ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    4,247
    7,189
    113
    octagon
    මම lap එකේ වැඩ කර කර ඉද්දී එක පාරම tv වල signal නැති උනාම වෙනවා වගේ screen එක colors ගොඩක් යන්න ගත්තා.මන් keys එබුවට වැඩක් උනේ නෑ.පස්සේ power button එකෙන් off කරා. දැන් ඔන් වෙන්නේ නෑ. බීප් sound හතර හතර වදිනවා.
    මොකද්ද බං වෙලා තියෙන්නේ.
     

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    1,829
    3,215
    113
    මම lap එකේ වැඩ කර කර ඉද්දී එක පාරම tv වල signal නැති උනාම වෙනවා වගේ screen එක colors ගොඩක් යන්න ගත්තා.මන් keys එබුවට වැඩක් උනේ නෑ.පස්සේ power button එකෙන් off කරා. දැන් ඔන් වෙන්නේ නෑ. බීප් sound හතර හතර වදිනවා.
    මොකද්ද බං වෙලා තියෙන්නේ.
    Lap එක Dell නම් Ram එක Check කරන්න
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    4,247
    7,189
    113
    octagon
    Lap එක Dell නම් Ram එක Check කරන්න
    Dell තමයි මචන්

    this is not good sir
    it will damage the hard drive if you have one
    also may cause data corruption
    Off වෙන්නේ නැතුව ගියානේ මචන්.මන් ඒ නිසා කරේ.
    ------ Post added on Oct 22, 2022 at 7:39 PM
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    7,484
    10,051
    113
    ලංකාවේ.. ලංකාවේ
    මොකද බං කරන්න වෙන්නේ
    මොකද බං කරන්න වෙන්නේ
    අර කියලා තියනවා වගේ ram ගලෝලා හයි කරලා, එහෙම නැති නම් ram 2 න 1 බැගින් දාලා බලන්න.
    එත් ඕන වෙන්නේ නැති නම් බෝර්ඩ් එක චෙක් කරන්න තැනකට ගෙනියන්න තමා වෙන්නේ....
     
    • Like
    Reactions: Stimulus mind

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    4,247
    7,189
    113
    octagon
    4 beeps memory.
    Lap එක Dell නම් Ram එක Check කරන්න
    this is not good sir
    it will damage the hard drive if you have one
    also may cause data corruption
    අර කියලා තියනවා වගේ ram ගලෝලා හයි කරලා, එහෙම නැති නම් ram 2 න 1 බැගින් දාලා බලන්න.
    එත් ඕන වෙන්නේ නැති නම් බෝර්ඩ් එක චෙක් කරන්න තැනකට ගෙනියන්න තමා වෙන්නේ....
    තනි ram එකෙන් on උනා බං.මොකද කරන්නේ අනිකට.ආයේ ගහල බලන්නද
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    7,484
    10,051
    113
    ලංකාවේ.. ලංකාවේ
    තනි ram එකෙන් on උනා බං.මොකද කරන්නේ අනිකට.ආයේ ගහල බලන්නද

    on වෙච්ච එක නැතිව අනිත් එක දාලා බලන්න. එකට ඔන් වෙන්නේ නැති නම් එක අලුතින් දාන්න වෙයි.
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    4,247
    7,189
    113
    octagon
    lap ekak hinda podi risk ekak tiyenwa neda ? karanawa nam file backup karanna tiyena ewwa karala aye gahala balanna.
    on වෙච්ච එක නැතිව අනිත් එක දාලා බලන්න. එකට ඔන් වෙන්නේ නැති නම් එක අලුතින් දාන්න වෙයි.
    එකක් වැඩ කරන්නේ නෑ බං.ලඟදි ගහපු එක අවුල් ගිහිල්ලා
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    22,412
    3
    112,116
    113
    Gampaha
    සොහොන් ලකුණු...
    on වෙච්ච එක නැතිව අනිත් එක දාලා බලන්න. එකට ඔන් වෙන්නේ නැති නම් එක අලුතින් දාන්න වෙයි.
    රැම් මාරුකරනකොට
    මදර්බෝඩ් බැට්‍රිය ගලවල මෙමරි රීසෙට් කරන්න ඕනෙ නැද්ද...??
     

    EvelynCarnahan

    Well-known member
  • Oct 21, 2022
    453
    745
    93
    120
    London, England
    gopi-bahu.gif
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    7,484
    10,051
    113
    ලංකාවේ.. ලංකාවේ
    එහෙමත් ඕනෙද බන්?
    issara nam ow. niwaradi krame. dan ena ewaa nam on karanakota gananwa wenas wechcha eka 99% welawata.
    කොහොමත් බැටරිය තමා ඉස්සරලා පන්නන්නේ මොන හරි කෑල්ලක් ගලොනවා නම්
    ram පිච්චෙනවා බොහෝ වෙලාවට අඩුයි. ඒ නිසා හොදට බලන්න.