hemantha33

Well-known member
  • Oct 3, 2007
    4,284
    109
    63
    ෙකාෙළාන්නාව
    මට වයස 47යි. මම රැකියාවක් ඉල්ලා මීට පෙර post එකක් දැම්මා එයට ලැබුණු අවස්ථා වලට ඉල්ලුම් කලත් මා හට රැකියාවක් ලැබුනේ නැත. පුවත් පත් වල රැකියා වලට කතා කලත් කැඩිලා තිබ්බ දකුණු අත හොද කරගෙන එන ලෙස දන්වන ලදී. (ඒ රැකියා manpower)දැන් මගේ අත ගොඩක් හොදයි. මට අතින් ලියන්න පුළුවන් මට්ටමට මගේ අත හොදයි. අත දිගරින්න තව 15% වගේ තමයි කියලා ඊයේ ක්ලිනික් ගියාම doctor කිවුවේ. කලින් රැකියාවට අත හොද වුණාම එන්න කියලා තිබ්බේ.එත් මම රැකියාවක් සොයා ගන්න බැලුවේ මට‍ රැකියාවක් නැතුව අමරුනිසයි. මමcall කරාම කියනවා වැඩ අඩු නිසා දැන් ගන්න බැ කියලා. (නුගේගොඩ /teshirt වල ප්‍රින්ට් ගන්න තැනක්.(මගේ අත කැඩුනේ රැකියාවට ගිහිල්ලා මාස 6 ක්‌ යන්න කලින් නිසා මාව ස්ථිර කරලා නැ. ) කොරෝනා කාලේ lokdown කරාම මේකේ කෙනෙක් කලින් කරපු උදව් වෙන් සහ රජයෙන් ලබා දුන් මුදල් වලින් පිරිමහා ගන්න පුළුවන් වුණා. අන්ත අසරණ වෙලා ඉන්නේ. ඉදිරියට දරුවන්ගේ පාසල් වාරය එන නිසා මට සුදුසු බර වැඩ නැති රැකියාවක් ලබා දෙන ලෙස ඉල්ලා සිටිමි. මට ඒ වුදව්ව කලොත් ලොකු දෙයක්. මට comuter දැනුම තියෙනවා. මම මගේ උපරිම උනන්දු වෙන් සහ කැපවීමේන් වැඩ කිරීමට පොරොන්දු වෙනවා. මම දිගින් දිගටම post දාන්නේ උදව්වක් ඉල්ලන්න කෙනෙක් නැති නිසයි. (මගේ medical report අවශ්‍ය අයෙකුට ඉදිරිපත් කල හැක.)
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,620
    3,333
    113
    Bandarawela
    මාස ගානක් එකම පොස්ට් එක දැක්ක නිසා උබට ඕක වෙන විදිය කියන්නම්. ඔය හොයන type ජොබ් මෙහෙම හොයාගන්න බැ. බත් එකක් බැදන් උදේම පාරට බැහැපන් කඩවල් , communication , private factory හැම එකක් ගානෙම පලයන්. ජොබ් ඕන තරම් තියෙනවා. මෙහෙම කියන්න හේතුව ගිය මාසේ 3න් දෙනෙක් මගෙන් ඇහුව ෂොප් වල පොඩි පොඩි වැඩ වලට helpers ල cashiers හොයල දෙන්න කියල. එකෙන් එකක් මුකුත් වැඩක් කරන්නැතුව පුටුවක වාඩිවෙලා බලන් ඉන්න. උබ Colombo නිසා මෙහේ ඒවා හරියන්නේ නැනේ. බෝඩිමකට සල්ලි දීල කෑවා බිව්වොත් ඉතුරු කරන්න දෙයක් නැති වෙනවා. ඒ නිසා ජොබ් ඕන තරම් තියෙනවා. ලැජ්ජාවයි , මහන්සියයි බල්ලට දාල පාරට බැහැල හොයපන්.
     
