кσяη ησρє

Well-known member
  • Oct 27, 2012
    4,039
    579
    113
    ¢σℓσмвσ
    මචන්ලා වෙබ් ඩිසයිනින්ග් වැඩකට Quotation එකක් හදන්න ඔනි.
    එකකට ඇඩ් වෙන්න ඔනි දෙවල් මොනවද...?
    client ට Invoice එකක් යවන්න ඕනි.උබලා ලඟ හොඳ format එකක් තියෙනවනම් දියන්කෝ....
     

    sbanurada

    Well-known member
  • Jun 4, 2007
    1,948
    2,523
    113
    bump

    quotation-format-6.gif
     
    Last edited:

    dhanush_c

    Active member
  • Apr 11, 2015
    150
    119
    43
    ලංකාවේ
    www.youtube.com
    මම ඔහොම එකක් ලියලා නම් නෑ මචන්, හැබැයි price කරද්දී බලන points ටිකක් තියනවා. ඒ ටික කියන්නම්.




    web page count එක. මේකෙදි home ඒකත් එක්ක තව pages 3කට, page 5කට විදියට ගැන බලන්නේ. +pages 3 කට 5000ක් වගේ මගේ නම්. වැඩි වෙන pages ගානට price එක වැඩි වෙනවා කියලා දාන්න.

    images use කරන එක. banners, logos, other images විදියට. photoshop වලින් හදනවා නම් ඒවා වලටත් price කරන්න ඕන.

    අනිත් එක features වලට. mail list එකක් එන විදියට subscribe දානවද, use කරන technologies, jquery, angular, ajax වගේ ඒවා. image slider, contact page එකට map දානවා වගේ ඒවා.මේවා වලින් කරන වැඩ වැඩි වෙන තරමට price එක වැඩි වෙනවා.

    අනිත් එක hosting, domain, මේවා දෙනවා නම් හරි. නැත්තන් මේවටත් බලලා ගානක් දාන්න. hostgrator, godaddy price වලට ටිකක් වැඩි කරලා දාන්න. site එක up කරනවට cost එකක් දාන්න ඕන. තව කැමති නම් maintenance වලටත් දාන්න.

    මීලග දේ තමයි SEO, කරනවා නම් price එක ගොඩක් වැඩි වෙනවා. search engine වලට submit කරලා, backlinks හදලා සේරම කරලා pages 7ක site එකක් 20කට වගේ දෙන්න පුළුවන්.


    මේ මගේ ගණන්. කැමති නම් වෙනස් කරගන්න. :D