අම්මට ඉක්මනින් සුව වෙන්න කියලා පතනවා මචං
ruka! Well-known member Jun 17, 2011 767 871 93 Mar 26, 2015 #61 අම්මට ඉක්මනින් සුව වෙන්න කියලා පතනවා මචං
Tharakadj Well-known member May 11, 2009 3,902 316 83 Mar 26, 2015 #63 අම්මා ඉක්මනට සුව වෙන්න කියලා පතනවා
B bashu Active member Oct 28, 2013 710 33 28 Mar 26, 2015 #64 අම්මට ඉක්මන් සුවය ලැබිලා නැවත ඔයාල එක්කම ජීවත් වෙන්න ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා... බෝධි පුජා කරන්න...
අම්මට ඉක්මන් සුවය ලැබිලා නැවත ඔයාල එක්කම ජීවත් වෙන්න ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා... බෝධි පුජා කරන්න...
patzz Well-known member Mar 2, 2008 1,141 603 113 Mar 26, 2015 #67 අම්මා ඉක්මනට සුව වෙන්න කියලා පතනවා
[email protected] Well-known member Jan 11, 2008 1,339 105 63 42 Mar 26, 2015 #68 බම්ප් මචන් ඉක්මන් සුවය
මම බෙනා Well-known member Sep 8, 2012 5,428 970 113 ලංකාවේ Mar 26, 2015 #69 වැඩිය මහන්සි වෙන්ඩ දෙන්න එපා යාළුවා.. බයිපාස් එකකින් හොඳ කරගන්ඩ පුළුවන් වෙයි..(හරියටම දන්නේ නෑ) ඉක්මන්ට සනීප වෙන්ඩ ඔයාගේ අම්මට..සනීපත් වෙනවා...
වැඩිය මහන්සි වෙන්ඩ දෙන්න එපා යාළුවා.. බයිපාස් එකකින් හොඳ කරගන්ඩ පුළුවන් වෙයි..(හරියටම දන්නේ නෑ) ඉක්මන්ට සනීප වෙන්ඩ ඔයාගේ අම්මට..සනීපත් වෙනවා...
harindugamlath Well-known member Dec 18, 2008 23,667 1,060 113 Mar 26, 2015 #70 ඉකමනින් හොඳ අතට හැරෙයි මචන්. දන්න අය උදව් කරයි...
KDH Well-known member Jul 4, 2014 18,017 8,006 113 රූකඩ රාජ්ජේ Mar 26, 2015 #74 අම්මට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා.
nrjayasinghe Well-known member Mar 7, 2007 18,109 3,527 113 46 Buttala Mar 26, 2015 #75 කොහෙද හොස්පිටල් එක. ජයවර්ධනපුර අරන් යන්න පුළුවන නම් ගොඩක් හොඳයි. බය වෙන්න එපා. අම්මට සනීප වෙනවමයි...
gepa Well-known member Dec 16, 2008 3,632 1,831 113 ලැප් එක ඉස්සරහ badajari.lk Mar 26, 2015 #76 baya nowee hitapna.. ikmnqta saneepa wenna wish kala machan
Robinhood wage ekek Well-known member Feb 22, 2013 20,692 10,768 113 Sherwood වගේ තැනක Mar 26, 2015 #77 Bump machan ! ammata ikmanata honda wenna kiyala prarthanaa karanawa !
lkboy4u Member Aug 28, 2006 826 214 0 colombo Mar 26, 2015 #78 අම්මාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා මචං එළකිරි යාලුවන්ගේ චිත්ත බලයෙන්ම අම්මාව සුව වේවා!!!
other guy Well-known member Apr 18, 2014 8,667 770 113 neverland Mar 26, 2015 #79 මචන් අම්මාට ඉක්මන් සුවය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
Silly point Well-known member Apr 7, 2011 23,424 4,830 113 Mar 26, 2015 #80 Theruwan saranin ikman suwaya labewa