තැන්ක්ස් මචන්.ආයේ 4 2 ක් ගහන්නද 8 1 ක් ගහන්නද?issara nam ow. niwaradi krame. dan ena ewaa nam on karanakota gananwa wenas wechcha eka 99% welawata.
කොහොමත් බැටරිය තමා ඉස්සරලා පන්නන්නේ මොන හරි කෑල්ලක් ගලොනවා නම්
ram පිච්චෙනවා බොහෝ වෙලාවට අඩුයි. ඒ නිසා හොදට බලන්න.