මචන්ලා aussie 186 visa ගැන දන්න කෙනෙක් ඉන්නවනම් උදව්වක් ඕන, Employer Nomination Reject කරලා MRT දැම්මට පස්සේ ගොඩ යන්න පුලුවන්ද? දන්නා කෙනෙක් ඉන්නවනම් උදව්වක් දෙනවද?