Hard Talk with Mr. Tom

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
යන්න මෙයා යන්න.. මෙයානන් වල් ගහක්.. :baffled::baffled::P:P:P

ආහ්...:love::love::rolleyes::rolleyes:
සහෝදරි අයි පිරිමි නමකින් පිරිමි ක් විදියට අකවුන්ට් එක මේන්ටේන් කරන්නේ
ඔයාගේ නියම ස්වරුපෙන් එන්නකෝ :):)

පාත්ෆයින්ඩර් සහෝදරයා අපේ ටොමා ගෙන ඇසූ පළමු ප්‍රශ්නය ගැන යම දෙයක් කිව යුතුය සිතමි.

ටොම් සිය සළකුණ ලෙස යොදා ගන්නේ පිය සහිත සිංහයෙකි. සිංහයෙකු නොවේ. පිය සහිත සිංහයා සිංහලයා දැක්වීමට නොයෙදේ. පිය සහිත සිංහයා අයත් වන්නේ පර්සියාවටය. පිය සහිත සිංහ රුව මුලින්ම හමුවන්නේ සුමේරියානු ශිෂ්ටාචාරයේ නටබුන් වලිනි. එසේම එය අරකාඩියන් ශිෂ්ටාචාරය තුළ ද භාවිතා කොට තිබේ.

පිය සහිත සිංහයා ප්‍රමුඛතම චිහ්නය ලෙස යොදා ගන්නේ ඉවැන්ජලික සාන්තුවර කිතුණුවෙකුවූ ශුද්ධ වූ මාර්ක් දැක්වීමටය.

එනිසා පිය සහිත සිංහයා ඔබ කියන පරිදි කෙළෙසකවත් සිංහලයන් හුවා දැක්වීමට නොයෙදේ........

:rofl::rofl:
උබටනම් අයියේ වෙලවක රා පොල්කට්ටක් පොවලා උබ කියන කතා ටික රෙකොර්ඩ් කරගන්න ඕනේ :yes::yes:

Thanks bro :):)

එල එල

RePost බුවා;21373168 said:
එල එල ටොමා......

:rofl::rofl:
මචෝ උබ වැඩ කරන හරියේ බාගෙට හිනිදිල තියෙන වැවක එහෙම තිබ්බ වතුර ටිකත් ඉවුර කඩල අයින් කරලා වැවේ හිටිය මාළු බර ගානකුත් මරල ගොවීන්ගේ කුබුරු වලට වතුර ටිකත් නැති කරපු ජල්බරියක් එහෙම වුනාද
උබ අතින් වගේ.:P:P
news වල දැක්ක එකේ හිටපු පොරත් උබ ව්ගේමයි
 
Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හරි අයියෙ.. නොදන්න නිසා ඇහුවෙ හැමතිස්සෙම අපිට මාමා මාමා කියන නිසා...

    :lol::lol: මාමා කියන කතාව ඉතිං වෙනම දෙයක්නේ. :D මම ඔය මෝරා මාමට කාලයක් මල්ලි කියලත් කිව්වා :lol::lol:
    මාමලා සෙට් එකක් ඉන්නවනේ. :P කුමාර මාමා, :rofl: පෙරා මාමා, කිඹුලා මාමා, බඩා මාමා තව තවත්..... ඔය සෙට් එකට මාමා කියන්නේ වයසටම නෙවෙයි නමේම කොටසක් විදිහට:lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Mr.Tom:21373358 said:

    එල එල ටොම් මාමෙ..
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එල එල ටොම් මාමෙ..

    :P ඒක නෙවෙයි මල්ලි. කොහොමද ඔය ඔන්ලයින් ඉන්නවා කියලා පෙන්නෙ නැති වෙන්න එළකිරියේ ඉන්නේ :shocked::shocked: හරියට gt වගේනේ. :shocked::shocked:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Mr.Tom:21373427 said:
    එල එල ටොම් මාමෙ..

    :P ඒක නෙවෙයි මල්ලි. කොහොමද ඔය ඔන්ලයින් ඉන්නවා කියලා පෙන්නෙ නැති වෙන්න එළකිරියේ ඉන්නේ :shocked::shocked: හරියට gt වගේනේ. :shocked::shocked:
    අනේ දන්නෙ නෑ.. මම මේ පෝන් එකෙන් එන්නෙ... මොන සෙටින්ස් නිසා එහෙම වෙනවද දන්නෙ නෑ සහෝ..