යන්න මෙයා යන්න.. මෙයානන් වල් ගහක්..![]()






පාත්ෆයින්ඩර් සහෝදරයා අපේ ටොමා ගෙන ඇසූ පළමු ප්රශ්නය ගැන යම දෙයක් කිව යුතුය සිතමි.
ටොම් සිය සළකුණ ලෙස යොදා ගන්නේ පිය සහිත සිංහයෙකි. සිංහයෙකු නොවේ. පිය සහිත සිංහයා සිංහලයා දැක්වීමට නොයෙදේ. පිය සහිත සිංහයා අයත් වන්නේ පර්සියාවටය. පිය සහිත සිංහ රුව මුලින්ම හමුවන්නේ සුමේරියානු ශිෂ්ටාචාරයේ නටබුන් වලිනි. එසේම එය අරකාඩියන් ශිෂ්ටාචාරය තුළ ද භාවිතා කොට තිබේ.
පිය සහිත සිංහයා ප්රමුඛතම චිහ්නය ලෙස යොදා ගන්නේ ඉවැන්ජලික සාන්තුවර කිතුණුවෙකුවූ ශුද්ධ වූ මාර්ක් දැක්වීමටය.
එනිසා පිය සහිත සිංහයා ඔබ කියන පරිදි කෙළෙසකවත් සිංහලයන් හුවා දැක්වීමට නොයෙදේ........




Thanks bro![]()
RePost බුවා;21373168 said:එල එල ටොමා......




13th Question ekata deepu answer eka nm hariyatama hari Bro!!!![]()

82? 83?Mr.Tom:21373302 said:ටොමා අයියෙ.. වයස පොඩ්ඩක් කියමුකො බලන්න...
34 යි.
හරි අයියෙ.. නොදන්න නිසා ඇහුවෙ හැමතිස්සෙම අපිට මාමා මාමා කියන නිසා...Mr.Tom:21373328 said:82? 83?
83
හරි අයියෙ.. නොදන්න නිසා ඇහුවෙ හැමතිස්සෙම අපිට මාමා මාමා කියන නිසා...

මාමා කියන කතාව ඉතිං වෙනම දෙයක්නේ.
මම ඔය මෝරා මාමට කාලයක් මල්ලි කියලත් කිව්වා 

කුමාර මාමා,
පෙරා මාමා, කිඹුලා මාමා, බඩා මාමා තව තවත්..... ඔය සෙට් එකට මාමා කියන්නේ වයසටම නෙවෙයි නමේම කොටසක් විදිහට
Thanks broniyamai

appa mu sir kenekda?
ela sir ela

Hithta wadena h rd talk ekak tom bro


එල එල ටොම් මාමෙ..Mr.Tom:21373358 said:හරි අයියෙ.. නොදන්න නිසා ඇහුවෙ හැමතිස්සෙම අපිට මාමා මාමා කියන නිසා...
මාමා කියන කතාව ඉතිං වෙනම දෙයක්නේ.
මම ඔය මෝරා මාමට කාලයක් මල්ලි කියලත් කිව්වා
මාමලා සෙට් එකක් ඉන්නවනේ.කුමාර මාමා,
පෙරා මාමා, කිඹුලා මාමා, බඩා මාමා තව තවත්..... ඔය සෙට් එකට මාමා කියන්නේ වයසටම නෙවෙයි නමේම කොටසක් විදිහට
![]()
එල එල ටොම් මාමෙ..
ඒක නෙවෙයි මල්ලි. කොහොමද ඔය ඔන්ලයින් ඉන්නවා කියලා පෙන්නෙ නැති වෙන්න එළකිරියේ ඉන්නේ 
හරියට gt වගේනේ. 

අනේ දන්නෙ නෑ.. මම මේ පෝන් එකෙන් එන්නෙ... මොන සෙටින්ස් නිසා එහෙම වෙනවද දන්නෙ නෑ සහෝ..Mr.Tom:21373427 said:එල එල ටොම් මාමෙ..
ඒක නෙවෙයි මල්ලි. කොහොමද ඔය ඔන්ලයින් ඉන්නවා කියලා පෙන්නෙ නැති වෙන්න එළකිරියේ ඉන්නේ
හරියට gt වගේනේ.
![]()