Help tower

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    පොඩි ප්‍රස්නයක් තියෙනව බන්
    දන්න කස්ටිය කියල දෙන්න හොදේ

    1. දැන් ඔය හැමතැනම ටවර් ගහනවනේ ෆොන් කම්පැනිවලින් කදු උඩ, ගල් උඩ, බිල්ඩින් උඩ හැම උස තැනකම ඉතින් ඔව නෙට්වර්ක් එකක් විදියටද සම්බන්ද කරල තියෙන්නෙ?
    ඒ කියන්නේ ටවර් එකක් ලගම ටවර් එකත් එක්ක සම්බන්ද වෙලාද තියෙන්නෙ?
    2. ඔය ටවර් වෙන වෙනමද කොලබත් එක්ක කනෙක්ට් වෙන්නෙ?
    3. සම්බන්ද වෙන්නෙ කොහොමද? ඒ කියන්නේ ෆයිබර් ලයින් වලින්ද? නැත්නම් වයර් රහිතවද?
    4. ඔය ටවර් එක උඩ තියෙන රබාන වගේ එක මොකක්ද? කනු කනු වගේ 4-5 ක් වටේට තියෙන ඒව මොනවද?
    5. ටවර් එක මුදුනේ ෆෙරේකුවෙන්සි වැඩි නිසා ලගින් පාතින් යන කුරුල්ලෙක් උනත් මැරිල වැටෙනව කියල අහල තියෙනව?
    6. බැරි වෙලාවත් පවර්ඩවුන් උනාම ඔය ටවර් එකකට කොච්චර වෙලා බැටරි පවර් එක තියෙනවද?
    7. ආරක්සකයෙක් ඉන්නවද?
    8. ටවර් වල හේල්ත් එක හේඩ් ඔෆිස් වල ඉදල බලන්න පුලුවන්ද?
    9. උදාහරන විදියට ඩයලොග් 4ජී ටවර් එකක කොස්ට් එක කීයක් වගේ වෙනවද?
    10. ටවර් ගහන්න ගන්න ඉඩම බදු ගේවීමේ පදනම මතද? නැත්නම් කම්පැනිය සතුවද?
    11. සර්විස් එක දෙනගමන් ඔව රෙපයාර් කරන්නේ කොහොමද? ඒ කියන්නේ කවමදාවත් සිග්නල් නැති වෙලා නෑ කියන එක
    12. සවුක්යට (health) හානියක් තියෙනවද?
    13.ටවර් එකකට සම්බන්ද වෙන්න පුලුවන් උපරිම ඩ්වයිස් ගනන කීයක් වගේද?
    14.අර සුනාම් දවසේ සේරම හිරවුනා වගේ ආයෙත් ඔවර්ලොර්ඩ් උනාම වැඩ නොකරාව්ද?
    15.ඇයි කවමදාවත් සිම් එක හැක් කරන්න බැරි( freecall,net)
     
    Last edited:
    • Like
    Reactions: Kavindu1221

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    avatar469265_5.gif
     
    chari2617

    Active member
  • Aug 20, 2016
    511
    200
    43
    colombo
    6. බැරි වෙලාවත් පවර්ඩවුන් උනාම ඔය ටවර් එකකට කොච්චර වෙලා බැටරි පවර් එක තියෙනවද?

    Battery Backup nee bn.. owata Automatic Electric generators walin power denne...
     
    Last edited:

    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    පොඩි ප්‍රස්නයක් තියෙනව බන්
    දන්න කස්ටිය කියල දෙන්න හොදේ

