Help tower

podiya22

Well-known member
  • Jan 3, 2023
    690
    711
    93
    1. දැන් ඔය හැමතැනම ටවර් ගහනවනේ ෆොන් කම්පැනිවලින් කදු උඩ, ගල් උඩ, බිල්ඩින් උඩ හැම උස තැනකම ඉතින් ඔව නෙට්වර්ක් එකක් විදියටද සම්බන්ද කරල තියෙන්නෙ?
    ඒ කියන්නේ ටවර් එකක් ලගම ටවර් එකත් එක්ක සම්බන්ද වෙලාද තියෙන්නෙ?

    ගොඩක් වෙලාවට ලගම Tower එකකට සම්බන්ද වෙනවා. (P2P) නැත්තම් කෙලින්ම Fibre වලින් සම්බන්ද වෙනවා. ඒක තීරණය වෙන්නේ කැපෑසිටි එක මත. Dialog නම් දැන් Fibre විතරයි කරන්නේ. ඔක්කොම ඒකට සම්බන්ද ‌කරන්නෙ MSC ඒක.

    2. ඔය ටවර් වෙන වෙනමද කොලබත් එක්ක කනෙක්ට් වෙන්නෙ?
    ඔව් ඔව්වා වෙන වෙනම මොනිටර් කරලා තියෙන්නේ.

    3. සම්බන්ද වෙන්නෙ කොහොමද? ඒ කියන්නේ ෆයිබර් ලයින් වලින්ද? නැත්නම් වයර් රහිතවද?
    අර මම මුලින් කිව්වා වගේ Fibre වලින් හෝ ටවර් වලින් ඒකින් ඒකට සම්බන්ද වෙනවා. ඒක Network ලෝඩ් ඒක, Cost ඒක අනුව තමා තීරණය කරන්නේ.

    4. ඔය ටවර් එක උඩ තියෙන රබාන වගේ එක මොකක්ද? කනු කනු වගේ 4-5 ක් වටේට තියෙන ඒව මොනවද?

    රබාන තමා Microwawe ඇන්ටනාව ඒකෙන් කරන්නේ ලගම තියෙන ටවර් එකට සම්බන්ද කරන එක. ඒ කියන්නේ ටවර් දෙකක් ගත්තොත් ඒ ‌දෙකේම රබන්දෙක මූනට මූන ‌Align කරලා තියෙන්නේ. ඒහෙම තමා Network ඒක හැදෙන්නේ. ලීසඩ් ලයින් දෙන්නත් මේක යූස් වෙනවා. Fibre වලින් බැක්බොන් ඒකට සම්බන්ද වෙනවනම් රබන් ඔනේ නෑ. ඒ කනු තමා අපේ Phone ඒකයි ටවර් ඒකයි සම්බන්ද කරන Antenna ඒව‌ා ගොඩක් වෙලාවට Sector තුනකින් එනවි Alpha, Beta, Gamma කියලා.

    5. ටවර් එක මුදුනේ ෆෙරේකුවෙන්සි වැඩි නිසා ලගින් පාතින් යන කුරුල්ලෙක් උනත් මැරිල වැටෙනව කියල අහල තියෙනව?

    Microwave වල ෆෙරේකුවෙන්සි වැඩි නිසා ඒවා කුරුල්ලන්ට විතරක් නෙවෙයි මිනිස්සුන්ටත් අහිතකරයි. නමුත් නිතරම නිරාවරණය වෙන්නෙ නැති නිසා අවුලක් නෑ. කුරුල්ලෝ ඔතන බුදියන්නේ නෑනේ බන්.

    6. බැරි වෙලාවත් පවර්ඩවුන් උනාම ඔය ටවර් එකකට කොච්චර වෙලා බැටරි පවර් එක තියෙනවද?

    ඒක ඉතින් ටවර් අනුව වෙනස් සමහර ඒවා බැටරි,‌‌ ‌‌ජෙනරේටර් Solar යූස් කරනවා. සමහර ඒව ගේ CEB කරන්ට් විතරයි.

