හාමුලා බේරගන්න මොනාහරි කියන්නත් එපැයි. ඇත්ත ප්රශ්නේ ඇඩ්රස් නොකරන්න වේසමායම් දදා ඉන්නව. මේ කාලකන්නි කීයක්හරි අතට එනවනම් ඕන ගූ ගොඩක් කයි.ඕක ගියෙ ජෙප්පොයි කම්කරු සංවිදානයි කියන උන්ගෙ මොලේ පුම්කේ වෙන්න ඕනෙ තියෙන්නෙ
ඕව යන්න ප්රධාන හේතුව ආණ්ඩුවේ ප්රතිපත්තියක් හරියට නැති එක
වැඩිඋන කරන්ට් බිලයි, ෆුවෙල් කොස්ට් එකයි ගොඩක් කොපැනි වලට දරාගන්න අමාරුයි අනික ලේබර් කොස්ට් එක ඒකයි දාල යන්නෙ
අනිත් එක BOI පරයොන්ගෙ වැඩ කොපැනියක් මෙහෙ ආවම හූරගෙන කන්න බලන් ඉන්නෙ![]()
ඉස්සරහට තව export කොම්පැනි ගලවන් යයි ගොං බයියොයි ටොයියොයි ජෙප්පන්ට බැන බැන් ඉදී