    1. දැන් ඔය හැමතැනම ටවර් ගහනවනේ ෆොන් කම්පැනිවලින් කදු උඩ, ගල් උඩ, බිල්ඩින් උඩ හැම උස තැනකම ඉතින් ඔව නෙට්වර්ක් එකක් විදියටද සම්බන්ද කරල තියෙන්නෙ?
    ඒ කියන්නේ ටවර් එකක් ලගම ටවර් එකත් එක්ක සම්බන්ද වෙලාද තියෙන්නෙ? No idea
    2. ඔය ටවර් වෙන වෙනමද කොලබත් එක්ක කනෙක්ට් වෙන්නෙ? colombo thiyena ewa walin godak durata handle karanne colombo walin pita area
    3. සම්බන්ද වෙන්නෙ කොහොමද? ඒ කියන්නේ ෆයිබර් ලයින් වලින්ද? නැත්නම් වයර් රහිතවද? nodani
    4. ඔය ටවර් එක උඩ තියෙන රබාන වගේ එක මොකක්ද? කනු කනු වගේ 4-5 ක් වටේට තියෙන ඒව මොනවද? nodani
    5. ටවර් එක මුදුනේ ෆෙරේකුවෙන්සි වැඩි නිසා ලගින් පාතින් යන කුරුල්ලෙක් උනත් මැරිල වැටෙනව කියල අහල තියෙනව? boru kathawak
    6. බැරි වෙලාවත් පවර්ඩවුන් උනාම ඔය ටවර් එකකට කොච්චර වෙලා බැටරි පවර් එක තියෙනවද? eka ups thiyena quantity eka anuwa wenas wenawa
    7. ආරක්සකයෙක් ඉන්නවද? aniwarya na
    8. ටවර් වල හේල්ත් එක හේඩ් ඔෆිස් වල ඉදල බලන්න පුලුවන්ද? ow
    9. උදාහරන විදියට ඩයලොග් 4ජී ටවර් එකක කොස්ට් එක කීයක් වගේ වෙනවද? nodani
    10. ටවර් ගහන්න ගන්න ඉඩම බදු ගේවීමේ පදනම මතද? නැත්නම් කම්පැනිය සතුවද? depends
    11. සර්විස් එක දෙනගමන් ඔව රෙපයාර් කරන්නේ කොහොමද? ඒ කියන්නේ කවමදාවත් සිග්නල් නැති වෙලා නෑ කියන එක method eka nam danne na,eth service dena gamn repairing karanawa,maybe wena tower ekaking a area eka cover karanawa athi tempory
    12. සවුක්යට (health) හානියක් තියෙනවද? podi hari awulak athi
    13.ටවර් එකකට සම්බන්ද වෙන්න පුලුවන් උපරිම ඩ්වයිස් ගනන කීයක් වගේද? nodani
    14.අර සුනාම් දවසේ සේරම හිරවුනා වගේ ආයෙත් ඔවර්ලොර්ඩ් උනාම වැඩ නොකරාව්ද? nodani
    15.ඇයි කවමදාවත් සිම් එක හැක් කරන්න බැරි( freecall,net)

    mama godak dewal danne na, mage office eka uda tower ekak thiyenawa,danna widiyata uththara dunna
     
    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    පොඩ්ඩක් ඉන්න. යකෝ මේක ප්‍රශ්න පත්තරයක් නේ. ගොඩක් ප්‍රශ්නවලට උත්තර දෙන්න පුළුවන්.
     
    sdglhm

    Junior member
  • Nov 29, 2011
    139
    14
    18
    >/dev/null
    පොඩි ප්‍රස්නයක් තියෙනව බන්
    දන්න කස්ටිය කියල දෙන්න හොදේ

