නිල ආරන්චි වලට අනුව ආශ්මි නම් එන්නෙ නැති වෙයි. මොකද මහත්තය දැන් ආපහු ඇවිල්ලා ඉන්නෙ. අනික එයාගෙම බිස්නස් එකකුත් පටන්ගන්නවලු. වැඩි විස්තර කියන්න අමාරුයි.
මම අලුත් විස්තර පස්සෙ හොයලා බලලා කියන්නම්.![]()
අඩෝ අශ්මි ගැන එච්චර දේවල් දන්නවද උඹ? ඒ දවස්වල අශ්මිගෙන් වැඩියෙන්ම බැනුම් ඇහුවෙත් උඹ නේද?









