help ජීවිතේ ලොකු ප්‍රශ්නයක්

Malith Malli

Member
Dec 23, 2015
619
138
0
help ජීවිතේ ලොකු ප්‍රශ්නයක්

මචන්ලා මම ජිවිතේ ලොකු ප්‍රශ්න ගොඩක ඉන්නේ
මම ලක්ෂ 9ක් විතර ණයයි මිනිසුන්ට
ලක්ෂ 9ට මාසෙට rs 90000ක් විතර පොලිය ගෙවනවා
දැන් අව්රුද්දකටත් ලගයි
හරිම stress බන්
මට මේකෙන් ගොඩ එන්න උපදෙස් ටිකක් දීපල්ලකෝ

ගත්ත සල්ලි නාස්ති වුනා නිකන්ම ඒ කතාව මම rply වැටෙනකොට මගදී කියන්නම්
උපදෙස් ටිකක් දීපල්ලකෝ
 
  • Like
Reactions: ThunderBird93

ThunderBird93

Member
Nov 2, 2015
216
20
0
kandy
ණය කියන එකනම් මහා වාතයක් බං. :)
සල්ලි හරියට manage කරගන්න බැරි උනාම තම ඔය වගේ case එන්නේ. උබගේ ඉඩම් කැල්ලක් වගේ එකක් විකුණලා හරි ණය ඉක්මනට ගෙවල දාල ,ඉතිරී සල්ලි මොනවට හරි හොද දෙකට ආයෝජනය කරලා ගොඩයන්න බලපං මචං...
ජය වේවා.
 
Malith Malli

Member
Dec 23, 2015
619
138
0
ණය කියන එකනම් මහා වාතයක් බං. :)
සල්ලි හරියට manage කරගන්න බැරි උනාම තම ඔය වගේ case එන්නේ. උබගේ ඉඩම් කැල්ලක් වගේ එකක් විකුණලා හරි ණය ඉක්මනට ගෙවල දාල ,ඉතිරී සල්ලි මොනවට හරි හොද දෙකට ආයෝජනය කරලා ගොඩයන්න බලපං මචං...
ජය වේවා.

ඉඩම් මගේ නමට ලියලා නැහැ බන් තාම
විකුණලා දාන්න හිතෙන්නෙත් නැහැ බන්
bank එකකට තියලා loan ගන්න පුලුවන්ද බන්
thanks බන් rply එකට
 
Last edited:

kota119

Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    umbata oka 24X7 ma mathak wenawa athi neda
    umba machan ikmanata oka clear karala danna balapan
    moko umbata oken naya thawa wadi wena eka wenne 90K maseta denna baru una kiyamuko
    ethakota umbata thawa ekekuta naya wela poliya gewanna wenawa naya thawa wadi wenawa
    anika hithata hena barak ne
    wadiya hithanna yanna epa okkoma wenne minissunta ne bun
    ikmanata oka clear karala danna widihak balapan
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    9laks walata 90 interest mona gini poliyatada gatte?
    job ekak karanawanam, personel loan ekak dala owa okkoma berapan..
    owa crib eke nati nisa loan gaddi awulak wenne na
     
    ranjana disasekara

    Well-known member
  • machan wahanayak wat tiyenawanam wikunapan..
    nattan hondama dee tamai gedara oppuwa thiyala POD ekak daganna eka current account ekakata..
    awrudu 5kata gewenna wage..
    oya welawata manasikawa watenna epa bn..
    lankawe samahara ewn gahana roolawal dakkoth umba andai..
    un dawasa gaane waha bonna one unta tiyena prashnawala hatiyata
     
    Malith Malli

    Member
    Dec 23, 2015
    619
    138
    0
    machan wahanayak wat tiyenawanam wikunapan..
    nattan hondama dee tamai gedara oppuwa thiyala POD ekak daganna eka current account ekakata..
    awrudu 5kata gewenna wage..
    oya welawata manasikawa watenna epa bn..
    lankawe samahara ewn gahana roolawal dakkoth umba andai..
    un dawasa gaane waha bonna one unta tiyena prashnawala hatiyata

    Mkkda machn pod kiyanne
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    maseta 90k gane gewanna ubata pissuda ban:shocked:yako ge hari apeta tiyala bank loan ekak daganna tibbane ohoma gini poli gannawata wada.dan ehema hari loan ekak dala oka close karala dapan.pissune,salli hambunama epaye degree karanna naya wela degree karoth ivara thamai
     
    Malith Malli

    Member
    Dec 23, 2015
    619
    138
    0
    maseta 90k gane gewanna ubata pissuda ban:shocked:yako ge hari apeta tiyala bank loan ekak daganna tibbane ohoma gini poli gannawata wada.dan ehema hari loan ekak dala oka close karala dapan.pissune,salli hambunama epaye degree karanna naya wela degree karoth ivara thamai

    Private neme mchn government uni bn
    Ow bn epa wela inne
    Gdra thatthage namata bn thiyenne
     
    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    මචන්ලා මම ජිවිතේ ලොකු ප්‍රශ්න ගොඩක ඉන්නේ
    මම ලක්ෂ 9ක් විතර ණයයි මිනිසුන්ට
    ලක්ෂ 9ට මාසෙට rs 90000ක් විතර පොලිය ගෙවනවා
    දැන් අව්රුද්දකටත් ලගයි
    හරිම stress බන්
    මට මේකෙන් ගොඩ එන්න උපදෙස් ටිකක් දීපල්ලකෝ

    ගත්ත සල්ලි නාස්ති වුනා නිකන්ම ඒ කතාව මම rply වැටෙනකොට මගදී කියන්නම්
    උපදෙස් ටිකක් දීපල්ලකෝ
    ලක්ෂ 9කට මාසෙට Rs 90000ක් විතර පොලිය ගෙවනවා??
    උඹ ගිණි පොලී කාරයෙකුට අහුවුණාද?
     
    Xinger

    Junior member
  • May 17, 2008
    414
    0
    16
    SL
    machan, collateral ekak nethuwa ubata 900,000/-k dunne kauda? anika 90,000k gewanna machan uba 120,000k wath earn karanna one. tell us the true situation machan
     
    FreeZingHeart

    Member
    Jan 6, 2016
    702
    165
    0
    user_online.gif