    Cricket crazy

    Well-known member
  • Nov 5, 2014
    802
    758
    93
    මට වයස 47යි. මම රැකියාවක් ඉල්ලා මීට පෙර post එකක් දැම්මා එයට ලැබුණු අවස්ථා වලට ඉල්ලුම් කලත් මා හට රැකියාවක් ලැබුනේ නැත. පුවත් පත් වල රැකියා වලට කතා කලත් කැඩිලා තිබ්බ දකුණු අත හොද කරගෙන එන ලෙස දන්වන ලදී. (ඒ රැකියා manpower)දැන් මගේ අත ගොඩක් හොදයි. මට අතින් ලියන්න පුළුවන් මට්ටමට මගේ අත හොදයි. අත දිගරින්න තව 15% වගේ තමයි කියලා ඊයේ ක්ලිනික් ගියාම doctor කිවුවේ. කලින් රැකියාවට අත හොද වුණාම එන්න කියලා තිබ්බේ.එත් මම රැකියාවක් සොයා ගන්න බැලුවේ මට‍ රැකියාවක් නැතුව අමරුනිසයි. මමcall කරාම කියනවා වැඩ අඩු නිසා දැන් ගන්න බැ කියලා. (නුගේගොඩ /teshirt වල ප්‍රින්ට් ගන්න තැනක්.(මගේ අත කැඩුනේ රැකියාවට ගිහිල්ලා මාස 6 ක්‌ යන්න කලින් නිසා මාව ස්ථිර කරලා නැ. ) කොරෝනා කාලේ lokdown කරාම මේකේ කෙනෙක් කලින් කරපු උදව් වෙන් සහ රජයෙන් ලබා දුන් මුදල් වලින් පිරිමහා ගන්න පුළුවන් වුණා. අන්ත අසරණ වෙලා ඉන්නේ. ඉදිරියට දරුවන්ගේ පාසල් වාරය එන නිසා මට සුදුසු බර වැඩ නැති රැකියාවක් ලබා දෙන ලෙස ඉල්ලා සිටිමි. මට ඒ වුදව්ව කලොත් ලොකු දෙයක්. මට comuter දැනුම තියෙනවා. මම මගේ උපරිම උනන්දු වෙන් සහ කැපවීමේන් වැඩ කිරීමට පොරොන්දු වෙනවා. මම දිගින් දිගටම post දාන්නේ උදව්වක් ඉල්ලන්න කෙනෙක් නැති නිසයි. (මගේ medical report අවශ්‍ය අයෙකුට ඉදිරිපත් කල හැක.)
    Dukai eth mona karannada mamath hotel field eke wada karala...mukuth nathuwa masa 3 gedara.
    Ikmanin monawahari hambawenna kiyala wish karanawa.
    Sunday lankadeepa, topjobs eta passe ikman.lk ewa balanna
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,132
    2
    10,767
    113
    Home Sweet Home
    mama edath kiwwa , poddak methumata support ekak denna kiyala

    mee corona kale support ekak denna plz

    mee welawe security job baluwe nadda, shop wala wada karana ewa wage
    මට වයස 47යි. මම රැකියාවක් ඉල්ලා මීට පෙර post එකක් දැම්මා එයට ලැබුණු අවස්ථා වලට ඉල්ලුම් කලත් මා හට රැකියාවක් ලැබුනේ නැත. පුවත් පත් වල රැකියා වලට කතා කලත් කැඩිලා තිබ්බ දකුණු අත හොද කරගෙන එන ලෙස දන්වන ලදී. (ඒ රැකියා manpower)දැන් මගේ අත ගොඩක් හොදයි. මට අතින් ලියන්න පුළුවන් මට්ටමට මගේ අත හොදයි. අත දිගරින්න තව 15% වගේ තමයි කියලා ඊයේ ක්ලිනික් ගියාම doctor කිවුවේ. කලින් රැකියාවට අත හොද වුණාම එන්න කියලා තිබ්බේ.එත් මම රැකියාවක් සොයා ගන්න බැලුවේ මට‍ රැකියාවක් නැතුව අමරුනිසයි. මමcall කරාම කියනවා වැඩ අඩු නිසා දැන් ගන්න බැ කියලා. (නුගේගොඩ /teshirt වල ප්‍රින්ට් ගන්න තැනක්.(මගේ අත කැඩුනේ රැකියාවට ගිහිල්ලා මාස 6 ක්‌ යන්න කලින් නිසා මාව ස්ථිර කරලා නැ. ) කොරෝනා කාලේ lokdown කරාම මේකේ කෙනෙක් කලින් කරපු උදව් වෙන් සහ රජයෙන් ලබා දුන් මුදල් වලින් පිරිමහා ගන්න පුළුවන් වුණා. අන්ත අසරණ වෙලා ඉන්නේ. ඉදිරියට දරුවන්ගේ පාසල් වාරය එන නිසා මට සුදුසු බර වැඩ නැති රැකියාවක් ලබා දෙන ලෙස ඉල්ලා සිටිමි. මට ඒ වුදව්ව කලොත් ලොකු දෙයක්. මට comuter දැනුම තියෙනවා. මම මගේ උපරිම උනන්දු වෙන් සහ කැපවීමේන් වැඩ කිරීමට පොරොන්දු වෙනවා. මම දිගින් දිගටම post දාන්නේ උදව්වක් ඉල්ලන්න කෙනෙක් නැති නිසයි. (මගේ medical report අවශ්‍ය අයෙකුට ඉදිරිපත් කල හැක.)
     
    Last edited:
    • Like
    Reactions: Cricket crazy