help machan වෙබ් කෑමරා 2ක් ...

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    help machan වෙබ් කෑමරා 2ක් ...

    මචන් මම මගෙ ශොප් එකට වෙබ් කෑමරා 2ක් සෙට් කලා ,,උබලා දන්නවද මචන් එ කෑමරා දෙක එකට බලන්න පුලුවන් software එකක් එහෙම..අපිට රෙකොර්ඩ් කරන්නත් පුලුවන් විදිහක් තියෙනවා නම් මට හෙල්ප් එකක් දිපන් මචන්:yes:
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    net එකේ බලහන් නැති වෙන්න බැරි නැ
    මොනිටරි කරන එව්වා රෙකෝඩිනුත් එක්කම ඇති