    1. දැන් ඔය හැමතැනම ටවර් ගහනවනේ ෆොන් කම්පැනිවලින් කදු උඩ, ගල් උඩ, බිල්ඩින් උඩ හැම උස තැනකම ඉතින් ඔව නෙට්වර්ක් එකක් විදියටද සම්බන්ද කරල තියෙන්නෙ?
    ඒ කියන්නේ ටවර් එකක් ලගම ටවර් එකත් එක්ක සම්බන්ද වෙලාද තියෙන්නෙ?
    2. ඔය ටවර් වෙන වෙනමද කොලබත් එක්ක කනෙක්ට් වෙන්නෙ?
    3. සම්බන්ද වෙන්නෙ කොහොමද? ඒ කියන්නේ ෆයිබර් ලයින් වලින්ද? නැත්නම් වයර් රහිතවද?
    4. ඔය ටවර් එක උඩ තියෙන රබාන වගේ එක මොකක්ද? කනු කනු වගේ 4-5 ක් වටේට තියෙන ඒව මොනවද?
    5. ටවර් එක මුදුනේ ෆෙරේකුවෙන්සි වැඩි නිසා ලගින් පාතින් යන කුරුල්ලෙක් උනත් මැරිල වැටෙනව කියල අහල තියෙනව?
    6. බැරි වෙලාවත් පවර්ඩවුන් උනාම ඔය ටවර් එකකට කොච්චර වෙලා බැටරි පවර් එක තියෙනවද?
    7. ආරක්සකයෙක් ඉන්නවද?
    8. ටවර් වල හේල්ත් එක හේඩ් ඔෆිස් වල ඉදල බලන්න පුලුවන්ද?
    9. උදාහරන විදියට ඩයලොග් 4ජී ටවර් එකක කොස්ට් එක කීයක් වගේ වෙනවද?
    10. ටවර් ගහන්න ගන්න ඉඩම බදු ගේවීමේ පදනම මතද? නැත්නම් කම්පැනිය සතුවද?
    11. සර්විස් එක දෙනගමන් ඔව රෙපයාර් කරන්නේ කොහොමද? ඒ කියන්නේ කවමදාවත් සිග්නල් නැති වෙලා නෑ කියන එක
    12. සවුක්යට (health) හානියක් තියෙනවද?
    13.ටවර් එකකට සම්බන්ද වෙන්න පුලුවන් උපරිම ඩ්වයිස් ගනන කීයක් වගේද?
    14.අර සුනාම් දවසේ සේරම හිරවුනා වගේ ආයෙත් ඔවර්ලොර්ඩ් උනාම වැඩ නොකරාව්ද?
    15.ඇයි කවමදාවත් සිම් එක හැක් කරන්න බැරි( freecall,net)

    මේක මගේ subject එකක් නෙමෙයි. හැබැයි සමහර ඒව නම් මම දන්න විදියට මෙහෙම වෙන්නෙ.

    1. ඔව්. හැම එකක්ම නෙට්වර්ක් වෙලා තියෙන්නෙ. company එකක ටවර් සේරම කනෙක්ට් වෙලා තියෙන්නෙ.

    2. නැහැ.

    3. සමහර ඒව ෆයිබර් ලයින්, (fiber ring) අනිත් ඒව radio. ඒ fiber line යන ඒව main එකට direct සම්බන්ධයි.

    4. දන්න විදියට directional antenna එකක්. (ෂුවර් නැහැ)

    5. නොදනී. (බොරුවක් වීමේ සම්භාවිතාව වැඩියි)

    6. Backup battery තියෙනව. නමුත් ඒකෙන් ඉක්මනට generator වලට මාරු වෙනව.

    7. සමහර තැන්වල.

    8. ඔව්. බෙහෙත් දෙන්නත් පුළුවන් සිග්නල් හරහාම පැනඩෝල් එහෙම යවල :rofl:

    9. -

    10. ගොඩක් වෙලාවට lease කරල තියෙන්නෙ.

    11. n+1 බැකප් විදියට ගොඩක් ඒවගෙ තියෙන්නෙ. ඒත් සමහර වෙලාවට fault වුනාම සිග්නල් නැතිවෙනව. මේක දුර පලාත් වල තේරෙනව. අපිට ගොඩක් වෙලාවට තේරෙන්නෙ නැත්තෙ weak signal වලින් හරි ටිකක් දුර ටවර් එකකට connect වෙන නිසා.

    12. -

    13. ටවර් එක මත රඳාපවතිනව. තදාසන්න ප්‍රදේ‍ශ වල ප්‍රමාණය වැඩියි. දුර පළාත් වල අඩුයි.

    14. ඔව්

    15. මේක වෙනම කියන්න වෙන එකක්. සිම් එකේ ඇත්තටම කිසිම දෙයක් නැහැ අදුරගන්න අංකයක් හැරෙන්න.

    Disclaimer : මේක මගේ අදාල සබ්ජෙක්ට් එකක් නොවන නිසා පිළිතුරු 100%ක් guarantee කරන්න බැහැ :(
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    මේක මගේ subject එකක් නෙමෙයි. හැබැයි සමහර ඒව නම් මම දන්න විදියට මෙහෙම වෙන්නෙ.

    Disclaimer : මේක මගේ අදාල සබ්ජෙක්ට් එකක් නොවන නිසා පිළිතුරු 100%ක් guarantee කරන්න බැහැ:rolleyes:
     
    Tnx bro