help machan වෙබ් කෑමරා 2ක් ...
මචන් මම මගෙ ශොප් එකට වෙබ් කෑමරා 2ක් සෙට් කලා ,,උබලා දන්නවද මචන් එ කෑමරා දෙක එකට බලන්න පුලුවන් software එකක් එහෙම..අපිට රෙකොර්ඩ් කරන්නත් පුලුවන් විදිහක් තියෙනවා නම් මට හෙල්ප් එකක් දිපන් මචන්