Hi Elakiriට මොකද වුනේ?

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    නිල ආරන්චි වලට අනුව ආශ්මි නම් එන්නෙ නැති වෙයි. මොකද මහත්තය දැන් ආපහු ඇවිල්ලා ඉන්නෙ. අනික එයාගෙම බිස්නස් එකකුත් පටන්ගන්නවලු. වැඩි විස්තර කියන්න අමාරුයි.

    මම අලුත් විස්තර
    පස්සෙ හොයලා බලලා කියන්නම්.:yes::yes:

    අඩෝ අශ්මි ගැන එච්චර දේවල් දන්නවද උඹ? ඒ දවස්වල අශ්මිගෙන් වැඩියෙන්ම බැනුම් ඇහුවෙත් උඹ නේද?
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඔව් බන් ඌ නම් මෙලෝ රහක් නෑ..... :rofl:

    uba moko uwa lewakanna giye :P:P:P

    නිල ආරන්චි වලට අනුව ආශ්මි නම් එන්නෙ නැති වෙයි. මොකද මහත්තය දැන් ආපහු ඇවිල්ලා ඉන්නෙ. අනික එයාගෙම බිස්නස් එකකුත් පටන්ගන්නවලු. වැඩි විස්තර කියන්න අමාරුයි.

    මම අලුත් විස්තර
    පස්සෙ හොයලා බලලා කියන්නම්.:yes::yes:
    dan thoda meke inna ganunge madya prakashaka:dull::dull::dull:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    uba moko uwa lewakanna giye :P:P:P

    dan thoda meke inna ganunge madya prakashaka:dull::dull::dull:
    උඹ හිතනවට වැඩිය තත්වෙ වෙනස්. මේකෙ ඉන්න උන්ගෙන් කෙල්ලො බේරගන්න එක තමයි ලොකුම අමාරු වැඩේ.:dull::dull:

    කෙල්ලෙක් විදියට මගෙත් එක්ක තරහ එක්කෙනෙක්,දෙන්නෙක් විතරයි.සමහර අයව නම් පුද්ගලිකව දන්නව.:cool::cool:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    උඹ හිතනවට වැඩිය තත්වෙ වෙනස්. මේකෙ ඉන්න උන්ගෙන් කෙල්ලො බේරගන්න එක තමයි ලොකුම අමාරු වැඩේ.:dull::dull:

    කෙල්ලෙක් විදියට මගෙත් එක්ක තරහ එක්කෙනෙක්,දෙන්නෙක් විතරයි.සමහර අයව නම් පුද්ගලිකව දන්නව.:cool::cool:

    ow ow ube fake ekane Honest Killer kiyanne...thawa aniwa ganu ID ekakinuth enawa athi....mage moko.....matath thiyenawa thawa hora ewa dekak:cool::cool::cool:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ow ow ube fake ekane Honest Killer kiyanne...thawa aniwa ganu ID ekakinuth enawa athi....mage moko.....matath thiyenawa thawa hora ewa dekak:cool::cool::cool:
    ෆේක් මොකටද බන් ඒවට.. :rofl::rofl:හැබැයි කොටු එකොලහ තියෙන වෙන එකකට මාරුවෙන්න හිතාගෙන ඉන්නෙ. :dull::dull: