කේස් එකක් "
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තරහක් නැ යකො. තරහා නම් කතා කරනවයැ. ඔන්ලයින් මිනිස්සුත් එක්ක තරහ වෙලා වැඩක් නැ බන්. කිඹුලා එක්ක මට කිසිම අරොවක් නැ, එහෙම තියනවනම් ඩෙන්ටල් එකට ගිහින්ම විසදගන්නවනේ. ඌ මගේ බොක්කක්. ඌ දන්නේ නැති එකයි අවුල බොක්ක කවුද කියලා.
    අනේ කියහං කෝ සත්තලනේ....කවුද කියලා....
    (ජනාධිපතිට සත්තලං කියල කතා කරනව කියන්නේ සුදු වෑන් එවෙන වැඩක් යකෝව්!):baffled:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,254
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    ඔයා ගැන්සියේ ඉන්නවද? අන්න එතනයි ප්‍රශ්නේ මහත්තයො. ඔය ගැන්සියට උබව ඔනා වෙන්නේ, පුකේ මැහුන් දාගන්න සයිස් එකේ ලො ප්‍රශ්නයක් සෙට් උනාම. නැත්තම් උබට දවස් කීයක් ඔය ගැන්සිය සෙට් වෙන්න කතා කරලා තියනවද? ආසාවට කියහන් උන් කොල් කරලා උබට සෙට් වෙන්න කතා කරලා තියෙද? කොල් කලොත් පටන් ගන්නේ. "මචන්, පොඩි කේස් එකක් "

    ඒ කියන්නෙ උබත් ගැන්සියෙ ඉදල තියනව
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සෙනසුරාදා හවස අම්මපා පාර්ටියක් බං.. ඉරිදා මොකෝ..

    අපේ එක මාමෙක් ඉන්නවා උඹ එක්ක සෙට් වෙන්න බලාගෙන. ඒ මාමුට ඉරිදා බෑ. එහෙනම් වෙන ඩ්හවසක් දාගමු..
     
    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,585
    1,113
    113
    technoext.blogspot.com

    අනේ මන්ද බන් මම දන්නෙත් නෑ (මට වැඩකුත් නෑ නේ :baffled:)
    ඔය දොළොස් දෙනෙක් ගැන දන්නෙත් මේකේ එකෙකුට උන් ටික බොන හැටි දැනගන්න ඕන වුණායින් තමා :yes:

    අහපු එකාට උන් බොන්නේ මෙහෙමයි කියල එකෙක් කිව්ව, අහපු එකා ඒක ගැන සාකච්ඡා කරන්න අළුත් ත්‍රෙඩ් එකක් ම දැම්ම, ත්‍රෙඩ් එක නැගලම ගියා, අන්තිමේ බොන හැටි සාකච්ඡා කරන්න ත්‍රෙඩ් එක දාපු එකා අතුරුදහන් :baffled:

    දැන් පාත්ෆයින්ඩර් ඔය කල්ලියක් ගැන ඇහුවයින් තමා ආයේ මතක් වුණේ වැඩේ :yes:

    එක එකා බොන හැටි ගැන ත්‍රෙඩ් දාන්න ගියේ නැත්නම් අර යකත් තාම මේකෙ ඉන්නව :yes:

    ඒ හින්ද උඹත් ඔය දෙලොවටම වැඩක් නැති දේවල් හොයන්නේ නැතුව ඉඳින් :yes:

    ඔය කල්ලියද දන්නෑ එක දිගට රෙප් කපන්නෙ එකම msg එක දාල :angry:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,669
    113
    තොණ්ඩුලන්තය
    මට කොහොමත් ඔය අනිත් ත්‍රේඩ් එක වැඩිය අල්ලලා ගියේ නැහැ
    මම නොදන්න උන් ගැන නෙ කියන්නෙ
    අර හයිලයිට් එක නම් අල්ලලා ගියා ;)

    මචන් උඹ ඇත්ත ජීවිතේත් රිපෝටර් වගේ ජොබ් එකක්ද කරන්නෙ?
    මේ ප්‍රශ්න සීන් එක වොයිස් එක්ක කලා නම් පට්ට නෙ :)