    7. ආරක්සකයෙක් ඉන්නවද?

    සමහර වෙලාවට.

    8. ටවර් වල හේල්ත් එක හේඩ් ඔෆිස් වල ඉදල බලන්න පුලුවන්ද?

    පුලුවන්. ටවර් එකේ යට තියෙන unit වල දොරක් ඇරියත් ඒහෙ Log ‌එකක වැටෙනව‌ෙ දොර ඇරපු වහපු වෙලාවල්.

    9. උදාහරන විදියට ඩයලොග් 4ජී ටවර් එකක කොස්ට් එක කීයක් වගේ වෙනවද?

    Tech Trends, Band අනුව වෙනස් වෙනවා.

    10. ටවර් ගහන්න ගන්න ඉඩම බදු ගේවීමේ පදනම මතද? නැත්නම් කම්පැනිය සතුවද?

    එකත් සිටුවේශන් ඒක අනුව වෙනස් ගොඩක් ඒවා බදු දෙනවා.

    11. සර්විස් එක දෙනගමන් ඔව රෙපයාර් කරන්නේ කොහොමද? ඒ කියන්නේ කවමදාවත් සිග්නල් නැති වෙලා නෑ කියන එක

    ගොඩක් වෙලාවට ඩවුන් ‌වෙන්නේ නෑ. Phase විදිහට නේ කරන්නේ. ලොකු රෙපයාර් ඒකක් නම් off වෙනවා. ඒත් ඒතකොට වෙන ටවර් වලින් කවර් වෙන නිසා User ට ලොකුවට දැනේනේ නැහැ.

    12. සවුක්යට (health) හානියක් තියෙනවද?

    විකිරණ සුලුවශයෙන් තියෙනවා. ඒත් තාම ඔප්පු වෙල‌ා නෑ ඒක මිනිස්සුන්ට හොද නෑ කියලා. ඒත් Microwave නම් විනාඩි 5ක් වත් ඇගට වදින්න හොද නෑ ඒක දිගට. මිනිස්සු ඉන්න තැන් මගහැරලා තමා ඔව්වා සෙට් කරන්නේ. හැම ටවර් ඒකකටම Fibr දාන එක හොදා.

    13.ටවර් එකකට සම්බන්ද වෙන්න පුලුවන් උපරිම ඩ්වයිස් ගනන කීයක් වගේද?

    කැපෑසිටිය හා Technology එක අනුව වෙනස් වෙනවා. මෙතනනදී ටවර් එක ගැන විතරක් හිතලා බැහැ. බැක්බොන් ඒක ගැනත් හිතන්න ඔනෑ.

    14.අර සුනාම් දවසේ සේරම හිරවුනා වගේ ආයෙත් ඔවර්ලොර්ඩ් උනාම වැඩ නොකරාව්ද?

    ඒහෙම වෙන්නේ කලාතුරකින්. Network නිතරම Monitor වෙනව‌ා සහ වැඩිදියුණු වෙනවා.

    15.ඇයි කවමදාවත් සිම් එක හැක් කරන්න බැරි( freecall,net)

    :eek:

    මේකෙ වැරදි තියෙනවනම් නිවැරදි කරන්න. මම ඉංජිනියර් kenek නෙවෙයි.
     
    Last edited:
    • Love
    Reactions: Avast0

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    ගොඩක් වෙලාවට ලගම Tower එකකට සම්බන්ද වෙනවා. (P2P) නැත්තම් කෙලින්ම Fibre වලින් සම්බන්ද වෙනවා. ඒක තීරණය වෙන්නේ කැපෑසිටි එක මත. Dialog නම් දැන් Fibre විතරයි කරන්නේ. ඔක්කොම ඒකට සම්බන්ද ‌කරන්නෙ MSC ඒක.

    ඔව් ඔව්වා වෙන වෙනම මොනිටර් කරලා තියෙන්නේ.