    ලියන එක මගේ විිනෝදාංශේ... මගේ රැකියාව අනුව නිදහස වැඩියිි... ඒ හින්ද ලියනව නෙවෙයි ලියවෙනවා.... :D
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    අනේ කියහං කෝ සත්තලනේ....කවුද කියලා....
    (ජනාධිපතිට සත්තලං කියල කතා කරනව කියන්නේ සුදු වෑන් එවෙන වැඩක් යකෝව්!):baffled:
    යහපාලනය යකු.. සුදු වැන් නැ. ඩිෆෙන්ඩරේ ගැනු එන්නේ වෙනසකටත් එක්ක.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    තරහක් නැ යකො. තරහා නම් කතා කරනවයැ. ඔන්ලයින් මිනිස්සුත් එක්ක තරහ වෙලා වැඩක් නැ බන්. කිඹුලා එක්ක මට කිසිම අරොවක් නැ, එහෙම තියනවනම් ඩෙන්ටල් එකට ගිහින්ම විසදගන්නවනේ. ඌ මගේ බොක්කක්. ඌ දන්නේ නැති එකයි අවුල බොක්ක කවුද කියලා.

    වකුගඩුවකට දැණුනා ෆේක් එක කාගෙද කියල.. :rofl:
     
    thanujaka

    Well-known member
  • ඔයා ගැන්සියේ ඉන්නවද? අන්න එතනයි ප්‍රශ්නේ මහත්තයො. ඔය ගැන්සියට උබව ඔනා වෙන්නේ, පුකේ මැහුන් දාගන්න සයිස් එකේ ලො ප්‍රශ්නයක් සෙට් උනාම. නැත්තම් උබට දවස් කීයක් ඔය ගැන්සිය සෙට් වෙන්න කතා කරලා තියනවද? ආසාවට කියහන් උන් කොල් කරලා උබට සෙට් වෙන්න කතා කරලා තියෙද? කොල් කලොත් පටන් ගන්නේ. "මචන්, පොඩි කේස් එකක් "

    ඉතිං මම ඉන්නේ ඒකටනේ බං.. මම ඉන්නේ මේකේ උන්ට ප්‍රශ්නයක් ආවම උදව් කරන්න තමයි.. ඇත්තම කිව්වොත් දැන් නං මම එලකිරියට එන්නෙම මේකේ උන්ට හෙල්ප් කරන්නම තමයි.. දවසකට මට එන pm ටිකට රිප්ලයි දාලා, පොඩ්ඩක් කයියක් ගහල යන්නම තමයි මම එලකිරියට එන්නෙම..
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ලියන එක මගේ විිනෝදාංශේ... මගේ රැකියාව අනුව නිදහස වැඩියිි... ඒ හින්ද ලියනව නෙවෙයි ලියවෙනවා.... :D
    බ්ලොග් එහෙම ලියන් නැද්ද බන්? :D
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඉතිං මම ඉන්නේ ඒකටනේ බං.. මම ඉන්නේ මේකේ උන්ට ප්‍රශ්නයක් ආවම උදව් කරන්න තමයි.. ඇත්තම කිව්වොත් දැන් නං මම එලකිරියට එන්නෙම මේකේ උන්ට හෙල්ප් කරන්නම තමයි.. දවසකට මට එන pm ටිකට රිප්ලයි දාලා, පොඩ්ඩක් කයියක් ගහල යන්නම තමයි මම එලකිරියට එන්නෙම..
    ඔව්. ඉතින් උබ දන්නේ නැනේ ෆ්‍රී ලො ඇඩ්වයිස් ගන්න කොල් කරන්න කලින් වෙන සාකච්චාව. උබේ ඇඩ්වයිස් එක අරගෙන තව ලොයර් කෙනෙකුට කතා කරලා උබේ ඇඩ්වයිස් එක හිතේ තියාගෙන අනිත් ලොයර් එක්ක ඌ නීතිය දන්නගානට ටොක් දෙන හැටි බලන් ඉන්න ආසයි බන්. ඇත්තටම උබ ස්වෙච්චාවෙන් කරන්නේ සේවයක්.