    අර මම මුලින් කිව්වා වගේ Fibre වලින් හෝ ටවර් වලින් ඒකින් ඒකට සම්බන්ද වෙනවා. ඒක Network ලෝඩ් ඒක, Cost ඒක අනුව තමා තීරණය කරන්නේ.

    රබාන තමා Microwawe ඇන්ටනාව ඒකෙන් කරන්නේ ලගම තියෙන ටවර් එකට සම්බන්ද කරන එක. ඒ කියන්නේ ටවර් දෙකක් ගත්තොත් ඒ ‌දෙකේම රබන්දෙක මූනට මූන ‌Align කරලා තියෙන්නේ. ඒහෙම තමා Network ඒක හැදෙන්නේ. ලීසඩ් ලයින් දෙන්නත් මේක යූස් වෙනවා. Fibre වලින් බැක්බොන් ඒකට සම්බන්ද වෙනවනම් රබන් ඔනේ නෑ. ඒ කනු තමා අපේ Phone ඒකයි ටවර් ඒකයි සම්බන්ද කරන Antenna ඒව‌ා ගොඩක් වෙලාවට Sector තුනකින් එනවි Alpha, Beta, Gamma කියලා.

    Microwave වල ෆෙරේකුවෙන්සි වැඩි නිසා ඒවා කුරුල්ලන්ට විතරක් නෙවෙයි මිනිස්සුන්ටත් අහිතකරයි. නමුත් නිතරම නිරාවරණය වෙන්නෙ නැති නිසා අවුලක් නෑ. කුරුල්ලෝ ඔතන බුදියන්නේ නෑනේ බන්.

    ඒක ඉතින් ටවර් අනුව වෙනස් සමහර ඒවා බැටරි,‌‌ ‌‌ජෙනරේටර් Solar යූස් කරනවා. සමහර ඒව ගේ CEB කරන්ට් විතරයි.

    සමහර වෙලාවට.

    පුලුවන්. ටවර් එකේ යට තියෙන unit වල දොරක් ඇරියත් ඒහෙ Log ‌එකක වැටෙනව‌ෙ දොර ඇරපු වහපු වෙලාවල්.

    Tech Trends, Band අනුව වෙනස් වෙනවා.

    එකත් සිටුවේශන් ඒක අනුව වෙනස් ගොඩක් ඒවා බදු දෙනවා.

    ගොඩක් වෙලාවට ඩවුන් ‌වෙන්නේ නෑ. Phase විදිහට නේ කරන්නේ. ලොකු රෙපයාර් ඒකක් නම් off වෙනවා. ඒත් ඒතකොට වෙන ටවර් වලින් කවර් වෙන නිසා User ට ලොකුවට දැනේනේ නැහැ.

    විකිරණ සුලුවශයෙන් තියෙනවා. ඒත් තාම ඔප්පු වෙල‌ා නෑ ඒක මිනිස්සුන්ට හොද නෑ කියලා. ඒත් Microwave නම් විනාඩි 5ක් වත් ඇගට වදින්න හොද නෑ ඒක දිගට. මිනිස්සු ඉන්න තැන් මගහැරලා තමා ඔව්වා සෙට් කරන්නේ. හැම ටවර් ඒකකටම Fibr දාන එක හොදා.

    කැපෑසිටිය හා Technology එක අනුව වෙනස් වෙනවා. මෙතනනදී ටවර් එක ගැන විතරක් හිතලා බැහැ. බැක්බොන් ඒක ගැනත් හිතන්න ඔනෑ.

    ඒහෙම වෙන්නේ කලාතුරකින්. Network නිතරම Monitor වෙනව‌ා සහ වැඩිදියුණු වෙනවා.

    :eek:

    මේකෙ වැරදි තියෙනවනම් නිවැරදි කරන්න. මම ඉංජිනියර් kenek නෙවෙයි.
    yako mewa kawada ahapuwada matakath nahanre 🤣